කොහොමද ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගන්නේ..

මා පෙර බ්ලොග් වලින් ඔබට පෙන්වා දුන්නා කොහොමද ලොක් කරපු ඩෝන්ගලයක ලොක් එකක් කඩන්නේ කියලා. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අන්ලොක් කරපු ඩෝන්ගපයකින් කෝල් ගන්නේ කියලා. ප්‍රළථමයෙන්ම අප ඔබගේ ඩෝන්ගලයේ වොයිස් ෆීචර් එක තිබේද කියා චෙක් කල යුතුයි,ඒ සදහා මෘදුකාංගයක උදවු ලබා ගැනීමට සිදුවෙ. මෙම මෘදුකාංගය පහත පිවිසුම් මගින් ලබාගන්න.
OR
http://www.dc-unlocker.com/downloads/get/03FpJrhM
ඩවුන්ලෝඩ් වී අවසන් වු පසු එම මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න. ඊට කලින් ඔබගේ දැනට ඇති මොබයිල් පාර්ට්නර් වසා දමන්න. එය මෘදුකාංගයට උපාංගය හදුනා ගැනීමට උපකාරී වේ. ඉන් පසු මෘදුකාංගයේ සර්ච් බොත්තම ඔබන්න. ඉන්පසු ඔබගේ ඩෝන්ගලයට අදාල සියළු විස්තර පෙන්වයි. මෙහි දක්වා ඇති ඩෝන්ගලයේ මේ වනවිටත් වොයිස් සේවාව ඇක්ටිව් කොට ඇත. ඔබගේ ඩෝන්ගලයෙ Voice feature Disabled ලෙස ඇත්නම් එය එනේබල් කිරීමට අවස්තාව පැමින තිබේ. නැතහොත් Voice Feature Not supported ලෙස දැක්වේනම් ඩෝන්ගලයේ එම පහසු කම ලබා දී නැ
ත.

Disabled ලෙස දක්වා ඇත් නම් එය එනේබල් කිරීමට server තීරුව ඔබන්න, DC Unlocker මෘදුකාංගයට ඩෝන්ගලය අන්ලොක් කිරීමේ කාර්්‍යයද කලහැක නමුත් යූරෝ 20 පමණ ඒ සදහා අයකරයි, නමුත් අප අන්ලොක් එක මේවන විටත් කර අවසන්වේ.
මෙම මෘදුකාංගය මගි
න් වොයිස් පහසුකම ඇක්ටිවු කිරීමට මුදල්අය නොකරයි. මෙහිදී යූසර්නේම් පාස්වර්ඩ් පහත පරිදි ඇතුලත් කරන්න.
Username-Free
Password-Voice
ඉන්පසු චෙක් ලොගින් ෙබාත්තම ඔබන්න. ලොගින්වීම අවසන්වූ පසු, Unlocking ටැබ් එකට යන්න, ඒ තුල ඇති “Activate Voice” යන්න ඔබන්න. හරි දැන් ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගැනීමේ හැකියාව සාර්තකව ක්‍රියාත්මක වේ.
නමුත් ඩයලොග්ලා මොබිටෙල්ලා එයාටෙල්ලා දෙන මොබයිල් පාර්ට්නර්ගේ කෝල් ගැනීමේ පහසුකම දීලා නැහැ. ඒක නිසා අපට අළුත් මොබයිල් පාර්ට්නර් කෙනෙක් ගන්න වෙනවා. එයා ගන්න පහත ලින්ක් එක ඔබන්න. Download
Mobile Partner ඩවුන්ලෝඩ් වීම අවසන් වූ පසු එය ඉන්ස්ටෝල්කීරීමට පෙර මෙය හොදින් කියවන්න.
අවදානම්- ඔබ දැන් හදන්නේ ඩෝන්ගලයේ firmware එක අප්ඩේට් කිරීමටයි. එවිට ඔබගේ දැනට සේවාදායකයා සමග සම්බන්ද වීමේ ප්‍රොෆයිල් සෙට්ටිංග්ස් නැතීවීයයි. ඒවා ලියා මතක තබා ගන්න. එසේම ඩෝන්ගලයේ firmware එක අළුතින් ලියන නිසා එම අතරතුරේ විදුලිය විසන්දි වුවහොත් දැනට ඇති ඩෝන්ගලයේ firmware එක හානිවීයයි. එවිට බාවිතා කලනොහැකි තැනට වැටේ. එම නිසා විදුලි සැපයුම අකන්ඩව පවත්වා ගැනීමට පියවර ගන්න. මේ සදහා විනාඩි 5 ක් 10ක් පමණ ගතවේ. එය ඉන්ස්ටෝල් වී අවසන් වූ පසු පහත ආකාරයට අළුත් මොබයිල් පාර්ට්නර් වැඩ කරයි. එහි අමතර ඔප්ෂන් ලෙස තුනක් ලැබී තිබේ. දැන්
මෙමගින් ඇමතුම් ලබා ගත හැක.

