Posts

Showing posts from February 24, 2011

පිරිගණකයේ ඩීඑන්ඒ පරික්ෂණයක් කරමුද..?

Image
අද අපි කරන්න යන්නේ කොහොමද පරිගණකයේ ඩීඑන්ඒ එක හෙවත් රෙජිස්ට්‍රිය හැක් කරන්නේ කොහොමද කියලා. මේකනම් පට්ටම පට් ට වැඩක් හැබැයි රසය වැඩියි , රසය වැඩි තරමට අවදානම ටිකක් නැතුවාම නෙවෙයි... ට්‍රයි ක රන්න බය වෙන්න එපා වෙන ඕනම ප්‍රශ්ණයක් මට කියන්නවිසදන්නම් තත්පරෙන් Already Always මේයටතේ විශාල කොටස්ප්‍රමානයක් තිබෙන නිසා ටිකෙන් ටික කියල දෙන්නයි බලා පොරොත්තුව......... .. පළමු පියවර ස්ටාර්ට්........ Remove Recycle Bin from the Desktop Start à Run (Type gpedit.msc then press Enter Key) මීලගට එනවා Group Police Title එකක් තියන වින්ඩෝ එකක් ඒකේ User Configuration යටතේ ඇති Administrative Template ධන ලකුණ ක්ලික් කරන්න.. ඊට පස්සේ Desktop කියන ෆෝල්ඩර් එක ක්ලික් කරන්න. ඊට පස්සේ දකුණුපැත්තේ පෙන්වන ලිස්ට් එකෙන් Remove Recycle Bin icon from Desktop කියන එක ඩබල් ක්ලික් කරන්න එහි දැනට ඇත්තේ Not Configured කියන එක වෙනුවට Enable කියලා වෙනස් කරන්න. Apply, OK කරන්න.. පරිගණකය රී ස්ටාට් කරන්න.. නැවතත් ලබා ගැනීමට ඉහත පරිදි ගොස් එහි Enable වෙනුවට Disable දමා Apply, OK කර රී ස්ටාට් කරන්න..