සර්චි එන්ජින් තිරිහන් වෙයි.(New Search Engines)
තුන්වෙනි පරම්පරාවේ සර්ච් රන්ජිමක් සර්ච් එන්ජින් ඕනෑතරම් තිබේ . එහෙත් ගූගල් යාහූ බීන්ග් යනාදිය ඉදිරියෙන් සිටී . ඒ කිසිවෙකුටත් තරගයක් දෙන්නට බැරිය කියා හිතෙන තරමය . ඇමරිකානු භෞතික විද් යාඥයකු වන සුටීවන් වෝල් ෆ්රැම් මෙසේ නොසිතයි . හේ අලුත් තාලයේ සර්ච් එන්ජිමක් 2009 මැයි මාසයේ ලෝකයාට ලබාදුන්නේය . එය ස්වභාවික සර්ච් එනජිමකි . ස්වභාවික සෙවුමක් ( natural search) කියන්නේ ස්වභාවික ලෝකයේ ක් රමයට වැඩ කරන්නකි . දැන් තිබෙන සර්ච් එන්ජින් එසේ නැත . සෙවුම් වචනයක් දැමූවිට ඊට ගැලපෙන දේ පෙන්වයි . එතැන නොගැලපෙන දේ වැඩිපුර තිබේ . අවශ් යදේ ඉන් ...