Posts

Showing posts from May 20, 2011

කටුක අතිතය...

Image
අද මම කියන්න යන්නේ මෙතෙක් මම සාදා ඇති වෙබ් අඩවි  සහ බ්ලොග් අඩවි පිලිබදව කෙටි හැදින් වීමකි. ඇත්තටම මම බ්ලොග් කරනය පටන් ගත්තේ 2007 ඉදලා. නමුත් සියළු බ්ලොග් හෝ වෙබ් අඩවි එක දිගටම අප්ඩේට් කරන්න බැරිවෙන එක හැම වෙබ් මාස්ටර් කෙනෙකුටම වගේම බ්ලොග් රචකයකුටම තියන ප්‍රශ්ණයක්, එය එසේම මටත් තිබෙන ප්‍රශ්ණයක්..  ඇත්තටම මම මුලින්ම මෙම ‍බ්ලොග් සහ වෙබ්  අඩවි පටන්ගත්තේ ඇඩ්සෙන්ස් ඉල්ලුම් කරන්නයි. මම ඇඩ්සෙන්ස් ගිණුම හදපු ගමන්ම එම පරිගණකයෙන්ම විනාඩි5න් පොඩි වෙබ් සයිට් එකක හදලා ඒක ඇඩ්සෙන්ස් වලට සබ්මිට් කලා එක දවසින් ඒක සදහා ඇඩ්සෙන්ස් ගිණුමක් ලබා දුන්නා. එදා ලංකාව ගැන ඇඩ්සෙන්ස්ලාට කිසිම අවබෝදයක් නොතිබි කාලයකයි එහෙම දෙන්න ඇත්තේ. නමුත් අද ... අද එහෙම බෑ ඇඩ්සෙන්ස්ලා දන්නවා ලංකාවෙන් ඇඩ්සෙන්ස් වැඩසටහනට නරක බලපෑම් වැඩි බව. එය තේරුම් ගත් දා පටන් ඇඩ්සෙන්ස් ලංකාවට දෙන්නේ හොදට හොයලා බලලා. ඒ තත්වය අදටත් එහෙමමයි.  දැන් අපි ඇඩ්සෙන්ස් ගන්න කොච්චර දුකක් විදිනවද. ඒ කරලාත් බැරිම තැන සල්ලි දීලා ඇඩ්සෙන්ස් ගිණුම් හදාගන්න තැනට අපි වැටිලා තියනවා. ඇත්තටම මමත් දක්ෂීණ ලංකා එකට රු1750ක් දුන්නා ඇඩ්සෙන්ස් ගිණුමක් හදලා දෙන්න කියලා. ඒක සති