Posts

Showing posts from June 28, 2011

මයික්‍රෝවර්කර් වල ඇත්ත තත්වය...

Image
හෙලෝ.. අන්තර්ජාලයේ සිංහලයා කියවන සියළු දෙනා සාදරයෙන් පිලි ගනිමු.. අද මම කියන්න යන්නේ අපේ බෝහෝ දෙනෙක් මුදල් උපයන හොදම මිනි ජොබ් සයිට් එක වන මයික්‍රෝවර්කර්  සයිට් එක පිලි බදවයි. මෙහි මෙම අඩවිය පිලිබද ලිපි කලින් පල කරලා තියනවා. ඒත් අද මම කියන්න යන්නේ ඒවා නෙවෙයි. එහි වැඩ කරලා උපයන්න පුළුවන් කොහොමද සහ එහි සාර්තකත්වය පිලි බදවයි.. පහත පින්තුරයේ ඇත්තේ එමගින් මට ලබා දුන් ජොබ්ස් වලට කරන ලද ගෙවිම් වේ... පළමු මාසයේ.. ඒ කිව්වේ මම පටන්ගත්තු මාර්තු මාසයේ මට කරපු සියළු ගෙවිම් Date       Description      Amount 2011-03-31 22:52:12 Payment for finishing job "c64c7422f9af"  0.15000 2011-03-31 19:58:07 Payment for finishing job "028229d53bdc"  0.10000 2011-03-31 12:42:59 Payment for finishing job "f24ed6c23e18"  0.10000 2011-03-31 04:35:15 Payment for finishing job "877a64259b23"  0.10000 2011-03-30 11:29:29 Payment for finishing job "ed737f576672"  0.20000 2011-03-30 03:37:56 Payment for finishing job "ae4e9f448480"  0.10