Posts

Showing posts from July 15, 2011

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 3

Image
හ රි අපි දැන් බලමු ලංකාවේ ඉදන්කොහොමද මේ සල්ලි ආරක්ෂිතව වියදම් කරන්නේ කියලා. අපි සල්ලි ගන්න හැටි බැලුවා දැන් ඇලට්පේ එකෙන් සල්ලි වියදම් කරන හැටි බලන්නයි යන්නේ. මෙහිදි කියන්න ඕන පොඩිදෙයක් තියනවා, අපිට ඇලට්පේ හරහි ඇලට්පේ ගිණුමේ සල්ල වගේම අපේ ඇලට්පේ ගිණුමට ඇඩ්කරපු ඩෙබිට් කාඩ් එකේ සල්ලිත් වියදම් කරන්න පුළුවන්. (බය වෙන්න එපා ඩෙබිට් කාඩ් සීන් එක සම්පුර්ණයෙන් කියලා දෙනවා.)   හරි දැන් අපි ඇලට්පේ එකෙන් සල්ලි තවත් ඇලට්පේ ගිණුමකට යවන්නම් අපිට හරිම පහසුයි. ඒ සදහා Send Money ටැබ් එක ක්ලික් කරන්න. ඉන්පසු අපෙන් අහනවා පහත විස්තර ටික. අපට සල්ලි යවන්න ඕන කෙනාගේ ඊමේල් ලිපිනය To: යන ස්ථානයේ යොදනවා. Amount: ස්තානයේ යවන්න අවශ්‍ය මුදල ටයිප් කරනවා. Currency: ස්ථනයේ යවන මුදල් වර්ගය සදහන් කරනවා. මෙහි රුපියල් නම් දිලා නැහැ. (ඉස්සරහට ලංකාව සයිබර්ලෝකය ආක්‍රමනය කලොත් ඔතෙන්ට වගේම ගොඩක් තැන්වලට ශ්‍රි ලංකා රුපියල් එයි) Purchase Type ස්තානයේ කුමක් සදහා සල්ලි යවනවද යන්න තෝරන්න. කැමති එකක් Details(optional): ස්ථනයේ වෙනත් විස්තර ඇතුලත් කරන්න පුළුවන්. එහි ගැටළුවක් නැහැ.   මෙහිදි