Posts

Showing posts from March 15, 2011

මිනි ජොබ්ස්

Image
අද අපගේ බ්ලොග් එකෙන් කියා දෙන්නට යන්නේ ඔබට අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේදී ඉතාමත් සාර්තකත්වයට පත්විය හැකි ක්‍රමයක් ගැනයි. මෙමගි ඇත්තටම ඔබට ප්‍රමානවත් මුදලක් ඉතාමත් පහසුවෙන් උපයන්න පුළුවන් වෙනවා, ඒක ස්තීරයි. මමත් දැනට මුදල් උපයලා ඇලර්ට්පේ ගිණුමට විත්ඩ්‍රෙ‍ා කරලත් තියනවා. ඇත්තටම අප මෙම වෙබ් අඩවියේ දී කරන්නේ ජොබ් අරගෙන කරලා දෙන එකයි. මෙතනදී ඔබට හිතෙයි මොකක්ද මේ කියන්නේ අපිත් මේ වගේ සයිට් දන්නව කියලා කතාව ඇත්ත, Odesk, Freelencer, වැනි තවත් වෙබ් අඩවි තිබෙනවා අපට ජොබ් අරගෙන කරලා දෙන්න පුළුවන් නමුත් මෙම වෙබ් අඩවි මගින් දෙන ජොබ් ඉතාමත් අමාරු ඒවා බව අප ඔබ දන්නවා, ඒ වගේම තමන්ට කිසියම් මෘදුකාංගයක් හෝ ක්ශේෂත්‍රයක් පිලිබදව හොද පලපුරුද්දක් තියනවා නම් එම ජොබ් කරන්න පුළුවන් නමුත් ගොඩක් මහන්සි වෙන්නත් වෙනවා. හොද පලපුරුදදකුත් අවශ්‍ය වෙනවා. නමුත් මම අද කියලා දෙන්න යන ජොබ් කරන්න විශේෂ පලපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂ හැකියාවන් තිබෙනවා නම් ඉතාමත් ඉහල ජොබ් විශාල ප්‍රමාණයක් දවසකට කරනනත් පුළුවන්. මෙහිදී මෙම ජොබ් එකක් සදහා විනාඩියක් විනාඩි 10 ක් වගේ කාලයක් තමයි යන්නේ. මෙම ජොබ් කිරීමට විශේෂ පලපුරුද්දක් අවශ්