ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 2


දැ
න් තිබෙන්නේ ඔබගේ ඇලට්පේ ගිණුම බාවිතා කිරිමයි. පළමුව අපි බලමු අපගේ ඇලට්පේ ගිණුමට වෙනත් වෙබ් අඩවියක සිට මුදල් එවන්නේ කොහොමද කියලා. මෙහිදි ඒ ඒ වෙබ් අඩවිය අනුව ඇලට්පේ වෙත මුදල් එවිමට ඇති පියවරයන් සහ ක්‍රම වෙනස් වේ. මෙහිදි බාවිතා කරන්නේ මිනට්වර්කර් මිනිජොබ් සයිට් එකයි.
එය පහත පරිදි වේ.









































Withdraw Money බොත්තම ඔබන්න. ඉන්පසු මුදල් ගෙවන්නේ කුමන ගිණුමකටද යන්න තෝරා ගැනිමට අවස්ත‍ාව දේ.  මෙහිදි ඇලට්පේ සහ පේපැල් ලබා දේ. එයින් ඇලට්පේ යන්න තෝරන්න.  ඉන්පසු පහත පියවර පැමිනේ.



















මෙම පියවරේදි ඇලට්පේ ඊමේල් ලිපිනය ඇතුල් කර. ඔබගේ ගිණුමෙන් එයට දැමිම අවශ්‍ය මුදල්ප්‍රමානය ටයිප් කර Send Withdraw Request බොත්තම ඔබන්න.
ඉන්පසු එහි ඇඩ්මිනිස්ට්‍රෙටර් විසින් එක චෙක්කර බාලා නියමිත කාලයක් ඇතුලත ඔබගේ ඇලට්පේ ගිණුමට එම මුදල් එවයි.  එම මුදල්ලැබුනු බව ඔබගේ ඇලට්පේ ගිණුමට අදාල ඊමේල් ලිපිනයට දැනුම්දෙන අතර එය ඇලට්පේ ගිණුමේ පහත ආකාරයට පෙන්වයි.


ඔව් දැන් අපි දන්නවා ඇලට්පේ ගිණුමට මුදල් ලබාගන්නේ කොහොමද කියලා. ඉතුරුටික හෙටම බලන්න. 

Comments

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

Inspirational movies 2022 – Problem Deflated

Facebook Likes Buy Now 10K Likes in 60$