කොහොමද මොබිටෙල් ඩෝන්ගලයක් අන්ලොක් කරන්නේ

මොබිටෙල් මගින් ලබාදෙන Huawei E153,Huawei E156 ඇතුළු පහත දැක්වෙන ඩෝන්ගල් මේ ආකාරයට ලොක් එක කැඩිය හැක.
Huawei E1152
Huawei E1550
Huawei E1550 Kyiv star
Huawei E1552
Huawei E1553
Huawei E156B / E156C / E156G
Huawei E160 / E160G / E160X
Huawei E161
Huawei E1612
Huawei E1630
Huawei E166 / E166G
Huawei E169 / E169G
Huawei E170
Huawei E172
Huawei E1750
Huawei E1752
Huawei E1756
Huawei E176
Huawei E1762
Huawei E180
Huawei E1820

ඩෝන්ගලය අන්ලොක් කිරීමේදී ප්‍රථමයෙන් ඒ සදහා අවශ්‍ය මූලික අවශ්‍යතා අප සම්පූර්ණ කල යුතුය. එය පහසුය. එනම් ඔබගේ ඩෝන්ගලයට අදාලව අන්ලොක් කෝඩ් එක සහ ෆ්ලෑෂ් කෝඩ් එක ලබා ගන්න. ඒ සදහා අන්ලොක් කෝඩ් කැල්කියුලේටර් එකින් ඇතුළු වන්න.
එම කෝඩ්ස් ලබාගත් පසු සරල මෘදුකාංගයක් Download කරගැනීමට අවශ්‍යවේ. ඒ සදහා Download Click කරන්න. ඊට පස්සේ එය රන් කරන්න, එය පහත පරිදිවේ.

මෙම මෘදුකාංගයේ Detect බොත්තම ඔබන්න ඉන්පසු එන ලිස්ට් එකෙන් ඩෝන්ගලයට අදාල පෝර්ට් එක තෝරා ගන්න, ඊට පස්සේ Accept බට්ටන් එක ඔබන්න,

ඊට පස්සේ Unlock Modem ෙබාත්තම ඔබන්න,එවිට ඉහත රූපයේ පරිදි Enter Modem Code නමින් පොඩි වින්ඩෝවක් මතුවේ. එම කොටුව තුල අන්ලොක් කෝඩ් කැල්කියුලේටර් මගින් ලබාගත් අන්ලොක් කෝඩ් එක පේස්ට් කරන්න. එය ඉලක්කම් අටකින් යුක්තවේ. ඉන් පසු ඕකේ බට්ටන් එක ඔබන්න. හේයියියියියි යු ආ නවු ඒක කැඩුවා...
ඔන්න ඕකටයි ලොක් කඩනවා කියල කියන්නේ හරිම සරලයි.. හැබැයි හිරියටම කරන්න ඕනෑ.. අවදානමක් නැතුවාම නොවේ.. අන්ලොක් කල පසු ඩෝන්ගලයේ වගකීම අහෝසිවන බව මතක තබා ගන්න.
තවත් බොහෝ දේ මෙම ඩෝන්ගලය තුල අන්තර්ගතවේ ඒ අතරින් ලොක් කොට ඇති ඔප්ෂන් ලෙස වීඩියෝ කෝල් ගන්න හැටි වොයිස් කෝල් ගන්න හැටි, GPS බාවිතා කරණ හැටි සිංහලෙන්ම දැන ගන්න රැදී සිටින්න.
ඔබ යමක් ලබා ගත්තානම්..
ඔබගේ යෝජනා චෝදනා ලියන්නට අමතක කරන්න එපා..
මරුනේ යාලුවා.මමත් මගේ ඩොන්ගල් එක අන්ලොක් කරගත්තා.ඔයාට ගොඩක් ස්තුතියි.නමුත් මොබිටෙල් ඩොන්ගල් ලොක් කඩන්න රටේ නීතියෙන් තහනම් කියලා කතාවක් තියෙනවා නේද?.ඒක ඇත්තක්ද
ReplyDeleteමගේ තියෙන්නේ ඩයලොග් mf 100 ඩොන්ගලයක් මේ පිළිවෙලට පොඩ ට්‍රයි එකක් දෙන්න බැලුවා..අර ඩවුන්ලොඩ් කරපු මෘදුකාංගයේ Detect බොත්තම එබුවාම ලිස්ටි එකක් එන්නේ නෑ නේ.මම එතනින් නැවතුනා...
ReplyDeleteකියන්නකෝ ඩයලොග් mf 100 අන්ලොක් කරන විදිය...
ඩොන්ගල් අන්ලොක් නොකර කෝල් ගන්න් බැරිද
ReplyDeleteකොහොමද මොබිටෙල් E-303 අන්ලොක් කරන්නේ
ReplyDeleteTell me,Hw 2 unlock Prolink phs300 dngle....
ReplyDeleteNadeerakvds76@gmail.com