ලංකාවේ හොදම අන්තර්ජාල ඉපයුම් වෙබ් අඩවිය...

සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා...!

කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා. ඉතින් සිංහල අළුත් අවුරුද්ද හැමදාම එන්නෑනේ. අවුරුද්දටම එක පාරයි නේ. ඒක නිසා ටිකක් වැඩිපුර අවුරුද්ද සැමරුවා. නමුත් අපි අන්තර්ජාලයේ තිබෙන හොද හොද දේවල් අපි හැමදාම ඔපට ගෙන එනවා. ඒවගේ අදත් මම ආවේ අන්තර්ජාලයේ සිංහලයා තුලින් ඔබට ලංකාවේ සිද්දවෙන හොට් හොට් වැඩක් ගැන කියලා දෙන්නයි.

හරි අපි කෙලින්ම වැඩේට බහිමු. වර්ළථමානයේ ලංකාවේ අන්තර්ජාල වෙළද දැන්වීම් ප්‍රචාරකයින් ඇත්තේ අතේ ඇගිලි ගානකටත් වඩා අඩුවෙන්. එනම් Geegain සහ AdforceNetwork යන ආයතන දෙකයි. මෙම ආයතන දෙක ලංකාවේ යම් තත්වයක් තබාගෙන සිටිනවා. ඒ අතරින් Geegain මීට කාලයකට කලින් ලටන් ගත්තේ. එයත් යම් දියුණුවක් ලබා ඇතත් පාරිභෝගිකයින්ට ගෙවීම් ඉතාමත් පහලයි. මාස 2 ක් 3ක් ඇඩ් දැම්මත් සුළුමුදලක්වත් ලබා ගන්න බැහැ. නමුත් මෙයට සම්පූර්ණ විසදුමක් දැන් ඇවිත් තියනවා. ඒ තමයිAdforce කියන සේවාව.

ඇඩ්ෆෝස්ගැන කතා කරද්දී ලංකාවේ ඇති ඉතාමත් විනිවිද බාවයෙන් කටයුතු කරන ආයතනයක් බව සියල්ලටම පැහැදැලියි. ඒ අනුව මෙමගින් මුදල් ඉපයිමට බලාපොරොත්තු වන සියළුදෙනාට උදව්වක් වශයෙන් මෙම ලිපිය ලියන්න තීරණය කලා. ඒ අනුව මෙම විස්තර කිරීම ආරම්භ කරනවා.

Adforce හි ලියා පදිංචිවීම සදහා www.adforce.vimasum.com යන ලින්ක් එකින්ගොස් ලියා පදිංචි වන්න.

මෙහිදී මතක තියාගන්න .



















එම වෙබ් අඩවියට ගියාට පසු ඉහත පරිදි වේ. ඉන්පසු එහි Register යන්න ක්ලික් කරන්න. ඉන්පසු ලියාපදිංචි වීමේ ෆෝම් එකලැබේ. මෙම ෆෝම් එක පිරවීමට පෙර මෙහිදී අවශ්‍යතා කිහිපයක් සම්පූර්ණ කරගතයුතුය. ඒවා පහත පරිදිවේ.

  1. මෙම වෙබ් අඩවිය මගින් සපයන ලද උපදෙස් මාලාව සහ නිති රීති කියවිය යුතුය. එය පීඩීඑෆ් මාදිලියෙන් බාගත කරගතහැක.

එයපහත රූපයේ පරිදි ලින්ක් එකක් ලබාදී ඇත. මෙහිදී සිංහල භාශාවෙන් මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කරයි. එය කියවා තේරුම් ගන්න. මනදයත් එක් වරක් පමණක් මෙම ෆෝම් එක පිරවීමට අවස්ථාව ලබාදෙන නිසා.

















ඔබගේ වෙබ් අඩවිය පිලිබද විස්තර ඇතුලත් කිරීමට සහ තවත් තොරතුරු ඇතුලත් කිරීම සදහා Word file එකක් බාගත කරන්න ලබා දෙයි. එය මෙහිදී ලබාගෙන පුරවන්න. ඉන්පසු එය සේව් කර තබා ගන්න.















