Posts

Showing posts with the label anonymous

නන්නාදුනන පිරිසක් GODADDY වලට රිංගයි

Image
ලොව විශාලතම වෙබ් හොස්ටින් සැපයුම් හා ඩොමේන් නේම් ලියාපදිංචි සමාගමක් වන Godaddy වෙබ් අඩවිය වෙත මීට පැය කිහිපයකට පෙරාතුව නන්නාදුනන පිරිසක් ඇතුළු වූ බව BBC වෙබ් අඩවිය සදහන් කරනවා.‍කෙසේ හෝ මෙසේ පහරදීමකට ලක්ව ඇත්තේ ඔවුන් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ගෙන ආ SOPA පනතට සහය දැක්වූ නිසා බවයි පැවසෙන්නේ.ඵමෙන්ම  Godaddy කළමණාකාරීත්වය විසින් මේ වන විට තාවකාලිකව වෙබ් අඩවියේ කටයුතු නවතා දමා ඇති අතර , ඵය යථා තත්වයට පත්කිරීමට සිය කාර්ය මණ්ඩලය සමගින් ලහි ලහියේ වෙහෙසෙන බවද ඵහි ප්‍රකාශකයකු BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා. Godaddy Down By Anonymous Before Few Hours     මෙම ඛේදවාචකයත් සමගින් Godaddy සේවය සලසන   තවත් වෙබ් අඩවි මිලියන ගණනක් අවදානමට ලක්වී ඇති බව ද සදහන් වෙනවා.කෙසේ හෝ මේ   පිළිබද වැඩිදුරටත් කරැණු හෙළිකරන  Godaddy ප්‍රකාශකයකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ මෙය DNS යටිතල ව්‍යූහයට ඵල්ල වූ Dos ගණයේ පහරදීමක් බවයි.ප්‍රහාරයේ වගකීම ජාත්‍යන්තර ඇනොනිමස් සංවිධානයේ ආරක්ෂක ප්‍රධානියෙකු යයි කියාගන්නා AnonymousOwn3r නම් පුද්ගලයෙකු විසින් භාරගෙන තිබෙනවා. Techcr...