Posts

පිරිගණකයේ ඩීඑන්ඒ පරික්ෂණයක් කරමුද..? දෙවන කොටස..

Image
අද අපි කරන්න යන්නේ කොහොමද පරිගණකයේ ඩීඑන්ඒ එක හෙවත් රෙජිස්ට්‍රිය හැක් කරන්නේ කොහොමද කියලා. මේකනම් පට්ටම පට්ට වැඩක් හැබැයි රසය වැඩියි, රසය වැඩි තරමට අවදානම ටිකක් නැතුවාම නෙවෙයි... ට්‍රයි ක රන්න බය වෙන්න එපා වෙන ඕනම ප්‍රශ්ණයක් මට කියන්න විසදන්නම් තත්පරෙන් Already Always මේයටතේ විශාල කොටස් ප්‍රමානයක් තිබෙන නිසා ටිකෙන් ටික කියල දෙන්නයි බලා පොරොත්තුව........... දෙවන පියවර ස්ටාර්ට්........ How to Disable Auto run From the Computer ඔබ පරිගණකයට පෙන්ඩ්‍රයිව් එකක් හරි සීඩී එකක් හරි පෝන් එකක් පරිගණකයට ගැහුවම ඔබට පෙනෙනවා එය ඉබේම ඕපන් වෙනවා. මෙලෙස ඔටෝ ඕපන් වෙනකොට එම ඩ්‍රයිව් එකේ වයරසයක් තිබ්බනම් එක අපේ පරිගණකයට එනවා . වෛරස් ගාඩ් එකක් තිබ්බත් පරිගණකයට ආවට පස්සෙයි අල්ලන්නේ, පරිගණකයට ආවට පස්සේ අල්ලන නිසා සමහරවිට වෛරස් ගාඩ් එකටත් හානි කරන්න පුළුවන් එසේ කලොත් වෛරසය පරිගණකයේ පැලපදියම් වෙන්න පුළුවන් එහෙම උනාම ‍ෙෆාමැට් එකකටත් යන්න වෙන්න පුළුවන්, ඒ අවදානමින් මිදෙන්නත් රෙජිස්ට්‍රි එඩිට් කිරීම යොදා ගන්න පුළුවන්. එම නිසා uto Run ඩිසේබල් කිරීමද මෙමගින් කරගන්න පුළුවන් ඒක ගොඩක්ම වැදගත්ව...

පිරිගණකයේ ඩීඑන්ඒ පරික්ෂණයක් කරමුද..?

Image
අද අපි කරන්න යන්නේ කොහොමද පරිගණකයේ ඩීඑන්ඒ එක හෙවත් රෙජිස්ට්‍රිය හැක් කරන්නේ කොහොමද කියලා. මේකනම් පට්ටම පට් ට වැඩක් හැබැයි රසය වැඩියි , රසය වැඩි තරමට අවදානම ටිකක් නැතුවාම නෙවෙයි... ට්‍රයි ක රන්න බය වෙන්න එපා වෙන ඕනම ප්‍රශ්ණයක් මට කියන්නවිසදන්නම් තත්පරෙන් Already Always මේයටතේ විශාල කොටස්ප්‍රමානයක් තිබෙන නිසා ටිකෙන් ටික කියල දෙන්නයි බලා පොරොත්තුව......... .. පළමු පියවර ස්ටාර්ට්........ Remove Recycle Bin from the Desktop Start à Run (Type gpedit.msc then press Enter Key) මීලගට එනවා Group Police Title එකක් තියන වින්ඩෝ එකක් ඒකේ User Configuration යටතේ ඇති Administrative Template ධන ලකුණ ක්ලික් කරන්න.. ඊට පස්සේ Desktop කියන ෆෝල්ඩර් එක ක්ලික් කරන්න. ඊට පස්සේ දකුණුපැත්තේ පෙන්වන ලිස්ට් එකෙන් Remove Recycle Bin icon from Desktop කියන එක ඩබල් ක්ලික් කරන්න එහි දැනට ඇත්තේ Not Configured කියන එක වෙනුවට Enable කියලා වෙනස් කරන්න. Apply, OK කරන්න.. පරිගණකය රී ස්ටාට් කරන්න.. නැවතත් ලබා ගැනීමට ඉහත පරිදි ගොස් එහි Enable වෙනුවට Disable දමා Apply, OK කර රී ස්ටාට් කරන්න..

