ට්විට්ටර් වෙබ් අඩවියේදී මයික්‍රෝ බ්ලොග් ලිවීම.

ට්විටර් ය නු නොමිලේ ලබාදෙන ඉතා සිත් ඇදගන් නා වෙබ් සේවයකි. මෙය ෆේස් බුක් වෙබ් අඩවියසේ නෑදෑ හිත මිතුරන් සමග නිතර ස බදකම් පවත්වා ගැනීමට උදවුවෙන මිතුරු අනෙක් අතට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි බ්ලොග් වර්ගයේ වෙබ් සේව යකි. මෙහිදී බ්ලොගිං කටයුතු හෙවත් තම න්ගේ අදහස් ලිවිය යුත්තේ වරකට අකුරු 140 කි නි. එනම් ඉතා කෙටි පනිවුඩයකි. ඒ නිසා මෙම ක්‍රමය හදුන්වන්නේ මයික්‍රෝ බ්ලොගිං කියාය. මෙසේ මයික්‍රෝබ්ලොගිං ක්‍රමයට ලියන පනිවුඩයක් මෙහිදී හදුන්වන්නේ ට්වී ට්ස් යනුවෙනි. මෙම බ්ලොග් එකේ විස්තර කරන ආකාරයට නොමිලේ ටව්ටර් ගිණුමක් සාදා (Twitter Account) ගෙන එය පවත්වාගෙන යන අයෙකුට ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ ට්වීට්ස් යවන්නටත්, තම මිතුරු මිතුරියන්ගෙන් ට්වීට්ස් ලබා ගන්නටත් පුළුවන. සාමාන්‍ය දුර කථනයකින් SMS ලෙස tweets, Twitter වෙබ් අඩවියට යවන්නටත් පුළුවන. දැන් තිබෙන Smart Phone සදහා ට් විටර් වෙබ් අඩවියෙන් නොයෙක් පහසුකම් ලබා දෙයි. ඒ අනුව එම දුරකතන හරහාද ට්විටර් වෙබ් අඩවිය වෙත පිවිස මයික්‍රෝබ්ලොගිං ලියන්නටත් tweets කියවන්නටත් හැකියාව ලබා දී තිබේ. මේ ක්‍රමයට අද ලොවපුරා මිලියන් සීයක් හෙවත්කෝටි ද...