Posts

Showing posts from March 6, 2011

Bux.to සදහටම තහනම් වෙයි...!

Image
මෙම වෙබ් අඩවිය බොහෝවිට ඔබ බාවිතා කරනවත් ඇති සමහරවිට එපාවෙලා වෙබ් අත්හැරලා දමලත් ඇති නමුත් සමහර අය මේව ගැන දනනේ නැහැ , ඔබට මෙම ලිපිය කියෙවුවම ආයිමත් මේ සයිට් එක පැත්තෙ වත් යන එකක් නැහැ. ඒ කියන්නේ අපි බ්ලොග් එකකින් අප අතර හොද දේවල් බෙදා ගන්නවා වගේම අවදානම් දෙවල් ගැනත් අනතුරු ඇගවීමක් ලබා දීමට අප සුදානමින් සිටී. මෙම බක්ස් අඩවි මගින් වැඩිමුදලක් එකපාරටම ඉපයීම ඉතාමත් අසීරු කටයුත්තක්බව බොහෝදෙනෙක් දන්නා කාරනයකි. ඒ නිසා ඔබ ගොඩාක් කාලයක් බලාගෙන ඉදලා , යාළුවන්ගෙන් එක එක කතා අහ අහ මෙම බක්ස් කරන්නේ. ඉතින් අප රැවටීමකට ලක් වුනොත් ඒතකොට වන පාඩුව සහ මානසික් පීඩනය කොතරම්ද කියා නිම කරන්න බැහැ. ඒකනිසා ඔබව හරි දේ පෙන්වන්නට තමයි මෙම ලිපියෙන් කරන්නේ. ලංකා වේ බොහෝ තරුණ තරුණියන් මෙන්ම අන්තර්ජාලයේ සිටින පිරිස් මෙම බක්ස් අඩවිය මගින් මුදල් බොහෝ ප්‍රමාණයක් උපයා එය අවසානයේ ගන්න හදන කොට එක එක කතා කිය කියා මගහරිනවා. ඊට පස්සේ ගෙවන්නේ නැතිව අරිනවා. බොහෝ දෙනෙක් මෙම වේබ් අඩවියෙන් මුදල් උපයා එය ලබා දෙන්නේ නැතිව නිකන්ම එය අතහැර දමා පැත්තකට වෙනවා. තමන් කොච්චර මහන්සි උනාද යන්න එක මෙ‍ාහොතකින් අමතක කර දමනවා. එය ඔබට කලහ