ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 5


බැං
කු කාඩ් එක ඇලට්පේ වලට ඇඩ් කරන්න. මේ සදහා පහසුවෙන් ලබා ගන්න පුළුවන් සම්පත් බැක්වේ කාඩ් එකක් හරි HNB බැංකුවේ ඩෙබිට් කාඩ් එකහරි බාවිතා කරන්න පුළුවන්. මම මෙහිදි බාවිතා කරන්නේ HNB බැංකුවේ ඩෙබිට් කාඩ් එකින් වෙරෆයි කරන හැටි.










ඩෙබ්ට් කාඩ් එක ඇලට්පේ එකට ඇඩ් කිරිම සදහා Verification හරහා ගොස් ලැබෙන ස්ථානයෙන් Credit Card validation යන්න ඉදිරියේ ඇරති ලින්ක් එක ක්ලික් කර කාඩ් එකේ අංකය ලබා දෙන්න. එය කාඩ්පතේ ඉදිරිපස අංක 16ක් (මතක හැටියට) ඇත. එය ඇතුල් කර කාඩ්වර්ගය Visa යන්න තෝරා. කාඩ්පත පිටු පස ඇති ඉලක්කම් තුනේ(VCC) කොටස ඇතුල් කර ඊලග පියවරට යන්න. දැන් පහලින් ඇති ඇග්රිමන්ට් එකට එකගවිමට එහි හරිලකුන දමන්න. එහිදි $2ට අඩු මුදලක් කාඩ් පතෙන් ඩිපොසිට් ලෙස ලබා ගනි. එය පසුව අපට ගත හැක. දැන් සියල්ල අවසන් ඇත්තේ අවසන් පියවරයි.  මෙහිදි අපගේ කාඩ්පතෙන් අයවන ගාන හරි හැටි බැංකුවෙන් අසාගෙන එය මෙහි ඇතුලත් කල යුතුය. මෙම විස්තර HNB Card center වෙත ලැබෙන්නට දවස් දෙකක් අනිවා යනවා. ඊට පස්සේ කෝල් එකක් දිලා එම ගාන අහගෙන මෙහි ඇතුලත් කල යුතුය.  දැන් එය නිවැරදිනම් Credit card validation completed යනුවෙන් ලැබේ. එය පහත පරිදි විය යුතුය. (දුරකතන සහ කාඩ් validation සාර්කත නම් මෙසේ ලැබේ. )




























වර්තමානයේ ඇලට්පේවලින් කාඩ්වලට සහ චෙක් එවිම තාවකාලිකව නවත්තලා තියෙන්නේ. ඒක නිසා බැංකුවට ට්‍රාන්සර් කරගන්න එක තමයි එකම ක්‍රමය. බැංකුව ඇඩ් කරන හැටි හෙට ලිපියේ දමනවා. ෆලෝ ‍මේ බ්ලොග් එක ඇන්ඩ් බි හ ෆැන් ලයික් ඉට්.... :)

Comments

  1. තැන්කුයි. එල එල. ඉතාමත් වැදගත් උනා බොහොම ස්තුතිය

    ReplyDelete
  2. ෴චමිල්෴.23 July 2011 at 11:59

    1.අයවන ගාන Alertpay හි සදහන් කල යුත්තේ dollar වලින් ද?නැතිනම් රුපියල් වලින්ද?
    2.HNB Bank Account එක Alertpay හි link කරන ආකාරය ද සදහන් කරන්න පුලුවන්ද?("add your bank account" යටතේ)

    ReplyDelete
  3. චමල්, ඇඩ් ක්‍රෙඩිට් Or Debit Card යටතේ කාඩ් එක ඇඩ් කරන්න පුළුවන්. එවිට එම කාඩ් එක වෙරිෆයි කරන්න එන කොටසේ යටතේ කාඩ් එක වෙරිෆයි කරන්න කලින් බැංකුවට කෝල් කරලා ඔන්ලයින් පෙමන්ට් වලට ඇක්ටිව් කරගෙන වෙරිෆයි කිරිමේ අවසාන පියවර අනු ගමනය කරන්න. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ බැංකුවට කතා කරලා කැපුන ගාන අහගෙන එහි දමන්න. එම ගාන USD වලින් තමයි තියෙන්නේ. එහෙම තමයි දමන්න තියෙන්නේ. ඒ ගාන අපේ ගිණුමට නැවත ඩිපොසිට් වෙනවා. ඇලට්පේ ගිණුමටයි ඒක වැටෙන්නේ.

    ReplyDelete
  4. එළකිරි !!! බොහොමත්ම ස්තුතියි........වැදගත් වුනා ගොඩක්ම

    ReplyDelete

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"