Posts

Showing posts from April 22, 2011

ලංකාවේ හොදම අන්තර්ජාල ඉපයුම් වෙබ් අඩවිය...

Image
සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා...! කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා. ඉතින් සිංහල අළුත් අවුරුද්ද හැමදාම එන්නෑනේ. අවුරුද්දටම එක පාරයි නේ. ඒක නිසා ටිකක් වැඩිපුර අවුරුද්ද සැමරුවා. නමුත් අපි අන්තර්ජාලයේ තිබෙන හොද හොද දේවල් අපි හැමදාම ඔපට ගෙන එනවා. ඒවගේ අදත් මම ආවේ අන්තර්ජාලයේ සිංහලයා තුලින් ඔබට ලංකාවේ සිද්දවෙන හොට් හොට් වැඩක් ගැන කියලා දෙන්නයි. හරි අපි කෙලින්ම වැඩේට බහිමු. වර්ළථමානයේ ලංකාවේ අන්තර්ජාල වෙළද දැන්වීම් ප්‍රචාරකයින් ඇත්තේ අතේ ඇගිලි ගානකටත් වඩා අඩුවෙන්. එනම් Geegain සහ Adforce Network යන ආයතන දෙකයි. මෙම ආයතන දෙක ලංකාවේ යම් තත්වයක් තබාගෙන සිටිනවා. ඒ අතරින් Geegain මීට කාලයකට කලින් ලටන් ගත්තේ. එයත් යම් දියුණුවක් ලබා ඇතත් පාරිභෝගිකයින්ට ගෙවීම් ඉතාමත් පහලයි. මාස 2 ක් 3ක් ඇඩ් දැම්මත් සුළුමුදලක්වත් ලබා ගන්න බැහැ. නමුත් මෙයට සම්පූර්ණ විසදුමක් දැන් ඇවිත් තියනවා. ඒ තමයි Adforce කියන සේවාව. ඇඩ්ෆෝස්ගැන කතා කරද්දී ලංකාවේ ඇති ඉතාමත් විනිවිද බාවයෙන් කටයුතු කරන ආයතනයක් බව සියල්ලටම පැහැදැලියි. ඒ අනුව මෙමගින් මුදල් ඉපයිමට බලාපොරොත්තු වන සියළුදෙනාට උදව්වක් වශයෙන් මෙම