CD Drive ඒකට පිස්සු හැදිලා..

Image
අද මම ඔයාලට කියල දෙන්නේ පට්ටම පට්ට වැඩක්, ඒක තමයි ඔයාට ඔයාගේ යාළුවෙකුට හරි ඔයාගේ පරිගණකයට හරි මේක කරල බලන්න. යාළුවට කලොත් එයාගෙන් හොදවයින් දෙකක් අහගන්න පුළුවන් වෙයි, ඔයාගේ පරිගණකයට කලොත් ඔයා හොදටම බය වෙයි. ඒක තමයි ඔයාගේ සීඩී හෝ ඩීවීඩී ඩ්‍රයව් එක පිස්සු වට්ටන එක. සීඩී හෝ ඩීවීඩී ඩ්‍රයව් එක පිස්සු වට්ටනවා කිව්වට මේක පට්ට වැඩක් මොකක්ද දන්නවද වෙන්නේ, CD Drive එක එලියට එනවා ඇතුලට යනවා, හැබැයි මේක කරපුවහම යාළුවා විතරක් නෙමෙයි ඔයත් හොදටම බය වෙයි. අපිට මේ වගේ වැඩ කරන්න නම් සිස්ටම් එකට කමාන්ඩ් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕන. සිස්ටම් එකට කමාන්ඩ් එකක් දෙන්න නම් අපට ‍ෙප්‍රාග්‍රැමින් ලැන්ග්වේජ් එකක් බාවිතා කරන්න වෙනවා. මම අද කියල දෙන්න යන වැඩ සටහනට බාවිතා කරන්නේ විෂුවල් ‍බේසික් ලැන්වේජ් එක ඒ කිව්‍ ‍වේවී බී ස්ක්‍රිප්ට් එකක්. ‍‍‍ ‍‍‍මකට ‍‍ Noteapd බාවිතා කලහැකියි. ‍‍‍ Noteapd අර‍නෙ මේ ක ටයිප් කරන්න... set wmp = createObject("wmplayer.ocx.7") set drives = wmp.cdromCollection sub open_saysame() on error resume next do if drives.count >= 1 then for i = 0 t...

හොද දේවල් බලෙන්දීම

Image
අන්තර්ජාලය උපයෝගී කරගෙන මුදල් ඉපයීමේ දී ඔබට ඉතාමත් පහ සුවෙන් වැඩිමුදලක් ඉපයීමේ ක්‍රමයක් තිබෙනවා. මෙහිදී අපට කිරීමට ඇත්තේ අපගේ ලින්ක්ස් අපට අවශ්‍ය ආකාරයට ප්‍රචාරය කරවා ගැනීමයි, ප්‍රචාරය වැඩිනම් මුදල් ඉපයිමේ හැකියාවද ඉහලය. එනම් මෙය කළ හැකි වෙබ් අඩවියක් වනුයේ adf.ly වේ. ඔබට මෙම ලිපිය කියවා සම්පුර්ණයෙන් අවසන් වනවිට adf.ly වලින් මුදල් ඉපයීම පිලිබදව සමුපූර්ණ අ වබෝදයක් ලැබෙනු ඇත. ඒ අනුව පියවරෙන් පියවර විස්තරකිරීමට මා බලාපොරොත්තු වෙනවා. පළමු පියවර ඔබගේ වෙබ් බ්‍රවුසරයේ ඇඩ්‍රස්බාර් එකේ මෙම ලිපිනය සදහන් කරන්න, නැතිනම් මෙම adf.ly ලින්ක් එක ක්ලික් කර adf.ly වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන්පසු ඔබව අදාල වෙබ් අඩවිය වෙත පිවිසෙයි. ඉන්පසු එහි ඇති Join Now බොත්තම ඔබන්න. ඉන්පසු ඔබට ලියාපිදංචි වීමට ෆෝම් එකක් ලැබේවි. මෙය පුරවා ජොයින් නව් බට්ටන් එක ඔබන්න. ඉන්පසු confirmation mail එකක් ඔබට එවයි එහි ල්න්ක් එක් ක්ලික් කර ඔබගේ ගිණුම confirm කර ගන්න. දැන් අපි බලමු කොහොමද adf.ly මග්න් මුදල් උපයන්නේ කියලා. මුලින්ම adf.ly වෙබ් අඩවියට ගොස් යූසර්නෙම් පාස්වරඩ් ලබාදී ගිණුමට ලොගින් වෙන්න. ඔබගේ ...

