Posts

Showing posts from February 22, 2011

හොද දේවල් බලෙන්දීම

Image
අන්තර්ජාලය උපයෝගී කරගෙන මුදල් ඉපයීමේ දී ඔබට ඉතාමත් පහ සුවෙන් වැඩිමුදලක් ඉපයීමේ ක්‍රමයක් තිබෙනවා. මෙහිදී අපට කිරීමට ඇත්තේ අපගේ ලින්ක්ස් අපට අවශ්‍ය ආකාරයට ප්‍රචාරය කරවා ගැනීමයි, ප්‍රචාරය වැඩිනම් මුදල් ඉපයිමේ හැකියාවද ඉහලය. එනම් මෙය කළ හැකි වෙබ් අඩවියක් වනුයේ adf.ly වේ. ඔබට මෙම ලිපිය කියවා සම්පුර්ණයෙන් අවසන් වනවිට adf.ly වලින් මුදල් ඉපයීම පිලිබදව සමුපූර්ණ අ වබෝදයක් ලැබෙනු ඇත. ඒ අනුව පියවරෙන් පියවර විස්තරකිරීමට මා බලාපොරොත්තු වෙනවා. පළමු පියවර ඔබගේ වෙබ් බ්‍රවුසරයේ ඇඩ්‍රස්බාර් එකේ මෙම ලිපිනය සදහන් කරන්න, නැතිනම් මෙම adf.ly ලින්ක් එක ක්ලික් කර adf.ly වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන්පසු ඔබව අදාල වෙබ් අඩවිය වෙත පිවිසෙයි. ඉන්පසු එහි ඇති Join Now බොත්තම ඔබන්න. ඉන්පසු ඔබට ලියාපිදංචි වීමට ෆෝම් එකක් ලැබේවි. මෙය පුරවා ජොයින් නව් බට්ටන් එක ඔබන්න. ඉන්පසු confirmation mail එකක් ඔබට එවයි එහි ල්න්ක් එක් ක්ලික් කර ඔබගේ ගිණුම confirm කර ගන්න. දැන් අපි බලමු කොහොමද adf.ly මග්න් මුදල් උපයන්නේ කියලා. මුලින්ම adf.ly වෙබ් අඩවියට ගොස් යූසර්නෙම් පාස්වරඩ් ලබාදී ගිණුමට ලොගින් වෙන්න. ඔබගේ