Posts

Showing posts from June 24, 2012

ඇමති ජොන්ස්ටන් මෙදා සැරේ කොණ්ඩය කැපුවේ මැජෙස්ටික් සිටි සැලුන් එකකින්

Image
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා මෙදා සැරේ කොණ්ඩය කැපුවේ බම්බලපිටියේ මැජෙස්ටික් සිටි සැලුන් එකකින්. බම්බලපිටිය මැජෙස්‌ටික්‌ සිටි ගොඩනැඟිල්ලේදී 21 වැනිදා අභිනවයෙන් Roots  නමින් බාබර් සාප්පුවක්‌ විවෘත කෙරුණා. එම බාබර් සාප්පුව විවෘත කිරීමට පැමිණි ප්‍රධාන ආරාධිතයා වූයේ  ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා Roots බාබර් සාප්පුවේ පළමු පාරිභෝගිකයා වූයේ ඔහුයි. එහි ශිල්පිනියගෙන් කොණ්‌ඩය කපා හැඩ වැඩ වූයේ මෙසේයි.

මාතරින් මතුවූ පුරුෂ ලිංග දඩයම් කරන ගණිකාව අත්අඩංගුවට

Image
මාතර ප්‍රදේශයේ ගණිකාවක් විසින් එම අවට ප්‍රදේශවල පුද්ගලයන් තිදෙනෙකුගේ ලිංගික අවයව වලට බරපතල හානි කර ඇති බව පසුගියදා අප වාර්තා කළා. ඒ අනුව ඉන් පසුවත් මාතර ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් එම තැනැත්තියගේ සපාකෑම් වලට ලක්වී ඇති අතර ඔවුන් සත්‍යය සිද්ධිය එලි කිරීමට ඇති ලැජ්ජාව හේතුවෙන් බල්ලෙක් සපා කෑවා හෝ හදිසි අනතුරක් සිදු වුවා යනුවෙන් සඳහන් කොට මාතර හා කරාපිටිය රෝහල් වලින් ප්‍රතිකාර ලබාගෙන ඇත. එම හේතුවෙන් මෙතෙක් කල් එම කාන්තාව පිලිබඳ හෝඩුවාවක් පොලිසියට දැනගැනීමට නොහැකිවී ඇත. මේ අතර එම පුරුෂ ලිංග දඩයම් කරන කාන්තාවගේ අක්කාගේ සැමියා  ඇයගේ  පහස විඳීමට පැමිණි අවස්ථාවේ එම  තැනැත්තිය  විසින් සිය සොහොයුරියගේ සැමියාද සපා කා ඇත. බරපතල තුවාල ලැබූ ඔහු දැන් ආඳපාන රෝහලේ 4 වාට්‌ටුවේ ප්‍රතිකාරලබමින් සිටිනවා.ඔහු හෙලිකල තිරතුරු හේතුවෙන් එම කාන්තාව හක්මන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ය සැමියා අත් හැරදමා ඇති එක්දරු මවකි. මේ පිළිබඳව ගොසිප් 9 හෙලිකල පෙර ලිපිය බලන්න  මෙතනින්   Read more:  http://www.gossip9.com/2012/06/blog-post_23.html#ixzz1yggzuha1

සිසුවිය-ගණිකාවක්-කල-අය-තංගල්ලේදී-අත්අඩංගුවට

Image
තංගල්ල ප්‍රදේශයේ හෝටල් කිහිපයක රඳවාගෙන බාලවයස්කාර දැරියක් ගණිකා ජාවාරමේ යෙදවු පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට සතියකට පමණ පෙර හක්මන ප්‍රදේශයේදී අදාළ පාසල් ශිෂ්‍යාව තරුණයෙකු විසින් රවටා ගෙන ගොස් ප්‍රදේශයේ හෝටලයකදී ඇය දුෂණය කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය. පොලීසිය පැවසුවේ, පුද්ගලයකු අදාළ දැරිය තංගල්ල ප්‍රදේශයට රැගෙනවිත් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවයි. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද පොලීසියට භාර වී තිබේ. ඔහු සමග සැකකරුවන් පස්දෙනෙකු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

