පරිගණක බෝලය

2010 ලෝක කුසලාන තරගාවලියේදී යොදා ගත් කොම්පීටර හයි කොරපු බෝලේ ... පරිගණක තාක්ෂණය ක් රිඩා උපකරණ වලටත් විත් තිබේ . අළුත්ම නිවුස් එකතමයි අධිතාක්ෂණික පාපන්දුව , පාපන්දු ක් රීඩකයෙක් හරියටම ගෝලය වාර්ථාකලේ දැයි මෙමගින් සහ සුද්ධයටම සොයාත්තේය . අළුත් පන්දුවේ කුහර නිකම්ම නිකන් කුහර නොවේ . එතුළ විශේෂ පරිගණක පදධතියක් තබාතිබේ . එහි ප් රධානකොටස මයික් රෝවිපයකි . එය දිගින් පළලින් සෙන්ටි මීටර පහක් තරම්ය . මයික් රොචිපය පෙරටුකොට ගත් ප් රධාන උපාංගය පමණක් නොවේ . මෙහි තිබෙන්නේ තවත් රෙඩියෝ සම්ප් රේශක ගණනාවකි . මේ බෝලය , ගෝල සීමාව ඉකුත්වනවිටම රෙඩියෝ සඥ්ඥාවක් නිකුත් ...