Posts

Showing posts from March 24, 2011

මිනි ජොබ්ස් වල සත්‍ය තත්වය

Image
මසකට $ 100 කට වඩා ස්තීරවම උපයන්න... මා අද ඔබට පෙන්වන්න යන්නේ පසුගිය ලිපියෙන් කියූ කතාවේ ඇත්ත නැත්තකුමක්ද යන්න සාක්ෂිද සහිතවය. මා ඔබට කිව්වා මිනි‍ජොබ්ස් සදහා ලියාපදිංචි වන්න එය විශ්වාසදායක ක්‍රමයක් කියා. මා අද එය ඔබට ඔප්පු කර පෙන්වන්නයි යන්නේ. පහත දැක් වෙනවා මගේ microworkers සහ minuteworkers සයිට් වල මම වැඩ කරලා මුදල් උපයපු හැටි සහ ඒවාට ගෙවීම් කරපු රෙකෝඩ්ස් වල කොටස් කිහිපයක්. ඒවා හොදින් කියවා බලා ඔබත් තීරණයක් ගන්න අදම Register වන්න. Microworkers account details Microworkers සදහා Register වෙන්න මේවන විට මාගේ minuteworkers ගිණුමෙ මෙම්බර්ෂිප් එකත් පස්වන ලෙවල් එකට පැමින තිබේ. එය පහත දැක්වේ. එසේම පළමු පින්තූරයෙන් දැක්වෙන්නේ දැනට ගෙවන ලද ජොබ් වල ලැයිස්තුවේ කොටසකි. දැනට සාමාජිකත්වය මෙම තත්වයේ පවතී. මෙය සතියක් තුලදී ලැබූ වේගයකි. මෙලෙස සාමාජිකත්වය වැඩි වීමට අප ලබා ගන්නා ජොබ් සාර්තකව අවසන් කිරීම කෙල්න්ම බලපායි. minuteworkers සදහා Register වෙන්න