Posts

Image
දෙවන කොටස මේව කරන්න ඔන ඔයා ඇඩ්සෙන්ස් ගිණුම ගත්තු ගමන්. සමහර විට ඔයාල හිතනවා ඇති මම ලංකාවේ අයට බනිනව කියලා. නැහැ මට එහෙම උවමනාවක් නැහැ. ඒත් අපේ යාළුවෝ සමහර අයගේ ඇඩ්සෙන්ස් ගිණුම් ඩිසේබල් කරන්නම නරක විදියට ක්‍රියාත්මක වෙලා තියනාවා. ඒ තත්වය ඇත්තටම දුක්කණියයි. මොකද එයාලත් දන්නවා කොච්චර දුක් විදලාද ඇඩ්සෙන්ස් ගිණුමක් ගන්නේ කියලා.   මේ කාරනේ මෙතනින් මම ඉවර කරනවා. මිලග කාරනේ තමයි ඔබේ ඇඩ්සෙන්ස් ගිණුමට කාලයක් ගියාට පස්සේ impressions ගන්න ක්‍රම අනු ගමනය කල යුතුයි.   මෙය අඩුම මසතට පසු ක්‍රමයෙන් වැඩිකරන්න ඒ කිව්වේ ගුගල්ට නොදැනෙන ලෙස. ක්‍රමයෙන් කරන්න. (ඔයාලා දන්නවා ෆේස්බුක් ෆැන්පේජ් එකකට උනත් ෆිපන්සර් මගින් ගානක් දිලා ලයික් ගත්තම එකපාරටම සතියක්න් දෙකෙන් ලයික් ටොන් ගානක් ලැබුනම එම ගිණුම ෆේස්බුක් මගින් බෑන් කරලා දමනවා. ) එම නිසා ක්‍රමයෙන් විසිටර්ලා ගෙන්න ගන්න. සර්ච් එන්ජිමෙන් කියන තරම් ගන්න අමාරුයි. ඒක නිසා ට්‍රැෆික් මිලදි ගන්න පුළුවන්. නමුත් බක්ස් වගේ ඒවනම් හිතන්නවත් එපා. එම ට්‍රැෆික් එක්ස්චේන්ජ් සයිට් ගුගල් හොදට දන්නවා. විසිටර්ලා ගෙන්න ගන්න ට්විටර් සහ ෆේස්බුක් ෆැන් පේජ් එක හොදයි.   ...

ඇඩ්සෙන්ස් වල සිකුරිටි වලින් බේරිලා ඉන්න ක්‍රම කිහිපයක්

Image
ඇඩ්සෙන්ස් වල සිකුරිටි වලින් බේරිලා ඉන්න ක්‍රම කිහිපයක් මෙම ලිපිය කොටස් දෙකකට පල කරයි. වර්තමානයේ ගොඩක් අයට ඇඩ්සෙන්ස් ගිණුම් තියනව‍ා. ඒත් ගොඩක් අය නොසිතන විදියට ඒව අහමි කරදමනවා. ඇත්තටම අපේ අයට සිද්ද වෙන දේවල් දැක්කම දුකත් හිතෙනවා. ඒත් ඔය අතරේ ටිකදෙනෙක් කිසි අව්ලක් නැතිව බාවිතා කරනාවා.. මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වන්නේ ඇත්තටම ඇඩ්සෙන්ස් වලදි අපෙන් සිදුවන වැරදි සහ අපේ යාළුවන් අපේ ඇඩ්සෙන්ස් ගිණුම්වලට කරන බලපැමයි..   වර්තමානයේ ලංකාවේ අපට ඇඩ්සෙන්ස් ගන්න හරිම අපහසු බව කවුර්ත් සන්න දෙයක්නේ..   මේ තත්වය උපයෝගි කරගෙන ඒයින් උපයන අය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ඇඩ්සෙන්ස් ගිණුමක් රු 2500කට හෝ 2000කට වගේ දැනට අලෙවි වෙනවා. ඒක කවුරුත් දන්න දෙයක්. මමත් රු 1750කට එකක් හදෝගත්ත.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවි ඒක දවස් 3යි තිබුනේ. මෙන් කියලා ඩිසේබල් කොරලා දැම්මා. අපරාදේ රු1750ක්.. මොනව කරන්නද ඉතින්.   ලිදේ වැටුන මිනිහා ලිංකටින්ම ගොඩ එන්න එපායෑ.. මට පස්සෙදි හිතුනා අපරාදේ කියලා.   ඒ වගේ කාගෙවත් පස්සෙන් නොගිහින් අපට ඇඩ්සෙන්ස් ගන්න ක්‍රම තුනක් මම දන්න තරමට තියනවා. ඒවා නම්.. 1 හොද වෙබ් අඩවියක් ...

