Posts

Showing posts from March 4, 2012

එලිමහනේ අකටයුතුකම් පරිස්සමින්, ගූගල් බලාසිටිනවා විය හැකියි..........

Image
ගූගල් ආයතනය මෑතකදී හදුන්වාදුන් නව කොන්දේසි මාලව යටතේ භාවිතාකරන්නන් ගේ පෞද්ගලිකත්වයේ සිමා වඩාත් කුඩා වෙමින් පවතින බවටයි චෝදනා ලබමින් සිටින්නේ.අලුත්ම පුවතකට අනූව  ප්‍රංශ ජාතිකයෙකු වෙතින් යුරෝ 10,000 හානි වන්දියක් ඉල්ලා ගූගල් වෙත යොමුකල චෝදනාවක් ගැන කිය වෙනවා.මෙම පුද්ගලයා තම ගෙවත්තේ මුත්‍රා කරමින් සිටින ඡායරූපයක් ගූගල් හි "ස්ට්‍රීට් වීව් ඉමේජ්" යටතේ පලකර තිබීම තුලින් තමාට වූ හානිය වෙනුවෙනුයි එම වන්දිය ඉල්ලාසිටින්නේ. සුපුරුදු පරිදි ගූගල් ආයතනය එම පුද්ගලයාගේ මුහුන ආවරනය කොට තිබුනද තම ගම්මානයේ සියල්ලන්ම පාහේ එහි දැක් වෙන්නේ තමා බව හදුනා ගෙන ඇති බවත් ඔහු පවසා සිටියා. ගූගල් ආයතනය මීට පෙරත් නිරුවත් මිනිසෙක් සහිත දර්ශනයක් යුවලක් සිප වැලද ගන්නායුරු දැක් වෙන  ආදී දේ අඩංගු   දර්ශනයන් පලකිරීම තුලින් චෝදනාවට ලක්වී තිබුනා.                                 http://blogs.geegain.com/post/31142/visit

පොශ් අක්කාගේ දෙක........

Image
  කැටේ අරන් යනකොට අපි පාර දිගේ                  පාන්දරින් එයත් හිටියා බස් රථයේ මැදට වෙන්න              උජාරුවෙන් කොන්ඩේ වනලා ඇදලා හිටියේ වැඩි හරියක් ඇග   එලියෙන් සිනාසුනා මමත් ඉතින් ඇහැක් ගහලා කට           කොනකින් අම්මේ තාත්තේ අයියේ අක්කේ       බලන් පේරාදෙණියේ අපි ආවේ කැටේ       අරන් මාරුකාසි තියෙනව නම් අතට          අරන් දෙන්න අපිට බය නැතුවම පින්       පුරවන් තෙලක් ගහලා බස් එකටම      ඇඩෙන්නට කැටේ අරන් ආවා මම                ඉක්මනට ටිකෙන් ටිකම කිට්ටු උනා ඇය         ලගට එලිය බලන් හිටියා ඇය පොශ්           කමට අනේ මෙයා මේ පේරාදෙණියෙ          කැට කරන්නේ නෑ වැරදි වැඩක් ඔයා            හට ඔයා නෙමෙයි ගෙනියන්නේ මම       එහෙට තියෙනව නම් පොඩි රුපියල මට       දෙන්ට  ආයේත් කට කොනෙන් රවා සොදුරු        එයා චික් විතරක් බැලැඩි නොන්සන්ස් කියලා    කියා ඇරලා පසුම්බිය උකුලෙන් අරන්               තියා රුපියල් දෙකේ කාසිය මට දීලා                ගියා දාහේ බ්ලවුස් ඇදගෙන මුන් පාරේ      යති ටයිඩ් ඩෙනිම් ඇදගෙන විලි වහ        ගනිති ස්මාර්ට් පෝන් කනේ ගහන් ගී         අහති දහයේ කොලේ හංගාගෙන දෙකක්

ගස් ලබ්බි...(18 +-)

Image
18+ 18- චුට්ටක් කැමැත්තෙන් චුට්ටක් අකමැත්තෙන්, පොඩ්ඩක් පෙන්නලා පොඩ්ඩක් හැංගුවට නංගියේ,අපි නොදන්නවැයි ඕවා ගැට ගස්ලබු වග.. ඉදෙන්න කලින් පැහෙන්න කල් දීහං.. එතකොටලු රස.. නොකෑවට මොකෝ අපිත් දන්නවා!! http://sabithl.blogspot.com/2012/02/18.html

අයි ඩෝන්ට් නෝ වයි? IV සිරි යහනේ අත්දැකීම!

