Posts

Showing posts from May 5, 2011

කොහොමද ෆේස්බුක් ගිණූමක් හැක් කරන්නේ

Image
කොහොමද ෆේස්බුක් ගිණූමක් හැක් කරන්නේ එහෙමත් නැත්නම් එහි අයිතිකාරයාගේ අනුමැතියකින් තොරව ඇතුළුවන්නේ.මේකනම් ගොඩක් අමාරුවැඩක් ඒත් ඉතින් අවශ්‍ය වුනොත් කරන්න බැරිත් නැහැ. අපට මෙම ෆේස්බුක් ගිණමක් හැක් කිරීම ක්‍රම ගනනාවකට කරන්න පුළුවන්. මෙහිදී ඇති එක් ක්‍රමයක් මා මෙහිදී විස්තර කරන්නම්.   ඔක්කොටම කලින් බලන්න ඔන අපට ඇයි මේ ෆේස්බුක් ගිණුමක පාස්වර්ඩ් එකක් රීසෙට් කිරීමේ අවශ්‍යතාවය ඇති වන්නේ කියලා. සමහරවිට අපි කාලෙකට කලින් හදපු ෆේස්බුක් ගිණුමක් නම් එහි පාස්වර්ඩ් එක ගොඩක් දිගට අකුරු ඉලක්කම් කවලම් කරලා හොදට දීලා තිබුනොත් එය දිගවැඩිනිසා එය අමතකවීමේ සම්බාවිාව වැඩියි.    ඒ වගේම කාලෙකට කලින් හදපු ගිණුමක් නම් ඒ සදහා දුන් සිකුරිටි පිලිතුර අමතක විය හැක එසේම ඒ සදහා ලබාදුන් ඊමේල් ගිණුම සමහර විට දැනට නැතුවත් ඇති. ඒ සියල්ලම අහමි වී ඇතිනම් තමයි මෙවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේ. මීට අමතරව තවත් ක්‍රම රාශියක් තියනවා. ඒවා පස්සට කියලා දෙන්නම්. ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එකක් රීසෙට් කල හැකි ක්‍රම මේවාය.. මුලින්ම මෙම ක්‍රමයට අනුව ෆේසබුක් ගිණුමේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුළුවන්.    මේ සදහා පහත රූපයේ පරිදි කොටුකර ඇති ලින්ක්