Posts

Showing posts from July 17, 2011

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 5

Image
බැං කු කාඩ් එක ඇලට්පේ වලට ඇඩ් කරන්න. මේ සදහා පහසුවෙන් ලබා ගන්න පුළුවන් සම්පත් බැක්වේ කාඩ් එකක් හරි HNB බැංකුවේ ඩෙබිට් කාඩ් එකහරි බාවිතා කරන්න පුළුවන්. මම මෙහිදි බාවිතා කරන්නේ HNB බැංකුවේ ඩෙබිට් කාඩ් එකින් වෙරෆයි කරන හැටි. ඩෙබ්ට් කාඩ් එක ඇලට්පේ එකට ඇඩ් කිරිම සදහා Verification හරහා ගොස් ලැබෙන ස්ථානයෙන් Credit Card validation යන්න ඉදිරියේ ඇරති ලින්ක් එක ක්ලික් කර කාඩ් එකේ අංකය ලබා දෙන්න. එය කාඩ්පතේ ඉදිරිපස අංක 16ක් (මතක හැටියට) ඇත. එය ඇතුල් කර කාඩ්වර්ගය Visa යන්න තෝරා. කාඩ්පත පිටු පස ඇති ඉලක්කම් තුනේ( VCC ) කොටස ඇතුල් කර ඊලග පියවරට යන්න. දැන් පහලින් ඇති ඇග්රිමන්ට් එකට එකගවිමට එහි හරිලකුන දමන්න. එහිදි $2ට අඩු මුදලක් කාඩ් පතෙන් ඩිපොසිට් ලෙස ලබා ගනි. එය පසුව අපට ගත හැක. දැන් සියල්ල අවසන් ඇත්තේ අවසන් පියවරයි.   මෙහිදි අපගේ කාඩ්පතෙන් අයවන ගාන හරි හැටි බැංකුවෙන් අසාගෙන එය මෙහි ඇතුලත් කල යුතුය. මෙම විස්තර HNB Card center වෙත ලැබෙන්නට දවස් දෙකක් අනිවා යනවා. ඊට පස්සේ කෝල් එකක් දිලා එම ගාන අහගෙන මෙහි ඇතුලත් කල යුතුය.   දැන් එය නිවැරදිනම් Credit card validation completed යනුව