Posts

Showing posts from February 27, 2011

පිරිගණකයේ ඩීඑන්ඒ පරික්ෂණයක් කරමුද..? තෙවන කොටස..

Image
අද අපි කරන්න යන්නේ කොහොමද පරිගණකයේ ඩීඑන්ඒ එක හෙවත් රෙජිස්ට්‍රිය හැක් කරන්නේ කොහොමද කියලා. මේකනම් පට්ටම පට්ට වැඩක් හැබැයි රසය වැඩියි, රසය වැඩි තරමට අවදානම ටිකක් නැතුවාම නෙවෙයි... ට්‍රයි ක රන්න බය වෙන්න එපා වෙන ඕනම ප්‍රශ්ණයක් මට කියන්න විසදන්නම් තත්පරෙන් Already Always මේයටතේ විශාල කොටස් ප්‍රමානයක් තිබෙන නිසා ටිකෙන් ටික කියල දෙන්නයි බලා පොරොත්තුව........... තෙවන පියවර ස්ටාර්ට්........ How to Remove Turn Off Button from the Start Menu How to Remove LogOff Button from the Start Menu මේක ඔයා යාළුවෙකුට හරි නැත්නම් වෙන හතුරෙකුට හරි කරලා කම්පියුටරය ෆෝමැට් කරන තැනට ගෙනියන්න. අනිවා ෆෝමැට් කරනවාමයි... මේ බට්ටන් දෙකම ඉවත් කළයුතුයි. එතකොට ගොඩම තමයි.. මෙහෙමයි ඒක කරන්නේ Start à Run (Type gpedit.msc then press Enter Key) මීලගට එනවා Group Police Title එකක් තියන වින්ඩෝ එකක් ඒකේ User Configuration යටතේ ඇති Administrative Template ධන ලකුණ ක්ලික් කරන්න.. ඊට පස්සේ Start Menu and taskbar කියන ෆෝල්ඩර් එක ක්ලික් කරන්න. ඊට පස්සේ දකුණුපැත්තේ පෙන්වන ලිස්ට් එකෙන් Remov