Posts

Showing posts from February 2, 2012

නීතිය ක්‍රියාත්මක නොවන ඇමති රෝහිතගේ "මාර පුත්‍රයා"

Image
පසුගියදා පයාගලදී ඝාතන දෙකක් සිදුකර තවත් අයෙකුට මාරාන්තික තුවාල සිදුකරමින් පළාගිය වාහනයේ සැබෑ රියැදුරු වන ලෙෂාන් ද සිල්වාට එරෙහිව දේශපාලන බලපෑම් හමුවේ රටේ නීතිය ක්‍රියාත්මන නොවෙන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා.  ලෙෂාන් ද සිල්වා යනු කළුතර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි වරාය සහ මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන හෙවත්  "රත්තරන්"  නමැති ඇමැතිවරයාගේ සොහොයුරියකගේ පුතෙකි. වයස අවුරුදු 22 ක් පමණ වන, මෙම ඝාතන වලට වගකිව යුතු ඇමති පුත්‍රයා එම අවස්ථාවේදී හොඳටම බීමත්ව සිට ඇති අතර අනතුර සිදුවීමෙන් පසු ඔහු අල්ලාගත් විට ඇමැති රෝහිත අබේගුණවර්ධන පැමිණ ප‍්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට බැන වැදී තිබෙනවා. එම බලපෑම් හමුවේ ලීෂාන් ද සිල්වා නිදහස් කළ පයාගල පොලීසිය ඒ වෙනුවට වෙනත් අයෙක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබෙනවා. අනතුර සිදුවූ දිනයේ ඇමති  ඥාති  පුත්‍රයා අධික වේගයෙන් එළවද්දී පයාගල ප‍්‍රදේශයේදී මුලින්ම පාපැදිය කරුවෙක් හප්පාගන ගොස් තිබෙනවා. එම පාපැදි කරු එතැනම මිය ගිය අතර නොනවත්වා රථය ධාවනය කල ඔහු තවත් එවැනිම පාපැදියක හප්පා තිබෙනවා. ඒ අවස්ථාවේ පාපැදියේ ගමන් කළ තරුණයා ද

එස්.එස්.පී වාස් ගුණවර්ධන වස බිව්වාද? වස පෙවුනාද?

Image
අධික බීමතින් සෙමට ගන්න  බේත් වැඩිපුර බිලා  කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ඊයේ දිනයේ රෝහල් ගත කෙරුණේ සිරුරට වස ඇතුල්වූ බව කියමින්.ඊයේ දහවල් 1:30 පමණ වන විට ඔහු රෝහල් ගතකර තිබු අතර ඒ වන විට දැඩි බීමතින් සිට ඇත. වෘතිමය වශයෙන් සිදුකරනු ලැබූ විවිධ වැටලීම් නිසා වාස් ගුණවර්ධන මහතාට සතුරන් විශාල ප්‍රමාණයක් බිහිවී තිබුන බවද පැවසෙනවා. වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ හා පුතු වන රවිඳු ගුණවර්ධන විසින් විසින් මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුන රාමනයාක සිසුවා පැහැරගෙන ගොස් අමානුෂික අන්දමින් පහරදීම 2009 වසරේදී ආන්දෝලනයට තුඩු දුන් පුවතක් වුවා. ඉන් පසුව කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස රාජාකාරී කටයුතු ආරම්භ කල වාස් ගුණවර්ධන මහතා විසින් කුරුණෑගල පළාතේ වයස අවරුදු 18 අඩු ළමුන්ට ඉන්ටනෙට් කැෆේ තහනමක්ද පනවනු ලැබුවා. වාස් ගුණවර්ධන මහතාගේ තත්වය බරපතලව දැඩි සත්කාර එකකගේ ප්‍රතිකාර ලබමින් සිටියත් මේවනවිට තත්වය යහපත් අතට හැරෙනින් පවතින බව අප වෙත වාර්තා වේ. අප කල සොයාබැලීමකදී හෙළි වුයේ වාස් ගුණවර්ධන මහතා අධික බීමතින් පැමිණ සෙම්ප්‍රතිශ්‍යාව පාලනය කිරීමට ගන්නා බෙහෙතක් පමණ

දියවඩන නිළමේ අධිකරණයේ තම වරද පිලිගනි

Image
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වන වනිගසේකර මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නීලංග දෑල මහතා විසින් මහනුවර දිසා විනිසුරු ආර් ගුරුසිංහ මැතිතුමා ඉදිරියේ ජනවාරි 27 වන නඩු අංක ඩී.එස්.පි 00368/2012 ගොනු කරමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී දළදා මාලිගාවේ වසර කිහිපයක වාර්ෂික අයවැය ඉදිරිපත් නොකිරීමේ වගකීම තමුන් අතින් අතපසු වී ඇති බවත් ගරු අධිකරණයෙන් ඒ පිළිබඳ සමාවක් අයදින බවය. තවදුරටත් දියවඩන නිළමෙ වරයා ඉල්ලා සිටින්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා අධිකරණයට කැඳවා තමනට සහනයක් ඉල්ලා දෙන ලෙසයි. මීට ප්‍රථම මාලිගාවේ අය වැය ඉදිරිපත් නොකිරීමට එරෙහිව විරෝධය පලකරමින් පසුගිය ජනවාරි 16 වන දින සුරකිමු සිරි දළදා ජාතික ව්‍යාපාරයේ සභාපති සුදන්ත සේනානායක මහතා විසින් මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මැතිතුමා හමුවේ පැමිණිල්ලක් ගොනු කරන ලදී. බොහෝ මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරමින් දියවඩන නිළමෙවරයා තමන් වාර්ෂික අයවැය ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කල ද ඔහු විසින් මහ නුවර දිසා අධිකරණයේ 2012/01/27 දින ගොනු කල පෙත්සමින් කියා ඇත්තේ තමන් එකී වරද කල බව සහ එය තමන්ගේ ගණකාධිකාරී වරයාගේ අතපසු වීමක් බවයි.  2007 වසරේ ස