ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 1


ර්තමානයේ නෙට් මනි කරන හැමෝම වගේ ඇලට්පේ ගැන දන්නවා. ඒක නොදන්නේ අළුතින් මෙය සදහා පිවිසෙන්නන් විතරයි. සියළුදෙනාටම තේරෙන විදියට ඇලට්පේ ගැන ලිපියක් එම ගිණුම මගින් වැඩ ගන්නා හැටි මම කියලා දෙන්නයි යන්නේ...  ‍මෙම ලිපිය ටෙස් කිහිපයක් යට‍ෙත් තමයි ලියන්‍ ‍නේ... ඇලට්පේ ගිණුමක් අපි හදාගන්නේ අපිට අන්තර්ජාලයේ බැංකු කටයුතු සහ මුල්‍ය ගණුදෙනු පහසු කරගන්නටයි. අපි ඉතින් ඇලට්පේ බාවිතා කරන්නනම් එහි ගිණුමක් හදා ගත යුතුයි. ඒ සදහා මෙතනින් යන්න.
ඇලට්පේ වෙබ් අඩවියට ගියාට පස්සේ එය පහත පරිදි පෙනේ.


මෙම හෝම් පේජ් එකට පිවිසි පසු අළුත් ගිණුමක් විවෘත කිරිම සදහා Sign Up Now බොත්තම ඔබන්න. දැනටමත් ගිණුමක් තිබෙනම්  Login බොත්තම ඔබන්න. ඉන්පසු ලොග් ‍විමට පාස්වරඩ් යුසර්නේම් ලබා දෙන්න.  අළුත් ගිණුමක් විවෘත කිරිමේදි පහත පරිදි ෆෝර්ම් එකක් පැමිනේ එය පුරවන්න.























මෙම පියවරයන් ඔස්සේ ගොස් සියළු විස්තර ලබාදි ලියපාදිංචි වන්න.  ඉන්පස් ඔබ ඇලට්පේ සාමාජිකයකු වන අතර අන්තර්ජාල බැංකු ගිණුමක හිමි කරුවකු වේ.  ඉතිරි ‍ටෙස මීලග ‍සේට් එ‍නේ බලා‍පොරොත්තු වන්න.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"