ඩෝන්ගලයෙන් කොහොමද වීඩියෝකෝල් ගන්නේ

Image
ඩෝ න්ගලයෙන් කොහොමද වීඩියෝකෝල් ගන්නේ කියලා. මේ සදහා ඔබගේ ෆර්මවෙයාර් එකෙහි සිස්ටම් ෆයිල් එකක් වෙනස් කිරීම කල යුතුවේ. එහි පළමු පියවර ලෙස දැනට ඔබගේ මොබයිල් පාර්ට්නර් දෙස බලන්න, එහි දැනට වීඩියෝ කෝල් ඔප්ෂන් එකක් නොමැත අප දැන් යන්නේ වීඩියෝකෝල් පහසු කම ලබා ගැනීමටයි. ඒසදහා මොබයිල් පාර්ට්නර් විසන්ධි කරන්න. මී ලගට මොබයිල් පාට්නර් ස්ථපනය කර ඇති ප්‍රෝග්‍රෑම්ස් ෆයිල්ස් වෙත යන්න. මොබයිල් පාර්ට්නර් විවෘතකර SysSetting.xml ෆයිල් එක විවෘත කර ගන්න. එම ෆයිල් එක නෝට් පෑඩ් එකෙහි විවෘත කර ගන්න. එහි ටැග් එක සොයා ගන්න එහි පහත සිලෙක්ට් කර ඇති ටැග් එකෙහි මැද ඇති බින්දුව වෙනුවට එක දමන්න, සේව් කරන්න, මොබයිල් පාට්නර් විවෘත කර බලන්න එහි වීඩියෝ කෝල් පහසුකම ඇක්ටිව් වි ඇත. දැන් ඔබගේ ඩෝන්ගලයට තවත් අළුත් පහසුකමක් එක්වී ඇත. ඔබගේ ඩෝන්ගලය පෙරටවඩා බල සම්පන්නයි... තවත් හැක්ස් ගැන දැන ගන්න කියවන්න තවදුරටත්, මගේ අළුත්ම මීලග විවරණය ඔබ පුදුම කරවන අළුත්ම සොයා ගැනීමක්........ ලගදීම බලාපොරොත්තු වන්න.. ඔබ යමක් ලබා ගත්තානම්.. ඔබගේ යෝජනා ‍චෝදනා ලියන්නට අමතක කරන්න එපා..

කොහොමද ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගන්නේ..

