Posts

බ්ලොග් එකක් කතා කරයි...

Image
අදමගේ උපන් දිනේ ... මාව බලන්න ආපු සියළුම මගේ සයිබර් යාළුවෝ සාදර‍ෙයන් ආදරයෙන් පිලි ගන්නවා ...! ආයුබෝවන් කියලා ... මාව බ්ලොග් එකක් විදියට පටන් ගත්තේ මීට අවුරුද්දකට කලින් ... ඒ කියන්නේ 2010 ජුලි 24 වෙනිදා ... ඇඹිලිපිටියේ ටවුන් එකේ තියන ඉන්ටනෙට් කැෆේ එකකින් . නමුත් දැන්නම් මාව අප්ඩේට් කරනවා දවස ගානේ ...   අද මට විශේෂ දවසක් ඒ කියන්නේ මගේ පළවෙනි උපන් දිනේ තමයි අද යෙදිලා තියෙන්නේ ... ඉතින් මේ දවස්වල  මට අපේ සයිබර් ලොක්කෝ වගෙම ඇමරිකාවේ ජනාධිපතිත් විශ්කරලා තැගි විදිහට කේක් ගොඩාක් එවලා තිබුනා... බලන්න අර උඩින් දමලා තියෙන්නේ බැරක් ඔබාමා මාමා ඇමරිකාවේ ඉදලාම මට විශ්කරා... මට කේක් එකකුත් එවලා තිබ්බා. එයා එක‍ට ගොඩක් මහන්සි උනාළු. ඔබ‍ාමාගේ වයිෆ් තමයි කිව්වේ, ඇත්තද දන්නේ නැහැ... කෝකටත් ඉතින් බාරගත්තා සාදරයෙන්... ඇයි අපේ බිල්ලා අංකල් මොනාද ඉතින් අතපය දිගැරලා මට විශ්කරා... සල්ලි සල්ලි කියලා බලලා නැහැ... වින්ඩෝස් 8 ඔපරේටින් සිස්ටම් එකෙන්ම හදපු කේක් එකක් මට එවලා තියනවා... මට කිව්වට ඕවා මට කන්නයැ, ඔයාලට තමයි... අපේ ඉතින් ඕපා දු...

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 5

Image
බැං කු කාඩ් එක ඇලට්පේ වලට ඇඩ් කරන්න. මේ සදහා පහසුවෙන් ලබා ගන්න පුළුවන් සම්පත් බැක්වේ කාඩ් එකක් හරි HNB බැංකුවේ ඩෙබිට් කාඩ් එකහරි බාවිතා කරන්න පුළුවන්. මම මෙහිදි බාවිතා කරන්නේ HNB බැංකුවේ ඩෙබිට් කාඩ් එකින් වෙරෆයි කරන හැටි. ඩෙබ්ට් කාඩ් එක ඇලට්පේ එකට ඇඩ් කිරිම සදහා Verification හරහා ගොස් ලැබෙන ස්ථානයෙන් Credit Card validation යන්න ඉදිරියේ ඇරති ලින්ක් එක ක්ලික් කර කාඩ් එකේ අංකය ලබා දෙන්න. එය කාඩ්පතේ ඉදිරිපස අංක 16ක් (මතක හැටියට) ඇත. එය ඇතුල් කර කාඩ්වර්ගය Visa යන්න තෝරා. කාඩ්පත පිටු පස ඇති ඉලක්කම් තුනේ( VCC ) කොටස ඇතුල් කර ඊලග පියවරට යන්න. දැන් පහලින් ඇති ඇග්රිමන්ට් එකට එකගවිමට එහි හරිලකුන දමන්න. එහිදි $2ට අඩු මුදලක් කාඩ් පතෙන් ඩිපොසිට් ලෙස ලබා ගනි. එය පසුව අපට ගත හැක. දැන් සියල්ල අවසන් ඇත්තේ අවසන් පියවරයි.   මෙහිදි අපගේ කාඩ්පතෙන් අයවන ගාන හරි හැටි බැංකුවෙන් අසාගෙන එය මෙහි ඇතුලත් කල යුතුය. මෙම විස්තර HNB Card center වෙත ලැබෙන්නට දවස් දෙකක් අනිවා යනවා. ඊට පස්සේ කෝල් එකක් දිලා එම ගාන අහගෙන මෙහි ඇතුලත් කල යුතුය.   දැන් එය නිවැරදිනම් Credit card validation compl...

