Posts

Showing posts from February 26, 2011

පිරිගණකයේ ඩීඑන්ඒ පරික්ෂණයක් කරමුද..? දෙවන කොටස..

Image
අද අපි කරන්න යන්නේ කොහොමද පරිගණකයේ ඩීඑන්ඒ එක හෙවත් රෙජිස්ට්‍රිය හැක් කරන්නේ කොහොමද කියලා. මේකනම් පට්ටම පට්ට වැඩක් හැබැයි රසය වැඩියි, රසය වැඩි තරමට අවදානම ටිකක් නැතුවාම නෙවෙයි... ට්‍රයි ක රන්න බය වෙන්න එපා වෙන ඕනම ප්‍රශ්ණයක් මට කියන්න විසදන්නම් තත්පරෙන් Already Always මේයටතේ විශාල කොටස් ප්‍රමානයක් තිබෙන නිසා ටිකෙන් ටික කියල දෙන්නයි බලා පොරොත්තුව........... දෙවන පියවර ස්ටාර්ට්........ How to Disable Auto run From the Computer ඔබ පරිගණකයට පෙන්ඩ්‍රයිව් එකක් හරි සීඩී එකක් හරි පෝන් එකක් පරිගණකයට ගැහුවම ඔබට පෙනෙනවා එය ඉබේම ඕපන් වෙනවා. මෙලෙස ඔටෝ ඕපන් වෙනකොට එම ඩ්‍රයිව් එකේ වයරසයක් තිබ්බනම් එක අපේ පරිගණකයට එනවා . වෛරස් ගාඩ් එකක් තිබ්බත් පරිගණකයට ආවට පස්සෙයි අල්ලන්නේ, පරිගණකයට ආවට පස්සේ අල්ලන නිසා සමහරවිට වෛරස් ගාඩ් එකටත් හානි කරන්න පුළුවන් එසේ කලොත් වෛරසය පරිගණකයේ පැලපදියම් වෙන්න පුළුවන් එහෙම උනාම ‍ෙෆාමැට් එකකටත් යන්න වෙන්න පුළුවන්, ඒ අවදානමින් මිදෙන්නත් රෙජිස්ට්‍රි එඩිට් කිරීම යොදා ගන්න පුළුවන්. එම නිසා uto Run ඩිසේබල් කිරීමද මෙමගින් කරගන්න පුළුවන් ඒක ගොඩක්ම වැදගත්ව