කටුක අතිතය...

Image
අද මම කියන්න යන්නේ මෙතෙක් මම සාදා ඇති වෙබ් අඩවි  සහ බ්ලොග් අඩවි පිලිබදව කෙටි හැදින් වීමකි. ඇත්තටම මම බ්ලොග් කරනය පටන් ගත්තේ 2007 ඉදලා. නමුත් සියළු බ්ලොග් හෝ වෙබ් අඩවි එක දිගටම අප්ඩේට් කරන්න බැරිවෙන එක හැම වෙබ් මාස්ටර් කෙනෙකුටම වගේම බ්ලොග් රචකයකුටම තියන ප්‍රශ්ණයක්, එය එසේම මටත් තිබෙන ප්‍රශ්ණයක්..  ඇත්තටම මම මුලින්ම මෙම ‍බ්ලොග් සහ වෙබ්  අඩවි පටන්ගත්තේ ඇඩ්සෙන්ස් ඉල්ලුම් කරන්නයි. මම ඇඩ්සෙන්ස් ගිණුම හදපු ගමන්ම එම පරිගණකයෙන්ම විනාඩි5න් පොඩි වෙබ් සයිට් එකක හදලා ඒක ඇඩ්සෙන්ස් වලට සබ්මිට් කලා එක දවසින් ඒක සදහා ඇඩ්සෙන්ස් ගිණුමක් ලබා දුන්නා. එදා ලංකාව ගැන ඇඩ්සෙන්ස්ලාට කිසිම අවබෝදයක් නොතිබි කාලයකයි එහෙම දෙන්න ඇත්තේ. නමුත් අද ... අද එහෙම බෑ ඇඩ්සෙන්ස්ලා දන්නවා ලංකාවෙන් ඇඩ්සෙන්ස් වැඩසටහනට නරක බලපෑම් වැඩි බව. එය තේරුම් ගත් දා පටන් ඇඩ්සෙන්ස් ලංකාවට දෙන්නේ හොදට හොයලා බලලා. ඒ තත්වය අදටත් එහෙමමයි.  දැන් අපි ඇඩ්සෙන්ස් ගන්න කොච්චර දුකක් විදිනවද. ඒ කරලාත් බැරිම තැන සල්ලි දීලා ඇඩ්සෙන්ස් ගිණුම් හදාගන්න තැනට අපි වැටිලා තියනවා. ඇත්තටම මමත් දක්ෂීණ ලංකා එකට රු1750ක් දුන්නා ඇඩ්...

Facebook Password Reset කරන්නේ කොහොමද?

