Posts

Showing posts from June 2, 2012

මැෂින්-එක-ගලවගෙන-දඟලන්න-ඕනි-නෑ-දැන්

Image
Everest Home Edition – A Detailed Guide of your PC මම දැන් දෙන්න යන්නෙ පොඩි සොෆ්ට් කෑල්ලක්. ඒකෙන් පුලුවන් ඔයගොල්ලන්ගෙ කම්පියුටරේ සේරම විස්තර මැෂින් එක ගලවන් නැතිව හොයා ගන්න.මදර් බෝඩ් එකේ ඉදන් චුට්ටිම චුට්ටි ඩ්‍රයිවර් එක දක්වා සේරම විස්තර ගන්න පුලුවන්. ඉස්සර වගේ මැෂින් එක ගලවගෙන දඟලන්න ඕනි නෑ. මේ පහලින් දාල තියෙන ලින්ක් එකට ගිහින් සොෆ්ට් එක බාගන්න. 4mb තියෙන්නෙ.ඊට පස්සෙ ඉන්ස්ටල් කරල ස්කෑන් පාරක් දාන්න. එහෙනම් මන් ගියා. වැදගත් කියල හිතෙනවනම් පොඩි කමෙන්ට් කෑල්ලකුත් දාලම යන්න... 'ඕන ඩ්‍රයිවර් එකක් මේකෙ පෙන්නන Link එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තැහැකි' http://www.cybertechhelp.com/download/file/everest-home-edition Computer is made of many parts including the Hard Disk, RAM, DVD Drive, etc. For those who have bought their PC from a branded company,  know all the manufactures of their PC parts. But for those who have bought Assemble PC, aren’t aware who is the manufacturer of their DVD drive, Hard Disk, etc. Here’s a simple software which shows you detailed information about your PC