මෙහිදී ඇඩ්බ්‍රයිට් සහ බිඩ්වටයිසර් ගිණුම් අරභන්න. ඉන්පසු එමගින් ඇඩ් ලබා ගන්න. එම කෝඩ් සමග ඇඩ් වල ප්‍රමාණයද ලබා ගන්න. ඒවාද වෙනම ලියා තබා ගන්න.


























මෙහිදී නොමිලේ වෙබ් හොස්ටින් ගිණුමක් ආරම්භ කිරීමට අවස්තාව ලබාදේ එම ගිණුම ආරම්බ කර එහි පාස්වර්ඩ් යුසර්නෙම් තබා ගන්න.




















ඉහත සියළු තොරතුරු එකතු කර ගත්පසු දැන් ලියාපදිංචි වීමේ ෆෝම් එක පුරවන්න පටන් ගන්න.

මුල් කොටස් කිහිපයේ නම, ලිපිනය,. ආදී මුලික තොරතුරු ලබා දෙන්න.

















ඉන්පසු ඇති කොටසේ ඔබ සාදා ගත් වෙබ් හොස්ටින් ගිණුමේ පාස්වරඩ් යුසර්නෙම් සහ වෙබ් ලිපිනය ලබා දෙන්න. මෙහිදී සාද‍ා ගන්නා වෙබ් අඩවියේ අයිතිය ඔබ සතු නොවන බව මතක තියා ගන්න . ඉන් පසු ඔබ විසින් පුරවා ගත් වර්ඩ් ෆයිල් එකත් මෙයට අමුනන්න. ඉන්පසුව ඇති කොටුව තුල ඇඩ්බ්‍රයිට් තුලින් සහ බිඩ්වර්ටයිසර් තුලින් ලබා ගන්නා ලද ඇඩ් කෝඩ්ස් පේස්ට් කරන්න. ඒ සමගම එහි ප්‍රමාණය ද ලබාදෙන්න.



















රේෆර් ඩීටේල්ස් ලබාදෙන්න. මෙහිදි රෙෆර්ස්ලා ලෙස ඔබයමෙක් බදවන්නේ නම් එම රෙෆ්ගේ වගකීම ඔබ බාර ගතයුතුවේ.












දැන් සියල්ල අවසන්, මෙම ෆෝම් එක එකපාරක් පමණක් සබ්මිට් කිරීමට ලබාදෙයි. එමනිසා එය හොදින් අවබෝදයෙන් කරන්න. එය සබ්මිට් කල පසු සතියක් පමණ කාලයක් තුල ඔබට පිලිතුරක් ලැබේ. ඉන්පසු ඔබගේ ඉපයීම් ආරම්භ කරන්න. .

දැන් $000000$0000$ උපයන්න ඇඩ්ෆෝර්ස සමග පටන්ගන්න.

මෙමගින් යමක් ගත්තාකම් යමක් ලියා යන්න... ඔබේ අදහස් අපට වටී..

ඔබට ජය..

Comments

  1. AdforceNetwork ඈත්තටම හොද වෑඩසටහනක්. ඒක ගෑන දන්නෙ බොහොම ටිකදෙනෙක් පමනය්. රෑකියාවක් නොමතිව පසුතෑවෙනනේ නෑතිව මේකට සම්භන්දවෙලා මාසයකට $100 - $150 හොයන්න පුලුවන්.මේකට සම්බන්ද වෙලා ඉන්න පිරිස වෑඩිවෙන තරමට ලබා ගන්න පුලුවන් මාසික ආදායම වඩිවෙනවා. සමහරවිට මාසයකට $500 වෙන්නත් පුලුවන්. මේක ප්‍රධානියා ධනුශ්ක..... හරිම හොද කෙනෙක්. ඔනම කෙනෙකුට උදව් කරන මනුස්සකම තියෙනකෙනෙක්. මේක ගෑන කිව්වට ගොඩක් ස්තුතිය්

    ReplyDelete
  2. ඔව් අපි මේවන විට ඒ සදහා ලිය පදිංචි වි සිටි. එය ඇත්තටම ලංකවේ අපටමයි....

    ReplyDelete

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 3

දියවඩන නිළමේ අධිකරණයේ තම වරද පිලිගනි