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 4

Image
    හ රි අපි දැන් දන්නවා කොහොමද ඇලට්පේ වෙතට සල්ලි ගන්නේ සහ ඇලට්පේ වලින් සල්ලි ආරක්ෂිතව වියදම් කරන්නේ කියලා. මිලගට වැදගත්ම දෙයක් තමයි අපේ ඇලට්පේ ගිණුම වෙරිෆයි කිරිම. මෙ‍හිදි අපට අපේ ඇලට්පේ ගිණුම ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් පෝන් වෙරිෆයි. සහ බැංකු කාඩ් එකක් හරහා වෙරිෆයි කිරිම.   මුලින්ම ‍ Phone verify කරන හැටි බලමු.   ඒ සදහා වෙරිෆයි කියන ලින්ක් එක මත කිලික් කඑන්න. එහි පහලින් තිබෙනවා නැත්නම් Profile වල Verification කියන ලින්ක් එක ක්ලික් කරන්න. ඉන්පස්සේ දකින්න ලැබෙනවා පහත පරිදි Verification කරන්න පුළුවන් ක්‍රම තුනක්.  මෙහිදි දුරකථන Verification කරන්න පුළුවන් ජංගම දුරකත පමණයි. එම නිසා ඔබේ ජංගමදුරකතන අංකය ලබාදි එය වෙරිෆයි කරගන්න. නමුත් එය ප්‍රමානවත් වන්නේ නැහැ ශ්‍රි ලංකාව සදහා. අපි අනිවා Credit Card Verification එකකට යන්්න වෙනවා. එය කරන්න කොහොමද කියන එක මිලගට බලමු.    Credit Card එක ඇඩ්කරන්න තව වැඩකරන්න හෙට බලමු. බ්ලොග් රකට ෆලෝ ෆාරක් දාගෙනම යන්ඩ. ප්‍රස්නයක්නම් කමෙන්ට් එකකින් කියන්න අනවා හෙල්ප් කරනවා...

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 3

Image
හ රි අපි දැන් බලමු ලංකාවේ ඉදන්කොහොමද මේ සල්ලි ආරක්ෂිතව වියදම් කරන්නේ කියලා. අපි සල්ලි ගන්න හැටි බැලුවා දැන් ඇලට්පේ එකෙන් සල්ලි වියදම් කරන හැටි බලන්නයි යන්නේ. මෙහිදි කියන්න ඕන පොඩිදෙයක් තියනවා, අපිට ඇලට්පේ හරහි ඇලට්පේ ගිණුමේ සල්ල වගේම අපේ ඇලට්පේ ගිණුමට ඇඩ්කරපු ඩෙබිට් කාඩ් එකේ සල්ලිත් වියදම් කරන්න පුළුවන්. (බය වෙන්න එපා ඩෙබිට් කාඩ් සීන් එක සම්පුර්ණයෙන් කියලා දෙනවා.)   හරි දැන් අපි ඇලට්පේ එකෙන් සල්ලි තවත් ඇලට්පේ ගිණුමකට යවන්නම් අපිට හරිම පහසුයි. ඒ සදහා Send Money ටැබ් එක ක්ලික් කරන්න. ඉන්පසු අපෙන් අහනවා පහත විස්තර ටික. අපට සල්ලි යවන්න ඕන කෙනාගේ ඊමේල් ලිපිනය To: යන ස්ථානයේ යොදනවා. Amount: ස්තානයේ යවන්න අවශ්‍ය මුදල ටයිප් කරනවා. Currency: ස්ථනයේ යවන මුදල් වර්ගය සදහන් කරනවා. මෙහි රුපියල් නම් දිලා නැහැ. (ඉස්සරහට ලංකාව සයිබර්ලෝකය ආක්‍රමනය කලොත් ඔතෙන්ට වගේම ගොඩක් තැන්වලට ශ්‍රි ලංකා රුපියල් එයි) Purchase Type ස්තානයේ කුමක් සදහා සල්ලි යවනවද යන්න තෝරන්න. කැමති එකක් Details(optional): ස්ථනයේ වෙනත් විස්තර ඇතුලත් කරන්න පුළුවන්. එහි ගැටළුවක් නැහැ. ...

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 2

Image
දැ න් තිබෙන්නේ ඔබගේ ඇලට්පේ ගිණුම බාවිතා කිරිමයි. පළමුව අපි බලමු අපගේ ඇලට්පේ ගිණුමට වෙනත් වෙබ් අඩවියක සිට මුදල් එවන්නේ කොහොමද කියලා. මෙහිදි ඒ ඒ වෙබ් අඩවිය අනුව ඇලට්පේ වෙත මුදල් එවිමට ඇති පියවරයන් සහ ක්‍රම වෙනස් වේ. මෙහිදි බාවිතා කරන්නේ මිනට්වර්කර් මිනිජොබ් සයිට් එකයි. එය පහත පරිදි වේ. Withdraw Money බොත්තම ඔබන්න. ඉන්පසු මුදල් ගෙවන්නේ කුමන ගිණුමකටද යන්න තෝරා ගැනිමට අවස්ත‍ාව දේ.  මෙහිදි ඇලට්පේ සහ පේපැල් ලබා දේ. එයින් ඇලට්පේ යන්න තෝරන්න.  ඉන්පසු පහත පියවර පැමිනේ. මෙම පියවරේදි ඇලට්පේ ඊමේල් ලිපිනය ඇතුල් කර. ඔබගේ ගිණුමෙන් එයට දැමිම අවශ්‍ය මුදල්ප්‍රමානය ටයිප් කර Send Withdraw Request බොත්තම ඔබන්න. ඉන්පසු එහි ඇඩ්මිනිස්ට්‍රෙටර් විසින් එක චෙක්කර බාලා නියමිත කාලයක් ඇතුලත ඔබගේ ඇලට්පේ ගිණුමට එම මුදල් එවයි.  එම මුදල්ලැබුනු බව ඔබගේ ඇලට්පේ ගිණුමට අදාල ඊමේල් ලිපිනයට දැනුම්දෙන අතර එය ඇලට්පේ ගිණුමේ පහත ආකාරයට පෙන්වයි. ඔව් දැන් අපි දන්නවා ඇලට්පේ ගිණුමට මුදල් ලබාගන්නේ කොහොමද කියලා. ඉතුරුටික හෙටම බලන්න. 

