Posts

Showing posts with the label adsense help

ඇඩ්සෙන්ස් කරනා අයට හිතන්නට යමක්...

Image
වර්තමානයේ අපේ ගොඩක් අය ඇඩ්සෙන්ස් කරනවා. ඒවගේම අපි Google කියන නමට වඩා Ad sense කියන   නම බාවිතා කරනවා. ඒ නිසා මම මෙහි ඇඩ්සෙන්ස් සමාගම කියලා නම බාවිතා කරනාවා(දන්නෝ දනිති). ඇඩ්සෙන්ස් තලදි කලයුතු නොකල   යුතු   දැ පිලිබදව අමුතුවෙන්ම කියන්නට දෙයක්   නැහැ. නමුත් තවමත් යම් යම් දෙවල් සම්බන්දව ඇති සැල   කිල්ල ඉතාමත් පහල මට්ටමක පවති. ඇඩ්සෙන්ස් වලදි අපට මසකට ලොකු ගානක්   සොයන්න පුළුවන්. නමුත් මේ කතාව බොහෝ දෙනෙකුට සාධාරණ   නැහැ. අපි රැකියවක් ගත්තත්   ලොකු ගානක් හොයන අය ඉන්නවා. නමුත් හැම කෙනෙකුටම ලොකු ගානක් එම රැකියව තුලින්ම හොයන්න බැහැ. පරිගණක අලෙවි අංශය ගත්තොත් පරිගණක අලෙවිය අතින් සහ ඒ ආශ්‍රිත රැකියා වලින් කෝටපතියන් වෙච්ච   අය ගොඩක් ඉන්නවා. නමුත් පරිඝනක කඩ දමලා ඒවා බංකොලොත් වෙලා බදු ගෙවන්න විදුලි බිල ගෙවන්නවත් බැරිව ඒවා වසා දමපු ගොඩක් අය ඉන්නවා.   එම නිසා පරිඝණක අලෙවියෙන් කෝටි   ගණන්   ඉපයිය හැකිය යන්න කාටත් සාධාරණ කතාවක්නොවේ. ඒ අනුව   ඇඩ්සෙන්ස් දෙස බැළුවොත් ඇඩ්සෙන්ස් තුලින් අසිමිතව උපයන්න නැත්නම් මසකට ලක්ෂයක් උපයන්න වගේව ඉතා සිමි...
Image
දෙවන කොටස මේව කරන්න ඔන ඔයා ඇඩ්සෙන්ස් ගිණුම ගත්තු ගමන්. සමහර විට ඔයාල හිතනවා ඇති මම ලංකාවේ අයට බනිනව කියලා. නැහැ මට එහෙම උවමනාවක් නැහැ. ඒත් අපේ යාළුවෝ සමහර අයගේ ඇඩ්සෙන්ස් ගිණුම් ඩිසේබල් කරන්නම නරක විදියට ක්‍රියාත්මක වෙලා තියනාවා. ඒ තත්වය ඇත්තටම දුක්කණියයි. මොකද එයාලත් දන්නවා කොච්චර දුක් විදලාද ඇඩ්සෙන්ස් ගිණුමක් ගන්නේ කියලා.   මේ කාරනේ මෙතනින් මම ඉවර කරනවා. මිලග කාරනේ තමයි ඔබේ ඇඩ්සෙන්ස් ගිණුමට කාලයක් ගියාට පස්සේ impressions ගන්න ක්‍රම අනු ගමනය කල යුතුයි.   මෙය අඩුම මසතට පසු ක්‍රමයෙන් වැඩිකරන්න ඒ කිව්වේ ගුගල්ට නොදැනෙන ලෙස. ක්‍රමයෙන් කරන්න. (ඔයාලා දන්නවා ෆේස්බුක් ෆැන්පේජ් එකකට උනත් ෆිපන්සර් මගින් ගානක් දිලා ලයික් ගත්තම එකපාරටම සතියක්න් දෙකෙන් ලයික් ටොන් ගානක් ලැබුනම එම ගිණුම ෆේස්බුක් මගින් බෑන් කරලා දමනවා. ) එම නිසා ක්‍රමයෙන් විසිටර්ලා ගෙන්න ගන්න. සර්ච් එන්ජිමෙන් කියන තරම් ගන්න අමාරුයි. ඒක නිසා ට්‍රැෆික් මිලදි ගන්න පුළුවන්. නමුත් බක්ස් වගේ ඒවනම් හිතන්නවත් එපා. එම ට්‍රැෆික් එක්ස්චේන්ජ් සයිට් ගුගල් හොදට දන්නවා. විසිටර්ලා ගෙන්න ගන්න ට්විටර් සහ ෆේස්බුක් ෆැන් පේජ් එක හොදයි.   ...

ඇඩ්සෙන්ස් වල සිකුරිටි වලින් බේරිලා ඉන්න ක්‍රම කිහිපයක්

Image
ඇඩ්සෙන්ස් වල සිකුරිටි වලින් බේරිලා ඉන්න ක්‍රම කිහිපයක් මෙම ලිපිය කොටස් දෙකකට පල කරයි. වර්තමානයේ ගොඩක් අයට ඇඩ්සෙන්ස් ගිණුම් තියනව‍ා. ඒත් ගොඩක් අය නොසිතන විදියට ඒව අහමි කරදමනවා. ඇත්තටම අපේ අයට සිද්ද වෙන දේවල් දැක්කම දුකත් හිතෙනවා. ඒත් ඔය අතරේ ටිකදෙනෙක් කිසි අව්ලක් නැතිව බාවිතා කරනාවා.. මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වන්නේ ඇත්තටම ඇඩ්සෙන්ස් වලදි අපෙන් සිදුවන වැරදි සහ අපේ යාළුවන් අපේ ඇඩ්සෙන්ස් ගිණුම්වලට කරන බලපැමයි..   වර්තමානයේ ලංකාවේ අපට ඇඩ්සෙන්ස් ගන්න හරිම අපහසු බව කවුර්ත් සන්න දෙයක්නේ..   මේ තත්වය උපයෝගි කරගෙන ඒයින් උපයන අය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ඇඩ්සෙන්ස් ගිණුමක් රු 2500කට හෝ 2000කට වගේ දැනට අලෙවි වෙනවා. ඒක කවුරුත් දන්න දෙයක්. මමත් රු 1750කට එකක් හදෝගත්ත.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවි ඒක දවස් 3යි තිබුනේ. මෙන් කියලා ඩිසේබල් කොරලා දැම්මා. අපරාදේ රු1750ක්.. මොනව කරන්නද ඉතින්.   ලිදේ වැටුන මිනිහා ලිංකටින්ම ගොඩ එන්න එපායෑ.. මට පස්සෙදි හිතුනා අපරාදේ කියලා.   ඒ වගේ කාගෙවත් පස්සෙන් නොගිහින් අපට ඇඩ්සෙන්ස් ගන්න ක්‍රම තුනක් මම දන්න තරමට තියනවා. ඒවා නම්.. 1 හොද වෙබ් අඩවියක් ...