Image
අපේ ෆේස්බුක් පාස්වර්ඩ් රීසෙට් කිරිමේ ලිපියෙන් පස්සේ ලියන තවත් වැද ගත් ලිපියක් තමයි මේක. ඇත්තටම මම මේ ලිපිය තුලින් බලාපොරොත්තු වන්නේ යම්කිසිකෙනෙකුගේ ෆේස්බුක් ගිණුමක පාස්වර්ඩ් එකක් අමතක වී ඇත්නම් ඔවුන්ගේ ගිණුමකට ලොග් වෙන්න බැරිව ඉන්න අයට උදව්වක් කරන්ටයි. අද ඇත්තටම මම මෙහිදි ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්නයි යනනේ. ඒ සදහා ඔබ දැන ගත යුත්තේ එම ගිණුමේ ඊමේල් ලිපිනය හෝ මෙම්බර් අයිඩී එක පමණයි. එම නිසා මෙම මෘදුකාංගය වැරදිවිදියට යොදා ගන්න එපා. මොකද වර්තමානය වනවිට වෙනත් අයගේ ෆේස්බුක් ගිණුම් හැක් කිරීම අපට දක්නට ලැබෙනවා.   වර්තමානයේ ෆේස්බුක් ගිණුම් හැක් කිරීම ජොබ් එකක් ලෙසත් කරන අය කොළඹ ප්‍රදේශයේ බොහෝ ඉන්නවා. ඒ අයට නම් මෙම ලිපියෙන් පාඩුවක් සිද්ද වෙන්න පුළුවන්. මොකද මෙවැනි මෘදුකාංගයක් නොමිලේම හැම කෙනෙකු අතටම පත් වීම තුලින් ඔවුන්ට ඔවුන්ගේ මෙම ගිණුම් හැක් කර මුදල් ඉපයිමේ අවස්තාව අහිමිවෙනවා. ඇත්තටම ඔවුන් ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න රු 3500ක් අය කරනවා.   ඇත්තටම ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න රු 3500ක් අය කිරීම කොච්චර සාධාරනද යන්න මම දන්නේ නැහැ. වර්තමානයේ කොළඹ ප්‍රදේශයේ බොහෝදෙනෙක් මෙය රැක...

කොහොමද ෆේස්බුක් ගිණූමක් හැක් කරන්නේ

Image
කොහොමද ෆේස්බුක් ගිණූමක් හැක් කරන්නේ එහෙමත් නැත්නම් එහි අයිතිකාරයාගේ අනුමැතියකින් තොරව ඇතුළුවන්නේ.මේකනම් ගොඩක් අමාරුවැඩක් ඒත් ඉතින් අවශ්‍ය වුනොත් කරන්න බැරිත් නැහැ. අපට මෙම ෆේස්බුක් ගිණමක් හැක් කිරීම ක්‍රම ගනනාවකට කරන්න පුළුවන්. මෙහිදී ඇති එක් ක්‍රමයක් මා මෙහිදී විස්තර කරන්නම්.   ඔක්කොටම කලින් බලන්න ඔන අපට ඇයි මේ ෆේස්බුක් ගිණුමක පාස්වර්ඩ් එකක් රීසෙට් කිරීමේ අවශ්‍යතාවය ඇති වන්නේ කියලා. සමහරවිට අපි කාලෙකට කලින් හදපු ෆේස්බුක් ගිණුමක් නම් එහි පාස්වර්ඩ් එක ගොඩක් දිගට අකුරු ඉලක්කම් කවලම් කරලා හොදට දීලා තිබුනොත් එය දිගවැඩිනිසා එය අමතකවීමේ සම්බාවිාව වැඩියි.    ඒ වගේම කාලෙකට කලින් හදපු ගිණුමක් නම් ඒ සදහා දුන් සිකුරිටි පිලිතුර අමතක විය හැක එසේම ඒ සදහා ලබාදුන් ඊමේල් ගිණුම සමහර විට දැනට නැතුවත් ඇති. ඒ සියල්ලම අහමි වී ඇතිනම් තමයි මෙවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේ. මීට අමතරව තවත් ක්‍රම රාශියක් තියනවා. ඒවා පස්සට කියලා දෙන්නම්. ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එකක් රීසෙට් කල හැකි ක්‍රම මේවාය.. මුලින්ම මෙම ක්‍රමයට අනුව ෆේසබුක් ගිණුමේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුළුවන්.    මේ සදහා පහත ...

ලංකාවේ හොදම අන්තර්ජාල ඉපයුම් වෙබ් අඩවිය...

