Posts

Showing posts from July 16, 2011

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 4

Image
    හ රි අපි දැන් දන්නවා කොහොමද ඇලට්පේ වෙතට සල්ලි ගන්නේ සහ ඇලට්පේ වලින් සල්ලි ආරක්ෂිතව වියදම් කරන්නේ කියලා. මිලගට වැදගත්ම දෙයක් තමයි අපේ ඇලට්පේ ගිණුම වෙරිෆයි කිරිම. මෙ‍හිදි අපට අපේ ඇලට්පේ ගිණුම ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් පෝන් වෙරිෆයි. සහ බැංකු කාඩ් එකක් හරහා වෙරිෆයි කිරිම.   මුලින්ම ‍ Phone verify කරන හැටි බලමු.   ඒ සදහා වෙරිෆයි කියන ලින්ක් එක මත කිලික් කඑන්න. එහි පහලින් තිබෙනවා නැත්නම් Profile වල Verification කියන ලින්ක් එක ක්ලික් කරන්න. ඉන්පස්සේ දකින්න ලැබෙනවා පහත පරිදි Verification කරන්න පුළුවන් ක්‍රම තුනක්.  මෙහිදි දුරකථන Verification කරන්න පුළුවන් ජංගම දුරකත පමණයි. එම නිසා ඔබේ ජංගමදුරකතන අංකය ලබාදි එය වෙරිෆයි කරගන්න. නමුත් එය ප්‍රමානවත් වන්නේ නැහැ ශ්‍රි ලංකාව සදහා. අපි අනිවා Credit Card Verification එකකට යන්්න වෙනවා. එය කරන්න කොහොමද කියන එක මිලගට බලමු.    Credit Card එක ඇඩ්කරන්න තව වැඩකරන්න හෙට බලමු. බ්ලොග් රකට ෆලෝ ෆාරක් දාගෙනම යන්ඩ. ප්‍රස්නයක්නම් කමෙන්ට් එකකින් කියන්න අනවා හෙල්ප් කරනවා...