බ්ලොග් එකක් කතා කරයි...
අදමගේ උපන් දිනේ... මාව බලන්න ආපු සියළුම මගේ සයිබර් යාළුවෝ සාදරෙයන් ආදරයෙන් පිලි ගන්නවා...! ආයුබෝවන් කියලා...
මාව බ්ලොග් එකක් විදියට පටන් ගත්තේ මීට අවුරුද්දකට කලින්... ඒ කියන්නේ 2010 ජුලි 24 වෙනිදා... ඇඹිලිපිටියේ ටවුන් එකේ තියන ඉන්ටනෙට් කැෆේ එකකින්. නමුත් දැන්නම් මාව අප්ඩේට් කරනවා දවස ගානේ...
අද මට විශේෂ දවසක් ඒ කියන්නේ මගේ පළවෙනි උපන් දිනේ තමයි අද යෙදිලා තියෙන්නේ... ඉතින් මේ දවස්වල මට අපේ සයිබර් ලොක්කෝ වගෙම ඇමරිකාවේ ජනාධිපතිත් විශ්කරලා තැගි විදිහට කේක් ගොඩාක් එවලා තිබුනා...
![]() |
ඇයි අපේ බිල්ලා අංකල් මොනාද ඉතින් අතපය දිගැරලා මට විශ්කරා... සල්ලි සල්ලි කියලා බලලා නැහැ... වින්ඩෝස් 8 ඔපරේටින් සිස්ටම් එකෙන්ම හදපු කේක් එකක් මට එවලා තියනවා... මට කිව්වට ඕවා මට කන්නයැ, ඔයාලට තමයි... |
![]() |
අපේ ඉතින් ඕපා දුප කාරයා හැමදේම හොයනවා නේ... ට්විටර් බාප්පා ලොකු කේක් එකක් උදෙන්ම ගෙනත් දිලා ගියා.... |
![]() |
තව ඉතින් අපේ ෆේස්බුක් ලොක්කා ඊටත් එහායින් මට සුභ පැතුම් වැස්සයි... ඔන්න එවපු කේක් මට කන්නයැ ඔච්චර කැමති කට්ටිය හිතේ හැටියට කන්නකො. හැබැයි පොරකන්නැතිව කන්න ඕනා... |
Last Night Birthday Party Dance Show
Shan Kulathunga
ReplyDeletehttps://www.facebook.com/shanmonaragala
විසින් කොතරම් spam එක කොමෙන්ට් එකක් වත් නැති නිසා ඔන්න මම එකක් දැම්මා!
පව්නෙ
ELAzzz marai ahh GR8t work!! :)
ReplyDeletewww.facebook.com/udayafern gan!!