ඩෝන්ගලයෙන් කොහොමද වීඩියෝකෝල් ගන්නේ
ඩෝන්ගලයෙන් කොහොමද වීඩියෝකෝල් ගන්නේ කියලා. මේ සදහා ඔබගේ ෆර්මවෙයාර් එකෙහි සිස්ටම් ෆයිල් එකක් වෙනස් කිරීම කල යුතුවේ. එහි පළමු පියවර ලෙස දැනට ඔබගේ මොබයිල් පාර්ට්නර් දෙස බලන්න, එහි දැනට වීඩියෝ කෝල් ඔප්ෂන් එකක් නොමැත

අප දැන් යන්නේ වීඩියෝකෝල් පහසු කම ලබා ගැනීමටයි. ඒසදහා මොබයිල් පාර්ට්නර් විසන්ධි කරන්න.
මී ලගට මොබයිල් පාට්නර් ස්ථපනය කර ඇති ප්‍රෝග්‍රෑම්ස් ෆයිල්ස් වෙත යන්න.

මොබයිල් පාර්ට්නර් විවෘතකර SysSetting.xml ෆයිල් එක විවෘත කර ගන්න.
දැන් ඔබගේ ඩෝන්ගලයට තවත් අළුත් පහසුකමක් එක්වී ඇත. ඔබගේ ඩෝන්ගලය පෙරටවඩා බල සම්පන්නයි...
තවත් හැක්ස් ගැන දැන ගන්න කියවන්න තවදුරටත්, මගේ අළුත්ම මීලග විවරණය ඔබ පුදුම කරවන අළුත්ම සොයා ගැනීමක්........
ලගදීම බලාපොරොත්තු වන්න..
ඔබ යමක් ලබා ගත්තානම්..
ikman karann nooooooo?????
ReplyDeleteනැත. මෙමගින් ගන්නා කෝල් නොමිලේ නොවෙ මෙහිදී ඩෝන්ගල් එක මගින් කෝල් ගැනීමට කොහෙත්ම නොහැකිය, නමුත් අන්ලොක් කල විට කෝල් ගැනීමේ හැකියාව ඇති වෙන අතර කෝල් ගැනිමේදි මුදල් අයවේ.
ReplyDeletepatta thanks macho
ReplyDelete1 dammata hari yan na. ekath tikak balanna. meken godak dewal igana gatta. add 2kuth dunna. thank you. 2254354@gmail.com
ReplyDelete