Posts

Showing posts from January 12, 2013

හම්බයිනි අදින් පස්සේ අපිත් එක්ක අරාබිය ගැන...

Image
ලොකු කතා වැඩක් නෑ... අරාබි කාරයෝ ලංකාවේ මුස්ලිම් ජාතිකයින් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නෑ... හකීම්, සාලි, කොන්ද පණ තියනවනම් රිසානා වෙනුවෙන් කටක් ඇරපල්ලා.. ඉස්ලාමීය ශාරියා නීතියේ මිලේච්ඡත්වය ලොවටම පෙන්නුම් කරමින් අපේ අහිංසක රිසානා නැගනිය අවසන් ගිහින් ගිහින් ඉවරයි. අත්වැරදීමකින් අවුරුදු 4ක මුස්ලිම් දරුවෙකු මිය යාමේ සිදුවීමකට ශරියා නීතිය අනුව වරදකරු වෙමින් රිසානාව මරා දමන්න සෞදි අරාබිය කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රජයේ, මුස්ලිම් කොන්ග්‍රසයේ සහ ලොව පුරා විවිධ ආණ්ඩු වල ඉල්ලීම තුට්ටුවකට මායිම් නොකරමින්. රිසානාව නිදහස් කරගන්න කියලා ජාති, ආගම්, ගෝත්‍ර මේ කිසිම බේධයකින් තොරව මෙරටදී සෑහෙන පිරිසක් උද්ගෝෂණය කරනවා. දේශපාලන පක්ෂ, භින්ෂූන් වහන්සේලා, මුස්ලිම් සංධාන, සහ වෙනත් විවිධ මානව හිමිකම් සුරැකීමේ සංවිධානද සෞදි අරාබියෙන් විවිධ අවස්ථාවන් වලදී ඉල්ලීම් කලත් ඒවා ප්‍රතික්ෂේප අලුයම ලූ කෙල පිඩක් සේ ප්‍රතික්ශේප වෙනවා. ඇය මුස්ලිම් ජාතික කාන්තාවක් නිසාත් අප රටේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ බලපෑම මගින් හෝ ඇය නිදහස් කල හැකි වේ යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. ඒත් එහෙම සිදුවීමක ලකුණක් වත් පෙනුනේ නෑ. ඒ එක්කම ම නැගෙන ල

රිසානා

Image
රිසානා  මිය ගොසිනි. අපි තවම ජීවත් වෙමු. පසු ගිය වසර පහ පුරා ඈ අප දෑස් ඉදිරිපිට මිය යමින් සිටියා ය. ජීවිතය ට ගරු කළ සුළු පිරිසක් ඇගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ ද ඒ කිසිවක් ගැහැණිය යනු මානවයෙකු ලෙස නොසලකන පොළවක ගන්නා ලද තීරණ අවලංගු කිරීම සඳහා ප්‍රමාණවත් නො වුණි. ඇය මානවයෙකු ලෙස නො සැළකුණේ සවුදියේ දී පමණක් නොවේ. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් සිය රට වැසියන් අරාබිකරයේ වහල් සේවයේ යොදවා හම්බ කර ගන්නා ශ්‍රී ලංකා ආණ්ඩුවට ද එය අමතක විය. තුන්වෙනි ලෝකයේ විෂම විපරීතවලින් පිරි රටක් වන ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ සිය රටවැසියන් මිලියන 1.7ක් වහල් සේවයේ යොදවා උපයන විදේශ විනිමය යි. ඉනුත් 2/3 ක් කාන්තාවන් ය. මෑතකදී කරන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව වහල් සේවය සඳහා විදේශගත වන මේ කාන්තාවන්ගෙන් සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුම ශාරීරික අඩන්තේට්ටම්වලට ලක්වන අතර 30% කට වැටුප් ලබා දී තිබුණේ නැත. පසුගිය කාලය මුළුල්ලේම සිරුරට ඇණ ගැසූ, පුළුස්නු ලැබූ, ඉන්ද්‍රියයන් ගලවා ගනු ලැබූ පණැති ගැහැණුන් මෙන් ම පණ සුන් සිරුර ද මැදපෙරදිග සිට මෙරටට එවනු ලැබ තිබුණි. ඒවා හුදු සිද්ධීන් ලෙස සළකා වාර්තා කොට බැහැර කරන ලද අ

Sharia Law - ෂරියා නීතිය ලංකාව ඇඩ වූ හැටි

Image
ෂරියා නිතිය අනුව රිසානා නෆීක් මරා දැමු විඩියෝව ‍මෙහි නැත එය ලැබුනු විගස දමන්නම් මේ තියෙන්නේ ෂරියා නිතිය අනුව මිනිසුන් මරා දමන හැටි  SAVE YONG VUI KONG! Yong Vui Kong, 22, was arrested in June 2007 on drug charges. Singapore imposes a MANDATORY DEATH SENTENCE for all drug trafficking. Yong Vui Kong has exhausted all his appeals. His last hope rests on presidential clemency. Please click on the photo to sign a petition urging Singapore's President to commute Yong's death sentence to a prison sentence. Thank you! මෙය තරුනයා මරාදමන හැටි මේ තියෙන්නේ. ශරියා තොප්පියෙට අනුව   ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ විඩියෝව