කොහොමද ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගන්නේ..

මා පෙර බ්ලොග් වලින් ඔබට පෙන්වා දුන්නා කොහොමද ලොක් කරපු ඩෝන්ගලයක ලොක් එකක් කඩන්නේ කියලා. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අන්ලොක් කරපු ඩෝන්ගපයකින් කෝල් ගන්නේ කියලා. ප්‍රළථමයෙන්ම අප ඔබගේ ඩෝන්ගලයේ වොයිස් ෆීචර් එක තිබේද කියා චෙක් කල යුතුයි,ඒ සදහා මෘදුකාංගයක උදවු ලබා ගැනීමට සිදුවෙ. මෙම මෘදුකාංගය පහත පිවිසුම් මගින් ලබාගන්න. Download Now OR http://www.dc-unlocker.com/downloads/get/03FpJrhM ඩවුන්ලෝඩ් වී අවසන් වු පසු එම මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න. ඊට කලින් ඔබගේ දැනට ඇති මොබයිල් පාර්ට්නර් වසා දමන්න. එය මෘදුකාංගයට උපාංගය හදුනා ගැනීමට උපකාරී වේ. ඉන් පසු මෘදුකාංගයේ සර්ච් බොත්තම ඔබන්න. ඉන්පසු ඔබගේ ඩෝන්ගලයට අදාල සියළු විස්තර පෙන්වයි. මෙහි දක්වා ඇති ඩෝන්ගලයේ මේ වනවිටත් වොයිස් සේවාව ඇක්ටිව් කොට ඇත. ඔබගේ ඩෝන්ගලයෙ Voice feature Disabled ලෙස ඇත්නම් එය එනේබල් කිරීමට අවස්තාව පැමින තිබේ. නැතහොත් Voice Feature Not supported ලෙස දැක්වේනම් ඩෝන්ගලයේ එම පහසු කම ලබා දී නැ ත. Disabled ලෙස දක්වා ඇත් නම් එය එනේබල් කිරීමට server තීරුව ඔබන්න, DC Unlocke r මෘදුකාංගයට ඩෝන්ගලය අන්ලොක් කිරීමේ කාර්්‍යයද ක...