පිරිගණකයේ ඩීඑන්ඒ පරික්ෂණයක් කරමුද..? දෙවන කොටස..







අද අපි කරන්න යන්නේ කොහොමද පරිගණකයේ ඩීඑන්ඒ එක හෙවත් රෙජිස්ට්‍රිය හැක් කරන්නේ කොහොමද කියලා. මේකනම් පට්ටම පට්ට වැඩක් හැබැයි රසය වැඩියි, රසය වැඩි තරමට අවදානම ටිකක් නැතුවාම නෙවෙයි... ට්‍රයි ක රන්න බය වෙන්න එපා වෙන ඕනම ප්‍රශ්ණයක් මට කියන්න විසදන්නම් තත්පරෙන් Already Always

මේයටතේ විශාල කොටස් ප්‍රමානයක් තිබෙන නිසා ටිකෙන් ටික කියල දෙන්නයි බලා පොරොත්තුව...........

දෙවන පියවර ස්ටාර්ට්........

How to Disable Auto run From the Computer

ඔබ පරිගණකයට පෙන්ඩ්‍රයිව් එකක් හරි සීඩී එකක් හරි පෝන් එකක් පරිගණකයට ගැහුවම ඔබට පෙනෙනවා එය ඉබේම ඕපන් වෙනවා. මෙලෙස ඔටෝ ඕපන් වෙනකොට එම ඩ්‍රයිව් එකේ වයරසයක් තිබ්බනම් එක අපේ පරිගණකයට එනවා . වෛරස් ගාඩ් එකක් තිබ්බත් පරිගණකයට ආවට පස්සෙයි අල්ලන්නේ, පරිගණකයට ආවට පස්සේ අල්ලන නිසා සමහරවිට වෛරස් ගාඩ් එකටත් හානි කරන්න පුළුවන් එසේ කලොත් වෛරසය පරිගණකයේ පැලපදියම් වෙන්න පුළුවන් එහෙම උනාම ‍ෙෆාමැට් එකකටත් යන්න වෙන්න පුළුවන්, ඒ අවදානමින් මිදෙන්නත් රෙජිස්ට්‍රි එඩිට් කිරීම යොදා ගන්න පුළුවන්. එම නිසා uto Run ඩිසේබල් කිරීමද මෙමගින් කරගන්න පුළුවන් ඒක ගොඩක්ම වැදගත්වෙනවා, වෛරස් වලින් බේරෙන්නට.

මෙහෙමයි ඒක කරන්නේ










Start à Run (Type gpedit.msc then press Enter Key) මීලගට එනවා Group Police Title එකක් තියන වින්ඩෝ එකක් ඒකේ User Configuration යටතේ ඇති Administrative Template ධන ලකුණ ක්ලික් කරන්න.. ඊට පස්සේ System කියන ෆෝල්ඩර් එක ක්ලික් කරන්න. ඊට පස්සේ දකුණුපැත්තේ පෙන්වන ලිස්ට් එකෙන් Tufn Off Autoplay කියන එක ඩබල් ක්ලික් කරන්න එහි දැනට ඇත්තේ Not Configured කියන එක වෙනුවට Enable කියලා වෙනස් කරන්න. ඊට පස්සේ යටින් තියන ලිස්ට් එකෙන් All Drive කියන එක සිලෙක්ට් කරන්න. Apply, OK කරන්න.. පරිගණකය රී ස්ටාට් කරන්න..


Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"