Image
මා පෙර බ්ලොග් වලින් ඔබට පෙන්වා දුන්නා කොහොමද ලොක් කරපු ඩෝන්ගලයක ලොක් එකක් කඩන්නේ කියලා. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අන්ලොක් කරපු ඩෝන්ගපයකින් කෝල් ගන්නේ කියලා. ප්‍රළථමයෙන්ම අප ඔබගේ ඩෝන්ගලයේ වොයිස් ෆීචර් එක තිබේද කියා චෙක් කල යුතුයි,ඒ සදහා මෘදුකාංගයක උදවු ලබා ගැනීමට සිදුවෙ. මෙම මෘදුකාංගය පහත පිවිසුම් මගින් ලබාගන්න. Download Now OR http://www.dc-unlocker.com/downloads/get/03FpJrhM ඩවුන්ලෝඩ් වී අවසන් වු පසු එම මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න. ඊට කලින් ඔබගේ දැනට ඇති මොබයිල් පාර්ට්නර් වසා දමන්න. එය මෘදුකාංගයට උපාංගය හදුනා ගැනීමට උපක‍ාරී වේ. ඉන් පසු මෘදුකාංගයේ සර්ච් බොත්තම ඔබන්න. ඉන්පසු ඔබගේ ඩෝන්ගලයට අදාල සියළු විස්තර පෙන්වයි. මෙහි දක්වා ඇති ඩෝන්ගලයේ මේ වනවිටත් වොයිස් සේවාව ඇක්ටිව් කොට ඇත. ඔබගේ ඩෝන්ගලයෙ Voice feature Disabled ලෙස ඇත්නම් එය එනේබල් කිරීමට අවස්තාව පැමින තිබේ. නැතහොත් Voice Feature Not supported ලෙස දැක්වේනම් ඩෝන්ගලයේ එම පහසු කම ලබා දී නැ ත. Disabled ලෙස දක්වා ඇත් නම් එය එනේබල් කිරීමට server තීරුව ඔබන්න, DC Unlocke r මෘදුකාංගයට ඩෝන්ගලය අන්ලොක් කිරීමේ කාර්්‍යයද ක...

කොහොමද මොබිටෙල් ඩෝන්ගලයක් අන්ලොක් කරන්නේ

Image
මොබිටෙල් මගින් ලබාදෙන Huawei E153, Hua wei E156 ඇතුළු පහත දැක්වෙන ඩෝන්ගල් මේ ආකාරයට ලොක් එක කැඩිය හැක. Huawei E1152 Huawei E1550 Huawei E1550 Kyiv star Huawei E1552 Huawei E1553 Huawei E156B / E156C / E156G Huawei E160 / E160G / E160X Huawei E161 Huawei E1612 Huawei E1630 Huawei E166 / E166G Huawei E169 / E169G Huawei E170 Huawei E172 Huawei E1750 Huawei E1752 Huawei E1756 Huawei E176 Huawei E1762 Huawei E180 Huawei E1820 ඩෝන්ගලය අන්ලොක් කිරීමේදී ප්‍රථමයෙන් ඒ සදහා අවශ්‍ය මූලික අවශ්‍යතා අප සම්පූර්ණ කල යුතුය. එය පහසුය. එනම් ඔබගේ ඩෝන්ගලයට අදාලව අන්ලොක් කෝඩ් එක සහ ෆ්ලෑෂ් කෝඩ් එක ලබා ගන්න. ඒ සදහා අන්ලොක් කෝඩ් කැල්කියුලේටර් එකින් ඇතුළු වන්න. එම කෝඩ්ස් ලබාගත් පසු සරල මෘදුකාංගයක් Download කරගැනීමට අවශ්‍යවේ. ඒ සදහා Download Click කරන්න. ඊට පස්සේ එය රන් කරන්න, එය පහත පරිදිවේ. මෙම මෘදුකාංගයේ Detect බොත්තම ඔබන්න ඉන්පසු එන ලිස්ට් එකෙන් ඩෝන්ගලයට අදාල පෝර්ට් එක තෝරා ගන්න, ඊට පස්සේ Accept බට්ටන් එක ඔබන්න, ඊට පස්සේ Unlock Modem ‍‍ෙබ‍ාත්තම ඔබන්න,එවිට ඉහත රූපයේ ...