Posts

Showing posts from February 23, 2011

CD Drive ඒකට පිස්සු හැදිලා..

Image
අද මම ඔයාලට කියල දෙන්නේ පට්ටම පට්ට වැඩක්, ඒක තමයි ඔයාට ඔයාගේ යාළුවෙකුට හරි ඔයාගේ පරිගණකයට හරි මේක කරල බලන්න. යාළුවට කලොත් එයාගෙන් හොදවයින් දෙකක් අහගන්න පුළුවන් වෙයි, ඔයාගේ පරිගණකයට කලොත් ඔයා හොදටම බය වෙයි. ඒක තමයි ඔයාගේ සීඩී හෝ ඩීවීඩී ඩ්‍රයව් එක පිස්සු වට්ටන එක. සීඩී හෝ ඩීවීඩී ඩ්‍රයව් එක පිස්සු වට්ටනවා කිව්වට මේක පට්ට වැඩක් මොකක්ද දන්නවද වෙන්නේ, CD Drive එක එලියට එනවා ඇතුලට යනවා, හැබැයි මේක කරපුවහම යාළුවා විතරක් නෙමෙයි ඔයත් හොදටම බය වෙයි. අපිට මේ වගේ වැඩ කරන්න නම් සිස්ටම් එකට කමාන්ඩ් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕන. සිස්ටම් එකට කමාන්ඩ් එකක් දෙන්න නම් අපට ‍ෙප්‍රාග්‍රැමින් ලැන්ග්වේජ් එකක් බාවිතා කරන්න වෙනවා. මම අද කියල දෙන්න යන වැඩ සටහනට බාවිතා කරන්නේ විෂුවල් ‍බේසික් ලැන්වේජ් එක ඒ කිව්‍ ‍වේවී බී ස්ක්‍රිප්ට් එකක්. ‍‍‍ ‍‍‍මකට ‍‍ Noteapd බාවිතා කලහැකියි. ‍‍‍ Noteapd අර‍නෙ මේ ක ටයිප් කරන්න... set wmp = createObject("wmplayer.ocx.7") set drives = wmp.cdromCollection sub open_saysame() on error resume next do if drives.count >= 1 then for i = 0 t