Image
අයි ඩෝන්ට් නෝ වයි? IV සිරි යහනේ අත්දැකීම! අයි ඩෝන්ට් නෝ වයි? man Vs women I ගැහැනුන්ගේ දුර බැලිල්ල අයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ! අයි ඩෝන්ට් නෝ වයි?man Vs women III ගෑනුන්ගේ අලි පස්ස කවදා හරි නින්දේදි උඩකින් වැටෙනවා වගේ දැනිලා ඇඳ බදාගෙන ඇහැරිලා තියනවද? නිකමට හිතුනද එහෙම වෙන්නේ ඇයි කියලා??? මෙන්න විස්තරේ!  මේක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි!අපෙන් සියයට 70%ක් පමන දෙනෙකු මේ තත්ත්වය දවසක් හරි අත්විඳලා තියනවා... අපි නිදාගෙන ඉන්නකොට උඩකින් වැටෙනවා වගේ දැනෙන එකත් ඒකට ප්‍රතිචාර විදිහට අපි අතට අහුවෙන දෙයක් තදින් අල්ලගන්න එකත් තමයි මෙතනදි වෙන්නේ! මේ ක්‍රියාවලියට කියන්නේ Hypnotic Jerk කියලා. මේක බොහෝ දුරට තද නින්දකදි වෙන දෙයක් නෙවෙයි. ගොඩක් මහන්සිවෙලා/තෙහෙට්ටු වෙලා නිදා ගන්නකොට,දවල් නිදා ගන්නකොට හෝ කලාතුරකින් රෑට නින්ද යාගෙන එනකොට තමයි මේ සිද්දිය සිදුවෙනවා කියලා කියන්නේ!      අපිට නින්ද යාගෙන එනකොට අපේ මාංශපේෂීත් ටිකක් විවේක ගන්න සූදානම් වෙනවා.. ඉතින් එහෙම විවේක ගන්න හිතාගෙන මාංශපේෂි ඉහිල්(relax) වෙද්දි අපේ මොළය මේ සංඥා වරදවා වටහා ගන්නවා..මොළය මේ සංඥා වරදවා වටහාගන්නේ අපි උඩකින්

රොහාන් වැලිවිට උමයංගනාට හා සඳනිට හරහට හිටි

Image
ප‍්‍රවීන   චිත‍්‍රපට   සංස්කරණ   ශිල්පියකු   වන   ඩෙන්සිල්   ජයවීරගේ   කළුදුල් චිත‍්‍රපට   අධ්‍යක්‍ෂණය   වූ   ‘වස්සානයේ   සෙනෙහස’   ප‍්‍රදර්ශනය   ආරම්භ කිරීමට  දින  නියමවී   තිබුණේ   මාර්තු  02  වැනිදා  (ඊයේ)  ටය . කෙසේ වු ව ද ඩෙන්සිල්ට  සිය  චිත‍්‍රපටය  ඊයේ  තිරගත   කිරීමට   නොහැකි  විය. ඊට   හේතුවූයේ   එම   චිත‍්‍රපටයේ   පිට ප ත්  ඊයේ  දිනය   වන   විටත්   නොලැබීම නිසාය . මෙම  පිට ප ත්   ඉන්දියාවේ  සිට  ලංකාවට   ගෙන්වා   ගැනීමේ මූලිකයා  ලෙස  කටයුතු   කළ   ජනාධිපති   සම්බන්ධීකරණ   නිලධාරියකු   වන රොහාන්   වැලිවිට  ට  එම   පිටපත්   ගෙන්වා   ගැනීමට   නොහැකිවීම   නිසා මෙම  අකරතැබ්බය   සිදුවී   තිබේ . රොහාන්ගේ   නොහැකියාවේ   ප‍්‍රතිඵලය   වූයේ   ‘වස්සානයේ   සෙනෙහස’ ප‍්‍රදර්ශනය  ලබන 09  වැනිදා   දක්වා   කල්යාම   බව  කලා  ක්ෂේත‍්‍රයෙන් වාර්තා   වේ . ‘වස්සානයේ   සෙනෙහස’   හි   ප‍්‍රධාන   නිළිය  ලෙස  උමයංගනා වික‍්‍රමසිංහත් ,  ප‍්‍රධාන   නළුවා  ලෙස  චන්දික   නානායක්කාරත්   චරිත  මවන අතර  මෙහිදී  ළමා  නිළි   උදාර   ලක්සිරණි  ද  සිනමාවට   හඳුන්වාදීමට නියමිතය . සඳලි   සුලක්ඛනා   හා   උමයංගනා