නිරෝගී-පරිගණකයක්-සදහා-2

Image
මාගේ පරිගණකයේ ස්ථාපනයකොට ඇති ආරක්ශක මෘදුකාංගය නියමිත ලෙස ක්‍රියාත්මක වෙනවා දැයි භාවිතාකරන්නෙකුට ඇතිවිය හැකි සුලබ ප්‍රශ්නයකි.හදාරන්නන් විසින් මේ සදහා සරල විසදුම් කිහිපයක් යෝජනා කරයි. මේ අතර පහසුතම උපංක්‍රමයක් ලෙස පහත දැක්වෙන සටහන නිවැරදිව පරිගණකයේ විවෘත කරගන්නා ලද නෝට්පැඩ් ගොනුවකට පිටපත් කොට ගෙන එය   TEST.COM ලෙසට "රීනේම්" කොට "සේව්" කරගැනීමට සූදානම් වනවාත් සමගම ක්ශනිකව ආරක්ශක මෘදුකාංගය ප්‍රතික්‍රියා දක්වනු ඇත.මෙම අත්හදා බැලීම කිසිම අයුරකින් පරිගණකයට හානියක් නොවන බව ඔවුන් සහතික කරයි.                                        සාම්‍යනය භාවිතාවේදී එතරම් නොසැලකුවද ඔබේ පරිගණකය තුලට පිවිසීම සදහා යොදා ගන්නා ගිනුම ආරක්ශාව අතින්ද වැදගත් වේ. සාමාන්‍ය භාවිතාවේදී "ඇඩ්මිනිස්ට්‍රේටර්" නොහොත් පූර්න බලය සහිත ගිනුම තුලින් නොපිවිස සාමාන්‍ය "යුසර්" ගිනුමකින් පරිගණකයතුලට පිවිසීම හොද භාවිතාවක් බවටයි සැලකෙනේ. මෙවැනි අවස්ථාවකදී අනවසර පිවිසෙන්නෙකුට පරිගණකය තුල තීරනාත්මක වෙනස්කම් කිරීමේ අයිතිය ඇහිරීම නිරෝගී පරිගණකයක් පවත්වාගෙන යාමට උපකාරී වනු ඇත.එසේම  ගිනුම් වෙත අවසර ප

අද කාලේ ට්‍රෙන්ඩ් එක Cloud Hosting -1

Image
හොස්ටින්ග් හොස්ටින්ග් වෙලාවකට මල හිස රදයක් වෙන දෙයක් තමයි මෙක.ඔන්න මේ දවස් වල කට්ටියට එක තව පිස්සුවක් හැදිලා ක්ලවුඩ් හොස්ටින්ග්(වලාකුලු හොස්ටින්ග්) .ඔන්න එහෙනම් එකෙත් පැටිකිරිය. Cloud Hosting cloud Hosting (computing) කියන එක මේ දවස් වල නිකන් ට්‍රෙන්ඩ් ව්කක් වගේ උඩු දුවලා ගියාට ඔක ඔය කියන තරම් අලුත්ම සන්කලපයක් නෙමේ.එකත් සැහෙන්න පරනයි.නමුත් තාක්ශනයේ සීග්‍ර දියුනුවත් එක්ක මේ සන්කල්පය වඩා ලේසියෙන් බාවිතා කරන්න පුලුවන් වෙන්න දියුනු වුනා.ඒ නිසා තමයි මේ දවස් වල එකට ගොඩක් අය නැබුරු වෙන්න හේතුව වෙලා තියෙන්නේ.ඔය අස්සේ මේ ක්ලවුඩ් කොම්පියුටින් ෆොර්ම් එකරන්න වැඩියම දගලන්නේ ගූග්ල් තමයි.ගුගල් ,ෆේස්බුක් විකිපීඩියා වගේ ගොඩක් සේවිසස් ඔක්කොම මේ වෙනකොට රන් වෙන්නේ ක්ලවුඩ් සර්වෙර් වල තමයි. ක්ලවුඩ් හොස්ටින්ග් ප්‍රයොජනයට ගන්නේ cloud computing කියන තාක්ශනය.ක්ලවුඩ් එකක් කියන්නේ අන්තර්ජ්න්ජාලය හරහා අපිට විවිද ගොනු ගබඩා කරනන් ලබා ගන්න යවන්න හැකියාව තියෙන තර්කික ස්වරයක් හෝ පද්දතියක්(virtual server or system).ගොනු ගබඩා කිරීම ශ එඩිට් කිරීමට අමතරව බොහෝ පරිගනක තාක්ශනික කටයුතු මේ හරහා කරගන්න අවස්තාව තියෙන

එම-ඊමේලය-ඔබ-යැවූ-බවට-සහතික-පතක්-අවශ්‍යනම්

Image
මෙම අඩවියට පිවිස ඔබ විසින් තවකෙකුට ඊමේලයක් යැවූවිට ඔබ වෙත අදාල ඊමේලය යැවූ බවට ඩිජිටලි සහතික පතක නිකුත්කරන්නට එම අඩවිය කටයුතු කරයි.නොමිලේ ලබාගත හැකි සේවා සීමාව තුලදී වසරකට ඊමේල 50ක් සදහා මෙම අවස්ථාව ලැබෙන අතර එම ඊමේලය සමග දවටන ලද යමක් වූවනම් ඒ පිලිබදවද සටහන් වන මෙම සහතික පත මත යැවූ දිනය හා වේලාව සටහන් වන අතර යැවූ තැනැත්ත වෙත පී.ඩී.එෆ් ගොනු දෙකක් ලැබෙන අතර පසුව එම ඊ මේලයන් වෙනස් කලහොත් හදුනාගත හැකිවන ලෙස මෙම සේවාව තාක්ශනිකව සකස් කර ඇති බවටයි සටහන් වන්නේ. සාමන්‍යයෙන්  මෙම ලිපිය ලත් තැනැත්තාහට එම ලිපිය යොමුකිරීමේදී මෙම සේවාව ලබා ගත් බවට දැනගත නොහැකි වන බවත් පැවසෙනවා.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස සරල තොරතුරු කිහිපයක් ලබා දීම ඔස්සේ ඔබටත් එම සේවාව ලබා ගත හැකි වනු ඇත. http://www.eevid.com/

Torrent භාවිතා කරන අයට සුදුසුම මෘදුකාංගයක් සමග හොද Download Manager එකක් නොමිලේම........

