Posts

Showing posts from January 29, 2011

Unlock සහ Flash කෝඩ්

Image
අ ප ඩෝන්ගලය අන්ලොක් කිරීමටයාමේදී ප්‍රථමයෙන් අප ලබා ගතයුතු කෝඩ් එකක් ඇත. එනහම් අපගේ ඩෝන්ගලයේ IMEI අංකයට අදාල Unlock සහ Flash කෝඩ් වේ. මා මෙහිදි ක්‍රම දෙකක්මා සොයා ගෙන තිබෙනවා එම ක්‍රම දෙකම මා ඔබට ඉදිරිපත් කරන්නම්, එයින් පහසු එකක් යොදා ගන්න. ප්‍රථම ක්‍රමය ලෙස ජීඑස්එම් ෆෝරම් එකෙහි වෙබ් අඩවියෙන් අපගේ Unlock සහ Flash කෝඩ් ලබා ගත හැක, ඒ සදහා පහත වෙබ් ලිපිනය ටයිප් කර එන්ටර් කරන්න. http://www.bb5.at/huawei.php?imei=************* ඉහත ලිපිනයේ “*************” ලෙස කොටසක් පෙනේ, එම කොටස සදහා ඔබගේ ඩෝන්ගලයේ IMEI අංකය past කරන්න. ඉන් පසු Enter button එක Press කරන්න. ඉන් පසු ඔබගේ ඩෝන්ගලය‍ට අදාල Unlock සහ Flash කෝඩ් ලබාදේ. ඒවා පහත පරිදි වේ. Not Correct It has modified for the reasons HWCALC V2.0 IMEI: 35237568105198 Entsperren / Unlock: 56394162 Flashen / Flash: 62086820 (c) SERGEY/MKL 2010 එක් ක්‍රමයක් එසේ වන අතර එයින් අපහසු නම් මෘදුකාංගයක් යොදාගෙන මෙය අපට කල හැකියි. මෙම මෘදුකාංගය පහත දැක්වෙන ඩෝන්ගල් වර්ග සදහා සහ පෝන් සදහා හොදින්වැඩකරයි. Huawei E1152 Huawei