Image
සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා...! කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා. ඉතින් සිංහල අළුත් අවුරුද්ද හැමදාම එන්නෑනේ. අවුරුද්දටම එක පාරයි නේ. ඒක නිසා ටිකක් වැඩිපුර අවුරුද්ද සැමරුවා. නමුත් අපි අන්තර්ජාලයේ තිබෙන හොද හොද දේවල් අපි හැමදාම ඔපට ගෙන එනවා. ඒවගේ අදත් මම ආවේ අන්තර්ජාලයේ සිංහලයා තුලින් ඔබට ලංකාවේ සිද්දවෙන හොට් හොට් වැඩක් ගැන කියලා දෙන්නයි. හරි අපි කෙලින්ම වැඩේට බහිමු. වර්ළථමානයේ ලංකාවේ අන්තර්ජාල වෙළද දැන්වීම් ප්‍රචාරකයින් ඇත්තේ අතේ ඇගිලි ගානකටත් වඩා අඩුවෙන්. එනම් Geegain සහ Adforce Network යන ආයතන දෙකයි. මෙම ආයතන දෙක ලංකාවේ යම් තත්වයක් තබාගෙන සිටිනවා. ඒ අතරින් Geegain මීට කාලයකට කලින් ලටන් ගත්තේ. එයත් යම් දියුණුවක් ලබා ඇතත් පාරිභෝගිකයින්ට ගෙවීම් ඉතාමත් පහලයි. මාස 2 ක් 3ක් ඇඩ් දැම්මත් සුළුමුදලක්වත් ලබා ගන්න බැහැ. නමුත් මෙයට සම්පූර්ණ විසදුමක් දැන් ඇවිත් තියනවා. ඒ තමයි Adforce කියන සේවාව. ඇඩ්ෆෝස්ගැන කතා කරද්දී ලංකාවේ ඇති ඉතාමත් විනිවිද බාවයෙන් කටයුතු කරන ආයතනයක් බව සියල්ලටම පැහැදැලියි. ඒ අනුව මෙමගින් මුදල් ඉපයිමට බලාපොරොත්තු වන සියළුදෙනාට උදව්වක් වශයෙන් මෙම...

ලොව හයවැනි බලවතා ශ්‍රී ලංකා ජනාධිපති

Image
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ බලවත් ම හා ජනපි‍්‍රය ම පුද්ගලයන් සියය අතරින් හයවැනි තැනැත්තා බවට පත් ව ඇතැයි “ටයිම්” සඟරාවේ ජනමත සමීක්ෂණයක් පෙන්වා දෙයි. මේ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් හුසේන් ඔබාමා මහතාට හතළිස් හයවැනි ස්ථානය ද, රුසියාවේ අග්‍රාමාත්‍ය ව්ලැදිමීර් පුටින් මහතාට හැත්තෑ හතරවැනි ස්ථානය ද, සෝනියා ගාන්ධි මැතිනියට අනූඅට වැනි ස්ථානය ද, හිලරි ක්ලින්ටන් හා මිෂෙල් ඔබාමාට පිළිවෙළින් හතළිස් දෙවැනි හා තිස්වැනි ස්ථාන ද ලැබී තිබේ. ආසියාවේ රාජ්‍ය නායකයන් ඉහත සමීක්ෂණයේ දී ජනපි‍්‍රයත්වය අතින් මෙතෙක් පහළ ම ස්ථාන වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු විශිෂ්ටයන් සියය අතරින් හොඳ ම දසදෙනා අතරට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව ද වාර්තා වේ. “ටයිම්” සඟරාව 2011 සඳහා වූ ලොව විශිෂ්ටයන් හඳුන්වා දීම සඳහා මේ ජනමත සමීක්ෂණය පවත්වා තිබේ. ලෝකයේ ජනපි‍්‍රය ම සිනමා තාරකාවන්, බලවත් ම දේශපාලකයන් හා ආකර්ශනීය පුද්ගලයන් අභිභවමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලොව විශිෂ්ටයන් අතර හයවැනි ස්ථානයට පත් ව සිටී. තොරතුරු යුගයේ “රොබින් හුඩ්” යැයි විරුදාවලී ලත් ජුලිය...