Posts

Showing posts from July 23, 2011

බ්ලොග් එකක් කතා කරයි...

Image
අදමගේ උපන් දිනේ ... මාව බලන්න ආපු සියළුම මගේ සයිබර් යාළුවෝ සාදර‍ෙයන් ආදරයෙන් පිලි ගන්නවා ...! ආයුබෝවන් කියලා ... මාව බ්ලොග් එකක් විදියට පටන් ගත්තේ මීට අවුරුද්දකට කලින් ... ඒ කියන්නේ 2010 ජුලි 24 වෙනිදා ... ඇඹිලිපිටියේ ටවුන් එකේ තියන ඉන්ටනෙට් කැෆේ එකකින් . නමුත් දැන්නම් මාව අප්ඩේට් කරනවා දවස ගානේ ...   අද මට විශේෂ දවසක් ඒ කියන්නේ මගේ පළවෙනි උපන් දිනේ තමයි අද යෙදිලා තියෙන්නේ ... ඉතින් මේ දවස්වල  මට අපේ සයිබර් ලොක්කෝ වගෙම ඇමරිකාවේ ජනාධිපතිත් විශ්කරලා තැගි විදිහට කේක් ගොඩාක් එවලා තිබුනා... බලන්න අර උඩින් දමලා තියෙන්නේ බැරක් ඔබාමා මාමා ඇමරිකාවේ ඉදලාම මට විශ්කරා... මට කේක් එකකුත් එවලා තිබ්බා. එයා එක‍ට ගොඩක් මහන්සි උනාළු. ඔබ‍ාමාගේ වයිෆ් තමයි කිව්වේ, ඇත්තද දන්නේ නැහැ... කෝකටත් ඉතින් බාරගත්තා සාදරයෙන්... ඇයි අපේ බිල්ලා අංකල් මොනාද ඉතින් අතපය දිගැරලා මට විශ්කරා... සල්ලි සල්ලි කියලා බලලා නැහැ... වින්ඩෝස් 8 ඔපරේටින් සිස්ටම් එකෙන්ම හදපු කේක් එකක් මට එවලා තියනවා... මට කිව්වට ඕවා මට කන්නයැ, ඔයාලට තමයි... අපේ ඉතින් ඕපා දුප කාරයා හ