Posts

Showing posts from December 31, 2011

ඇඹිලිපිටියේ සිරි නරඹන්න.

Image
ඇඹිලිපිටිය නගරය සියළු සංචාරක සහසුකම් සහ ප්‍රවාහන පහසුකම් වලින් පිරිපුන් වී ඇත. ඇඹිලිපිටිය වෙත සංචාරකයින් ඇදී ඒමට එහි ස්වබාව සෟන්දර්යය සහ එහි පිහිටීම බලපා ඇත. ඇඹිලිපිටිය වටා රවුමක් යන්න.. View My Saved Places in a larger map Embilipitiya  National School HNB Assurance -  Embilipitiya  Branch Public Library -  Embilipitiya Embilipitiya  Rajamaha Viharaya Embilipitiya  District Court Embilipitiya  Police Playground Embilipitiya  President School's Play Ground Zonal Education Office -  Embilipitiya Embilipitiya  Magistrate Court Pavana Resort  Embilipitiya Embilipitiya Area Click On Image to Enlarge Embilipitiya Zone Special Place Click On Image to Enlarge

ඉලෙක්ට්‍රෝනික ලෝකයේ ඉඩම් වෙන්දේසිය

Image
විදුලි   ලෝකයේ   ඉඩම්   වෙන්දේසිය ( Domainame sale) ඩොමේන්නා   වෙළදාම   ලොව   ලාභ   දායකම   වෙළදාමයි ඉන්ටනෙට්   හරහා   නෙයෙක්   වෙළදාම්   කරතත් ,  දැන්   තිබෙන   ලාබදායකම   වෙළදාම   වන්නේ   වෙබ්   ලිපින   හෙවත්   ඩොමේන්   නාම වෙළදාමයි .  ඒ   වෙළදාමෙ   හැටි   තේරුම්   ගන්නට   පුලුවන්   සිද්ධි   කීපයක්ම   පසුගිය   දා   වාර්ථා   වුණි .  ජෝර්ජ්   හර්ගර්   යනු ඇමරිකාවේ   වෙසෙන   වෙබ්   අඩවි   නිර්මාණය   කරන්නෙකි .  කුලියට   ගෙන   දිගටම   කුලී   නොගෙවීම   නිසා   අයිතිය   අහිමි   වූ ඩොමෙන්නාම   මොනවාදැයි   නිතරම   සොයමින්   සිටින   ඔහු   www.georgewbushlibrary.com  නම්   වෙබ්   ලිපිනය   කල්   ඉකුත්ව ඇති   බව   දුටුවේය .  මෙය   ඇමරිකානු   ජනාධිපතිව   සිටි  ‍ ජෝර්ජ්   ඩබ්ලියු   බුෂ්   ගේ   පුස්තකාල   වෙබ්   අඩවියේ   ලිපිනයයි .  ඔහු   එය ඩොලර්   5   කට   මිලදී   ගත්තේය . මෙම   වෙබ්   අඩවිය   නඩත්තු   කරන   සමාගම   එය   දුටුවේ .  සෑහෙන   කාලයකට   පසුවය .  ඔවුන්   සිදුවු   බරපතල   අ . වැරැද්ද   මග   හරවා ගන්නට   කෙසේ   හෝ   මේ   වෙබ්   අඩවිය   මිලදී   ගත   යුතු   උනේය .  ඔවුන්   එය   නැවත   ලබා

පරිගණක බෝලය

Image
2010  ලෝක   කුසලාන   තරගාවලියේදී   යොදා   ගත්   කොම්පීටර   හයි කොරපු   බෝලේ ... පරිගණක   තාක්ෂණය   ක් ‍ රිඩා   උපකරණ   වලටත්   විත්   තිබේ .  අළුත්ම   නිවුස් එකතමයි   අධිතාක්ෂණික   පාපන්දුව ,  පාපන්දු   ක් ‍ රීඩකයෙක්   හරියටම ගෝලය   වාර්ථාකලේ   දැයි   මෙමගින්   සහ   සුද්ධයටම   සොයාත්තේය . අළුත්   පන්දුවේ   කුහර   නිකම්ම   නිකන්   කුහර   නොවේ . එතුළ   විශේෂ පරිගණක   පදධතියක්   තබාතිබේ .  එහි   ප් ‍ රධානකොටස   මයික් ‍ රෝවිපයකි . එය   දිගින්   පළලින්   සෙන්ටි   මීටර   පහක්   තරම්ය .  මයික් ‍ රොචිපය පෙරටුකොට   ගත්   ප් ‍ රධාන   උපාංගය   පමණක්   නොවේ .  මෙහි   තිබෙන්නේ තවත්   රෙඩියෝ   සම්ප් ‍ රේශක   ගණනාවකි . මේ   බෝලය ,  ගෝල   සීමාව   ඉකුත්වනවිටම   රෙඩියෝ   සඥ්ඥාවක්   නිකුත්   කරයි .  පිට්ටනියේ   තැන්   12   ක   තිබෙන   නැවත   ප් ‍ රචාරක ඇන්ටනා   ( relay antena)  මගින්   මේ   සංඥා   පිට්ටනිය   පුරා   පතුරවයි .  මීට   ගතවෙන්නේ   තත්පරයකටත්   වඩා   අඩු   කාලයකි . විනිසුරු   වරයා   පැළද   සිටින්නේද   මීටම   ගැළපෙන   ඔරලෝසුවකි .  එයට   මේ   සංඥා   හදුනාගත   හැකිය . බෝලය ,  ගෝල   සීමාව   ඉක