Facebook Password Reset කරන්නේ කොහොමද?

අපේ ෆේස්බුක් පාස්වර්ඩ් රීසෙට් කිරිමේ ලිපියෙන් පස්සේ ලියන තවත් වැද ගත් ලිපියක් තමයි මේක. ඇත්තටම මම මේ ලිපිය තුලින් බලාපොරොත්තු වන්නේ යම්කිසිකෙනෙකුගේ ෆේස්බුක් ගිණුමක පාස්වර්ඩ් එකක් අමතක වී ඇත්නම් ඔවුන්ගේ ගිණුමකට ලොග් වෙන්න බැරිව ඉන්න අයට උදව්වක් කරන්ටයි.

අද ඇත්තටම මම මෙහිදි ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්නයි යනනේ. ඒ සදහා ඔබ දැන ගත යුත්තේ එම ගිණුමේ ඊමේල් ලිපිනය හෝ මෙම්බර් අයිඩී එක පමණයි. එම නිසා මෙම මෘදුකාංගය වැරදිවිදියට යොදා ගන්න එපා. මොකද වර්තමානය වනවිට වෙනත් අයගේ ෆේස්බුක් ගිණුම් හැක් කිරීම අපට දක්නට ලැබෙනවා.  වර්තමානයේ ෆේස්බුක් ගිණුම් හැක් කිරීම ජොබ් එකක් ලෙසත් කරන අය කොළඹ ප්‍රදේශයේ බොහෝ ඉන්නවා. ඒ අයට නම් මෙම ලිපියෙන් පාඩුවක් සිද්ද වෙන්න පුළුවන්. මොකද මෙවැනි මෘදුකාංගයක් නොමිලේම හැම කෙනෙකු අතටම පත් වීම තුලින් ඔවුන්ට ඔවුන්ගේ මෙම ගිණුම් හැක් කර මුදල් ඉපයිමේ අවස්තාව අහිමිවෙනවා. ඇත්තටම ඔවුන් ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න රු 3500ක් අය කරනවා.  ඇත්තටම ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න රු 3500ක් අය කිරීම කොච්චර සාධාරනද යන්න මම දන්නේ නැහැ. වර්තමානයේ කොළඹ ප්‍රදේශයේ බොහෝදෙනෙක් මෙය රැකියාවක් ලෙස කරනවා. ඇත්තටම එයට සාධාරනි කරණයක් මමනම් ලබා දෙන්නේ නැහැ.

හරි අපිබලමු කොහොමද මෙම මෘදුකාංගය මගින් කොහොමද පාස්වර්ඩ් එක මගින් පාස්වර්ඩ් එක රිසෙට් කරන්නේ කියලා.

( මුලික්ම ඔබ මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර ගන්න. එය ඩවුන්ලෝඩ් කිරිමේ පහසුව සදහා කොටස් තුනකට කඩා අප්ලෝඩ් කර ඇත.
මෙම කොටස් තුනම එකම ෆෝල්ඩරයකට ඩවුන්ලෝඩ් කර ගන්න.
ඉන්පසු එහි එක ෆයිල් එකක තියනවා සිප් එක්ස්ටෙන්ෂන් එක යටතේ එය වින්සිප් මගින් විවෘත කරන්න. ඉන්පසු එය එක් සතානයකට අන්සිප් කරන්න. ඉන්පසු එය එක ඊඑක්ස්ඊ එකක් බවට පත්වේ. )




එම මෘදුකාංග ඩවුන්ලෝඩ්කර ගත්පසු එය පහත පරිදිවේ..


ඉන්පසු මෙම මෘදුකාංගය රන් කරන්න.



ඉන්පසු ඔබට ඉහත පරිදි ඊමෙල් ලිපිනය ඇතුලත් කිරීමට අවස්තාව ලබාදේ. ඉන්පසු චේන්ජ් බට්ටන් එක ක්ලික් කරන්න. ඉන්පසු කන්ෆර්මේෂන් මැස්සේජ් එකක් ලැබෙනවා එය සාර්තකව සිදුවි ඇත්නම්.

මෙම මෘදුකාංගයට ඊමේල් ලිපිනයට අමතරව මෙම්බර් අයීඩී එක ඇත්ලත් කර චේන්ජ් බට්ටන් එක ඔබන්න. ඒ ආකාරයට ඔබේ ගිණුමේ පාස්වර්ඩ් එක මාරුකර ගත හැක. මෙහිදි ඒ සදහා සුළුකාලයක් ගත වේ. එනම් මෙහි දි අන්තර්ජාල සමබන්දතාවයක් තිබිය යුතුය. මෘදුකාංගය මගින් අන්තර්ජාගයට සම්බන්දවී ෆේස්බුක් ගිණුමෙහි ඩේටාබේස් එක තුලින් ඔබේ විස්තර වෙනස් කර පාස්වර්ඩ් එක චේන්ජ්කර ලබාදෙ.

වැදගත්, මෙම මෘදුකාංගය රන් වීම සදහා ‍ඩොට්නෙට් ෆරේම්වර්ක් අවශ්‍ය වේ .

මෙම මෘදුකාංගය පිලිබදව වැඩිදෙනෙක් දැන ගන්නා විට එහි ක්‍රියා කාරිත්වයට සම්බන්ද වන ෆේස්බුක් අඩවියේ සිකුරිටි වෙනස්කම් කලොත් එහි ක්‍රියා කාරිත්වය වෙනස්විය හැක. එය හොද හෝ නරක ලෙස. මෙමගින් ගිණුම් හැක් කාරීමේ සම්පුර්ණ වගකිම ඔබ බාරගත යුතුවේ.




Comments

  1. Sha,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    Elaaaaaa,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    hack kalooooooooooooooooooooooo,,,,,,,,,,,,,,,,,,,,,,,,
    thaxxxxxxxxxxxxxxxxxxx...................

    ReplyDelete
  2. meka change ebuwata wada nane....

    ReplyDelete
  3. download karnnata bareya

    ReplyDelete
  4. meka weda karanne nethoooooo'.......

    ReplyDelete
  5. wat's the ____.not work.

    ReplyDelete
  6. wada karanna link 1k dannako adimn..wadenam hondai...

    ReplyDelete
  7. mokakda machan meka mediafire walin danna puluwanda meka download karanna baha

    ReplyDelete
  8. weda ne bn liks tika...unknown calls ganna hati kiyala diyanko....gud work bro......

    ReplyDelete
  9. soft eka download wena link eka wada karanne naaaaa

    ReplyDelete
  10. link eka wada karanne ne

    ReplyDelete
  11. ko link aka click kalata enne nane

    ReplyDelete

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"