Image
Torrent භාවිතා කරන අයට සුදුසුම මෘදුකාංගයක් සමග හොද Download Manager එකක් නොමිලේම........ ඔබ Torrent භාවිතා කර විවිද දේවල් Download කරන කෙනෙක්ද? ඒ වගේම ඔබ භාවිතා කරන අන්තර්ජාල පැකේජයේ Bandwidth එකත් අඩුයිද? මෙන්ම ඔබටම සෑදූ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම තමයි Vuze Bitmate. නොමිල‍යේම ලබා දෙන මේ මෘදුකාංගය ඔබ සාමාන්‍යයෙන් Torrent භාවිතා කර භාගත කිරීම් වලට යොදා ගන්නා utorrent වගේ මෘදුකාංගයකට වඩා වේගවත් වෙන්නේ කෙසේදැයි මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙනවා.  http://abonnow.hubpages.com/hub/bitsons  සහ තවත් ඒ මෘදුකාංගයටම ආවේණික ගුණාංග මේ වෙබ් අඩවියේ තිබෙනවා-  http://www.dritte.org/bitmate.html ඒ ‍‍වගේම එය Download කර ගැනීමේ අවස්ථාව මෙම වෙබ් අඩවියේම තිබුනත් මේ වෙබ් අඩවියට පිවිසීමෙන්  වුවත් ලබා ගන්න පුළුවන් -  http://bitmate.en.malavida.com/   ඔබත් මෙය අත්හදා බලා වෙනසක් තිබේදැයි බලන්න. දෙවනියට කියන්න යන මෘදුකාංගයත් අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගන්න හැකි එකක්. මේ මෘදුකාංගයේ නම තමයි Free Download Manager. වේගවත් වගේම සාර්ථක අවසානයක් ලබා දෙන මෙහි  යම් හෙයකින් Video file එකක් වගේ දෙයක් භාගතවන අතරමැද්දේ

අළුත්-පරිගණක-ගැජට්-ගැන-දැනගනිමු-2

Image
      තා ක්ෂණයේ දියුණුවත් එක්කම එළි දැක්වුනු අපූරු ගැජට් කීපයක් ගැන  පහුගිය ලිපි කිහිපයකිනුත්  ඉදිරිපත් කලා මතක ඇති. පරිගණක, සන්නිවේදන හා විනෝදාස්වාද යන ආකාරයෙන් අපේ එදිනෙදා ජීවිතය පහසු කරවන මේ නව තාක්ෂණික උපාංගයන් නූනන තාක්ෂණික විස්මයන් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් බලන්න, මේ ගැජට් අතර ඔබ සොයමින් සිටි ආකාරයේ උපාංගයක් තියෙන්නත් බැරිකමක් නෑ... එක හතර කරන  USB  බූවල්ලා       මේ ක අමුතුවට පෙනුනට අපිට ගොඩක් හුරු පුරුදු  USB  හබ් එකක්ම තමයි. මේ අපූරු උපාංගය මගින් එක්  USB  ස්ලොට් එකක් පමණක් භාවිතා කර  USB  උපාංග හතරක් සම්බන්ධ කරන්න පුළුවන්.  USB  පෝර්ට් 2 ක් වැනි අඩු ප්‍රමාණයක් ඇති පරිගණක සඳහා මේ වගේ උපාංගයක් ගොඩක් ප්‍රයෝජනවත්. අනෙකුත්  USB  හබ් සමග බලනවිට මේ උපාංගයේ ඇති විශේෂතාවය තමයි මෙහි අඩංගු කේබල් හතර අපට වුවමනා පැත්තකට හරවා ගන්න පුළුවන් කම. ඒ නිසා අනෙක් හබ් වල මෙන් සොකට් එක ඇති දිශාවටම  USB  කේබලය අමුණන්න වුවමනා වෙන්නේ නෑ. මේ උපාංගයේ මිල ඩොලර් 10 ක් පමණයි... USB  ලැප්ටොප් ස්පීකරය ලැප්ටොප් පරිගණකයක් සමග සාමාන්‍යයෙන් එන ස්පීකරය උසස් ශබ්ද රසයක් ගෙන එන්නේ නෑ. ඒ සඳහා විසඳුම