Posts

Showing posts from May 28, 2012

අකුණු-ගැන-ටිකක්

Image
මේ දවස් වල අකුණු ගහල වැහිනවනේ ඉතින් හිතුනා අකුණු ගැන ටිකක් කියන්න  ඔයාල දන්නවනේ PVC බටයක් රෙදි කැබැල්ලකින් පිරිමදින විට PVC බටය ආරෝපණය වී කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය කරනවා කියලා...මේ ආකාරයට වලාකුළු පිරිමැදීමෙන් හෝ වෙනත් ආකාර  වලින් විදුලි ආරෝපණය ලබනවා....දැන් මෙම වලකුලත් පොළොවත් අතර වාතය, පරිවාරකයක් ලෙස ක්‍රියා  කරනවා.මෙසේ ආරෝපණය ලබන වලාකුලුවල ආරෝපණය එක්තරා ප්‍රමාණයකට වඩා අධික වීමෙන් වාතය  ධ්‍රැවනය වී පරිවාරකත්වය බිද වැටී වලාකුලත් පොළොවත් අතර අධික ආරෝපණ ධාරාවක් නිදහස් කරනවා.මෙය  අකුණුනක් ලෙස හදුන්වනවා. ඔබ අහල ඇති අකුණු සන්නායක ගැන,අකුණු වලින් ආරක්ෂා කිරීම සදහා ගොඩ නැගිලි වල ඉහලම ඉස්ථානයේ  සවි කරනවා,එක කෙළවරක් තුඩු සහිත ලෝහ කුරු පද්දතියක් වන අතර අනික් කෙලවර ගොඩනැගිල්ල දිගේ  පහලට දිවෙන ගනකම තඔ පටියකට සම්බන්ද කොට ඇති අතර පහල කෙලවර හොදින් භුගත කර ඇත. මෙය අකුණු සන්නායකයක් ලෙස හදුන්වනවා. අවශ්‍ය ප්‍රදේශයේ ඉහලින් සවිකර භූ ගත කර ඇතිවිට, ආරෝපිත වලාකුලක් එය අසල පවතින විට අකුණු සන්නායකය මගින් වලාකුලට විරුද්ද වර්ගයේ  ආරෝපණ (පෘඑවිය ප්‍රේරණයෙන් ලබන ආරෝපණ )තුඩු මත සාන්ද්‍ර වෙනවා.මෙම ආරෝපණ වලාකුළ ව