Posts

Showing posts with the label tips

පරිගණක බෝලය

Image
2010  ලෝක   කුසලාන   තරගාවලියේදී   යොදා   ගත්   කොම්පීටර   හයි කොරපු   බෝලේ ... පරිගණක   තාක්ෂණය   ක් ‍ රිඩා   උපකරණ   වලටත්   විත්   තිබේ .  අළුත්ම   නිවුස් එකතමයි   අධිතාක්ෂණික   පාපන්දුව ,  පාපන්දු   ක් ‍ රීඩකයෙක්   හරියටම ගෝලය   වාර්ථාකලේ   දැයි   මෙමගින්   සහ   සුද්ධයටම   සොයාත්තේය . අළුත්   පන්දුවේ   කුහර   නිකම්ම   නිකන්   කුහර   නොවේ . එතුළ   විශේෂ පරිගණක   පදධතියක්   තබාතිබේ .  එහි   ප් ‍ රධානකොටස   මයික් ‍ රෝවිපයකි . එය   දිගින්   පළලින්   සෙන්ටි   මීටර   පහක්   තරම්ය .  මයික් ‍ රොචිපය පෙරටුකොට   ගත්   ප් ‍ රධාන   උපාංගය   පමණක්   නොවේ .  මෙහි   තිබෙන්නේ තවත්   රෙඩියෝ   සම්ප් ‍ රේශක   ගණනාවකි . මේ   බෝලය ,  ගෝල   සීමාව   ඉකුත්වනවිටම   රෙඩියෝ   සඥ්ඥාවක්   නිකුත් ...

සර්චි එන්ජින් තිරිහන් වෙයි.(New Search Engines)

Image
තුන්වෙනි   පරම්පරාවේ   සර්ච්   රන්ජිමක් සර්ච්   එන්ජින්   ඕනෑතරම්   තිබේ .  එහෙත්   ගූගල්   යාහූ   බීන්ග් යනාදිය   ඉදිරියෙන්   සිටී .  ඒ   කිසිවෙකුටත්   තරගයක්   දෙන්නට   බැරිය   කියා   හිතෙන   තරමය .  ඇමරිකානු   භෞතික   විද් ‍ යාඥයකු   වන සුටීවන්   වෝල් ‍ ෆ්රැම්   මෙසේ   නොසිතයි .  හේ   අලුත්   තාලයේ   සර්ච්   එන්ජිමක්   2009   මැයි   මාසයේ   ලෝකයාට   ලබාදුන්නේය .  එය ස්වභාවික   සර්ච්   එනජිමකි .  ස්වභාවික   සෙවුමක්   ( natural search)  කියන්නේ   ස්වභාවික   ලෝකයේ   ක් ‍ රමයට   වැඩ   කරන්නකි . දැන්   තිබෙන   සර්ච්   එන්ජින්   එසේ   නැත .  සෙවුම්   වචනයක්   දැමූවිට   ඊට   ගැලපෙන   දේ   පෙන්වයි .  එතැන   නොගැලපෙන   දේ   වැඩිපුර තිබේ .  අවශ් ‍ යදේ   ඉන්  ...