Posts

Showing posts from May 29, 2012

ඇපල්-iphone-os-4-මෙහෙයුම්-පද්ධතිය

Image
වසරේ වඩාත්ම කතාබහට ලක්වූ  ඇපල් අයි-පෑඩ්  එළිදක්වා සතියක් යන්නත් පෙර ඇපල් විසින් ඔවුන්ගේ නවතම ඇපල් මෙහෙයුම් පද්ධතිය වන ඇපල් iPhone OS 4 ගැන පොඩි හැඳින්වීමක් මාධ්‍යයට ලබා දුන්නා… කවදත් තමන්ගේ නිල් පාට ඩෙනිමෙන් සහ කළු පාට හයි-නෙක් ට්-ෂර්ට් එකෙන් සැරසුනු  ස්ටීව් ජොබ්ස්  OS 4 ගැන ලෝකයාට හදුන්වාදුන්නා… ඇපල් OS 4 මෙහෙයුම් පද්ධතිය ඇපල් අයි-ෆොන්, අයි-පොඩ් ටච් සහ අයි-පෑඩ් වලට වළංගු මෙහෙයුම් පද්ධතියක්… iPhone OS 4 මෙහෙයුම් පද්ධතියෙන් නව වැඩ කිඩ 100ක් පමණ ඇපල් හදුන්වාදෙන්න නියමිතයි. ඔබත් ඇපල් අයි-ෆොන් හෝ අයි-පොඩ් ටච් හිමිකරුවෙක් නම් මේක හොඳ ආරංචියක් විය හැකියි…මොකද ක්ෂෙත්‍රයේ විශෙෂඥයන් කියන හැටියට අයි-ෆොන් හෝ අයි-පොඩ් ටච් වලට අළුත් OS 4 i-Tune හරහා නොමිලයේ ස්ථාපනය කරගත හැකිවෙයි ලු. අළුත් ඇපල් iPhone OS 4 ගැන  මෙතනින් ගිහින්  කියවන්න… Source: Me