Posts

Showing posts from April 1, 2011

Neobux හැව අරියි...?

Image
Neobux පිළිබද අළුත් ලිපියක් මෙම වෙබ් අඩවිය බොහෝවිට ඔබ බාවිතා කරනවත් ඇති සමහරවිට එපාවෙලා වෙබ් අත්හැරලා දමලත් ඇති නමුත් සමහර අය මේව ගැන දනනේ නැහැ , ඔබට මෙම ලිපිය කියෙවුවම ආයිමත් පටන්ගන්න , පටන් ගත්තේ නැති අයට පටන් ගන්නත් ආස හිතෙයි . ඒක නිසා දන්න අයට දැනුම වැඩිදියුණු කරගන්නත් නොදන්න අයට දැන ගන්නත් තමයි මෙම ලිපිය ලියන්නේ . මෙම බක්ස් අඩවි මගින් වැඩිමුදලක් එකපාරටම ඉපයීම ඉතාමත් අසීරු කටයුත්තක්බව බොහෝදෙනෙක් දන්නා කාරනයකි . නමුත් මෙම බක්ස් මගින් පිටරට මිනිසුන් විශාලලෙස මුදල් උපයයි . ඇයි ලංකාවේ අපිට බැරි . නමුත් අපටත් මෙලෙස මුදල් ඉපයිය හැකියි . ඒ අනුව මෙහිදී ප් ‍ රදානවශයෙන්ම අපේ මුදල් ඉපයීම වැඩිකර ගැනීමට රෙෆරර්ලා බලපායි . මෙහිදී අපි මේ සදහා ක් ‍ රියා කල යුතුයි . එ අනුව අපට රෙෆරර්ලා මිලට ගතහැක . ඔබගේ ගිණුමේ දැනට ඇති මුදලින් මිලදී ගත හැක . මෙහිදී රෙෆරර්ලා පැකේජ ලබාදේ ඒ අතරින් අඩුම පැකේජය මුලින්ම මිලදී ගෙන අපගේ ආදායම වැඩිකරගත හැක . හරි දැන් වැඩේට බහිමු , පළමු පියවර