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 1

Image
ව ර්තමානයේ නෙට් මනි කරන හැමෝම වගේ ඇලට්පේ ගැන දන්නවා. ඒක නොදන්නේ අළුතින් මෙය සදහා පිවිසෙන්නන් විතරයි. සියළුදෙනාටම තේරෙන විදියට ඇලට්පේ ගැන ලිපියක් එම ගිණුම මගින් වැඩ ගන්නා හැටි මම කියලා දෙන්නයි යන්නේ...   ‍මෙම ලිපිය ටෙස් කිහිපයක් යට‍ෙත් තමයි ලියන්‍ ‍නේ... ඇලට්පේ ගිණුමක් අපි හදාගන්නේ අපිට අන්තර්ජාලයේ බැංකු කටයුතු සහ මුල්‍ය ගණුදෙනු පහසු කරගන්නටයි. අපි ඉතින් ඇලට්පේ බාවිතා කරන්නනම් එහි ගිණුමක් හදා ගත යුතුයි. ඒ සදහා මෙතනින් යන්න. ඇලට්පේ වෙබ් අඩවියට ගියාට පස්සේ එය පහත පරිදි පෙනේ. මෙම හෝම් පේජ් එකට පිවිසි පසු අළුත් ගිණුමක් විවෘත කිරිම සදහා Sign Up Now බොත්තම ඔබන්න. දැනටමත් ගිණුමක් තිබෙනම්   Login බොත්තම ඔබන්න. ඉන්පසු ලොග් ‍විමට පාස්වරඩ් යුසර්නේම් ලබා දෙන්න.   අළුත් ගිණුමක් විවෘත කිරිමේදි පහත පරිදි ෆෝර්ම් එකක් පැමිනේ එය පුරවන්න. මෙම පියවරයන් ඔස්සේ ගොස් සියළු විස්තර ලබාදි ලියපාදිංචි වන්න.   ඉන්පස් ඔබ ඇලට්පේ සාමාජිකයකු වන අතර අන්තර්ජාල බැංකු ගිණුමක හිමි කරුවකු වේ.  ඉතිරි ‍ටෙස මීලග ‍සේට් එ‍නේ බලා‍පොරොත්තු වන්න.

මයික්‍රෝවර්කර් වල ඇත්ත තත්වය...

Image
හෙලෝ.. අන්තර්ජාලයේ සිංහලයා කියවන සියළු දෙනා සාදරයෙන් පිලි ගනිමු.. අද මම කියන්න යන්නේ අපේ බෝහෝ දෙනෙක් මුදල් උපයන හොදම මිනි ජොබ් සයිට් එක වන මයික්‍රෝවර්කර්  සයිට් එක පිලි බදවයි. මෙහි මෙම අඩවිය පිලිබද ලිපි කලින් පල කරලා තියනවා. ඒත් අද මම කියන්න යන්නේ ඒවා නෙවෙයි. එහි වැඩ කරලා උපයන්න පුළුවන් කොහොමද සහ එහි සාර්තකත්වය පිලි බදවයි.. පහත පින්තුරයේ ඇත්තේ එමගින් මට ලබා දුන් ජොබ්ස් වලට කරන ලද ගෙවිම් වේ... පළමු මාසයේ.. ඒ කිව්වේ මම පටන්ගත්තු මාර්තු මාසයේ මට කරපු සියළු ගෙවිම් Date       Description      Amount 2011-03-31 22:52:12 Payment for finishing job "c64c7422f9af"  0.15000 2011-03-31 19:58:07 Payment for finishing job "028229d53bdc"  0.10000 2011-03-31 12:42:59 Payment for finishing job "f24ed6c23e18"  0.10000 2011-03-31 04:35:15 Payment for finishing job "877a64259b23"  0.10000 2011-03-30 11:29:29 Payment for finishing job "ed737f576672"  0.20000 2011-03-30 03:37:56 Payment for finishing job "...