Posts
Showing posts with the label facebook
Facebook Password Reset කරන්නේ කොහොමද?
- Get link
- X
- Other Apps

අපේ ෆේස්බුක් පාස්වර්ඩ් රීසෙට් කිරිමේ ලිපියෙන් පස්සේ ලියන තවත් වැද ගත් ලිපියක් තමයි මේක. ඇත්තටම මම මේ ලිපිය තුලින් බලාපොරොත්තු වන්නේ යම්කිසිකෙනෙකුගේ ෆේස්බුක් ගිණුමක පාස්වර්ඩ් එකක් අමතක වී ඇත්නම් ඔවුන්ගේ ගිණුමකට ලොග් වෙන්න බැරිව ඉන්න අයට උදව්වක් කරන්ටයි. අද ඇත්තටම මම මෙහිදි ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්නයි යනනේ. ඒ සදහා ඔබ දැන ගත යුත්තේ එම ගිණුමේ ඊමේල් ලිපිනය හෝ මෙම්බර් අයිඩී එක පමණයි. එම නිසා මෙම මෘදුකාංගය වැරදිවිදියට යොදා ගන්න එපා. මොකද වර්තමානය වනවිට වෙනත් අයගේ ෆේස්බුක් ගිණුම් හැක් කිරීම අපට දක්නට ලැබෙනවා. වර්තමානයේ ෆේස්බුක් ගිණුම් හැක් කිරීම ජොබ් එකක් ලෙසත් කරන අය කොළඹ ප්‍රදේශයේ බොහෝ ඉන්නවා. ඒ අයට නම් මෙම ලිපියෙන් පාඩුවක් සිද්ද වෙන්න පුළුවන්. මොකද මෙවැනි මෘදුකාංගයක් නොමිලේම හැම කෙනෙකු අතටම පත් වීම තුලින් ඔවුන්ට ඔවුන්ගේ මෙම ගිණුම් හැක් කර මුදල් ඉපයිමේ අවස්තාව අහිමිවෙනවා. ඇත්තටම ඔවුන් ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න රු 3500ක් අය කරනවා. ඇත්තටම ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න රු 3500ක් අය කිරීම කොච්චර සාධාරනද යන්න මම දන්නේ නැහැ. වර්තමානයේ කොළඹ ප්‍රදේශයේ බොහෝදෙනෙක් මෙය රැක...