ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 3


රි අපි දැන් බලමු ලංකාවේ ඉදන්කොහොමද මේ සල්ලි ආරක්ෂිතව වියදම් කරන්නේ කියලා. අපි සල්ලි ගන්න හැටි බැලුවා දැන් ඇලට්පේ එකෙන් සල්ලි වියදම් කරන හැටි බලන්නයි යන්නේ. මෙහිදි කියන්න ඕන පොඩිදෙයක් තියනවා, අපිට ඇලට්පේ හරහි ඇලට්පේ ගිණුමේ සල්ල වගේම අපේ ඇලට්පේ ගිණුමට ඇඩ්කරපු ඩෙබිට් කාඩ් එකේ සල්ලිත් වියදම් කරන්න පුළුවන්. (බය වෙන්න එපා ඩෙබිට් කාඩ් සීන් එක සම්පුර්ණයෙන් කියලා දෙනවා.)  හරි දැන් අපි ඇලට්පේ එකෙන් සල්ලි තවත් ඇලට්පේ ගිණුමකට යවන්නම් අපිට හරිම පහසුයි. ඒ සදහා Send Money ටැබ් එක ක්ලික් කරන්න. ඉන්පසු අපෙන් අහනවා පහත විස්තර ටික.




























අපට සල්ලි යවන්න ඕන කෙනාගේ ඊමේල් ලිපිනය To: යන ස්ථානයේ යොදනවා. Amount: ස්තානයේ යවන්න අවශ්‍ය මුදල ටයිප් කරනවා. Currency: ස්ථනයේ යවන මුදල් වර්ගය සදහන් කරනවා. මෙහි රුපියල් නම් දිලා නැහැ. (ඉස්සරහට ලංකාව සයිබර්ලෝකය ආක්‍රමනය කලොත් ඔතෙන්ට වගේම ගොඩක් තැන්වලට ශ්‍රි ලංකා රුපියල් එයි) Purchase Type ස්තානයේ කුමක් සදහා සල්ලි යවනවද යන්න තෝරන්න. කැමති එකක් Details(optional): ස්ථනයේ වෙනත් විස්තර ඇතුලත් කරන්න පුළුවන්. එහි ගැටළුවක් නැහැ.  මෙහිදි ඊලග පියවරේ හොදම දෙයක් තමයි ඇලට්පේ එකෙ සල්ලි  නැතත් අපේ මේකට ඇඩ්කරපු බැංකු කාඩ් එකෙන් මේ යවන්න හදන මුදල යවන්න පුළුවන් වෙන එක. එහිදි අපට එම කාඩ්එක තොරන්න අවස්තාව දෙනවා. ඒ වගේම අපේ ගෙවිමට අදාලව Transaction PIN එක ඇතුල් කරන්නත් දෙන්නේ එතනදියි.  මෙහිදි එම පින්එකත් ඇතුල් කර Confirm කරන්න. දැන් එම මුදල අදාල ඇලට්පේ ගිණමට ලැබෙවි.  එය අපේ ගිණුමේ සටහන් වන හැටි.






හරි අපි ඇලට්පේ එකෙන් සල්ලි වියදම් කරන එක ක්‍රමයක් කතා කලා. අපට තව ක්‍රමයක් තියනවා සල්ලි වියදම් කරන්න පුළුවන. ඒ කිව්වේ ඔනලය්න් ෂොපින් කරන්න තියන තැන්වලද් ගෙවිම් කරන්න තියෙන්නේ වෙනස් විදියකට අපි ඒකත් බලමු. මම මෙහිදි යොදා ගත්තේ Neobux සදහි සල්ලි ගෙවන හැටි. ගොඩක් තැන්වලදි මෙහෙමයි ගෙවිම් කරන්න තියෙන්නේ.















































මෙහිදි ඇලට්පේ යන්න තෝරා‍‍ගත් පසු ‍ඇලට්පේ වෙබ්අඩවිය වෙත පැමිනෙන අකර එහිද ඇලට්පේ ගිණුමට ලොග් වි එයට අදාල මුදල් ප්‍රමානය ගිණුමෙන් අය කිරිමට ඉඩදෙන්නේදැයි ඇලට්පේ විමසයි. එවිට අපි එය සහතික කරිමෙන් අනතුරුව එම මුදල ඇලට්පේ ගිණුමෙන් අයවේ.  එම ගෙවිම අපේ ගිණුමේ මහත පරිදි දටහන්වේ.







ගෙවිමෙන් අනතුරුව ඇලට්පේ ගිණුමෙන් ඉවත් වන්න. (සැම වැඩනොකර සිටින විනාඩි 15කට වරක් අපේ ඇලට්පේ ගිණුම Auto Log off වේ). ඉතිරිය හෙට දමන්නම් දැන්ටිකක් මහන්සියි. බ්ලොග් එකට ෆලෝපාරක් දාගෙනම යන්න...



Comments

  1. හොද ලිපි පෙලක්

    ReplyDelete

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"