CD Drive ඒකට පිස්සු හැදිලා..

අද මම ඔයාලට කියල දෙන්නේ පට්ටම පට්ට වැඩක්, ඒක තමයි ඔයාට ඔයාගේ යාළුවෙකුට හරි ඔයාගේ පරිගණකයට හරි මේක කරල බලන්න. යාළුවට කලොත් එයාගෙන් හොදවයින් දෙකක් අහගන්න පුළුවන් වෙයි, ඔයාගේ පරිගණකයට කලොත් ඔයා හොදටම බය වෙයි. ඒක තමයි ඔයාගේ සීඩී හෝ ඩීවීඩී ඩ්‍රයව් එක පිස්සු වට්ටන එක.
සීඩී හෝ ඩීවීඩී ඩ්‍රයව් එක පිස්සු වට්ටනවා කිව්වට මේක පට්ට වැඩක් මොකක්ද දන්නවද වෙන්නේ, CD Drive එක එලියට එනවා ඇතුලට යනවා, හැබැයි මේක කරපුවහම යාළුවා විතරක් නෙමෙයි ඔයත් හොදටම බය වෙයි.
අපිට මේ වගේ වැඩ කරන්න නම් සිස්ටම් එකට කමාන්ඩ් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕන. සිස්ටම් එකට කමාන්ඩ් එකක් දෙන්න නම් අපට ෙප්‍රාග්‍රැමින් ලැන්ග්වේජ් එකක් බාවිතා කරන්න වෙනවා. මම අද කියල දෙන්න යන වැඩ සටහනට බාවිතා කරන්නේ විෂුවල් බේසික් ලැන්වේජ් එක ඒ කිව් වේවී බී ස්ක්‍රිප්ට් එකක්. මකට Noteapd බාවිතා කලහැකියි. Noteapd අරනෙ මේ ක ටයිප් කරන්න...
set wmp = createObject("wmplayer.ocx.7")
set drives = wmp.cdromCollection
sub open_saysame()
on error resume next
do
if drives.count >= 1 then
for i = 0 to drives.count - 1
drives.item(i).eject()
next
end if
loop
end sub
open_saysame()
මෙම කෝඩින් ටි කෙන් පරිගණකයට කියනවා සීඩී රොම් එක එලියට දාන්න කියලා , එතකොටම කියනාවා සීඩී රොම් එක එලියෙනම් ඒක ඇතුලට ගන්න කියලා ඊලගට කියනවා මේ ක්‍රියාවලිය ලූප් කරන්න ඒ කිව්වේ නැවත නැවත් එකම කරන්න කියලා ඊලගට කියනවා. ඒකයා මේ කොඩ් එකෙන් කරන්නේ හරිම සිම්පල් ....
හරි දැන් ඉහල කොඩින් ටික සේව් කරන්න කැමති නමකින්, අගට (.vbs) කියලා දමන්න අමතක කරන්න එපා මම මුලින්ම කිව්වේ මෙක වීබී ස්ක්‍රිප්ට් එකක් කියලා නේ. එක නිසා එක වීබී ස්ක්‍රිප්ට් එකක් ලෙස සේව් කල යුතුයි.
දැන් එය සේව් කල පසු එය ඩබල් ක්ලික් කර රන් කරන්න.
මේක නවත් වන්න ඕන නම් Taskmanager ගෙන Process ටැබ් එකට ගොස් wscript.exe කියන එක හොයාගෙන End tast කරන්න. එතකොට නවතියි.
හරිදැන් ඔබදන්නවා වීබී ස්ක්‍රිප්ට් එකක් යොදාගෙන රොම් එක පිස්සු වට්ටන්නත්
මීලගට අපි පරිගණකයේ ඩීඑන්ඒ පරික්ෂණයක් කරලා බලමුද...?
ඒක එහෙනම් මීලගට බලාපොරොත්තු වන්න....
Download this article PDF Version Click Here
මේක autorun වෙන්න හදන්න බැරිද?
ReplyDelete