දැන් ඔබගේ ඩෝන්ගලයෙන් ඔබ හිතුවාටත් වඩා වැඩ ගැනීමේ හැකියාව ලැබිල තියනවා. නමුත් තවම ඔබට මෙමගින් ගතහැක්කේ වොයිස් කෝල් විතරයිනේ... මේකෙන්ම වීඩියෝ කෝල් ගන්නත් පුළුවන් ඒක දැන ගන්න මගේ මීලග බ්ලොග් එක කියවන්න.
ඔබ යමක් ලබා ගත්තානම්..
මෙකනමි එළම බඩුවක් තමා ඒත් කරගන්න බය හිතෙනවනේ කමක් නෑ මම උත්සහකර බලන්නමි ගොඩක් ස්තුතියි.තව ලියන්න
ReplyDeletemeken ganna call free da?
ReplyDeleteමගේ තියෙන්නේ ඩයලොග් ඩොන්ගලයක් ඒක අන්ලොක් කරන්න උත්සහ කළා වැඩෙ හරිගියේ නෑ.අන්ලොක් කරන්නේ නැතුව කෝල් ගන්න බැරිද.මම අන්ලොක් නොකර.Mobile Partner ඉන්ස්ටෝල් කරා නමුත් call ගන්න බටන් එක වැඩ නෑ.මෙහෙම කෝල් කරාම මුදල් කැපෙනවද මෙක මට කොහොම හරි කරගන්න ඔනේ ඔයාගේ අදහස් ටිකක් දෙන්නකෝ....
ReplyDeletemage dongal eke mobile partner software eke ne.mekatath mobile partner gattata kamak nedda?
ReplyDeleteජයන්ත ඔබේ ඩෝන්ගල් එකේ වර්ගය මොකක්ද?
ReplyDeleteඒම විස්තර අනුව ඔබට ගැලපෙන මෘදුකාංගය ලබාගෙන උත්සහ කරන්න.
මෙහිදී ඩෝන්ගලයේ කෝල් ෆිචර් එක එනේබල් කරන්න පුළුවන් නමුත් Data Sim ekakin call ගන්නනම් බැහැ. ඒකට වොයිස් සිම් එකක් ඒ කට දාන්න ඕනැ...
රජිත්
ReplyDeleteඩෝන්ගල් එකේ මොබයිල් පාර්ට්නර් නැතත් කමක් නැහැ,
ඔයාට මොබයිල් පාර්ට්නර් මෘදුකාංගය බාවිතා කරන්න පුළුවන්
Aiye... DC unlocker eken unlock karanna be.. Insufficient credits ! kiyala msg ekak enwa.... Ane Please Aluth vidihak hoyala sms karanna.. 071 146 13 49
ReplyDeleteමේක HUAWEI වලට විතරද වැඩ මේ මොබයිල් පාට්නර් එකේ මගේ ඩොන්ගල් එක පෙන්නන්නේ නෑ
ReplyDeleteMeken voice feture enable karanna salli illanava.
ReplyDeleteHuawei E180 ddongle ekak. Unlock karanakota Error ekak enawa. Ay e?
ReplyDelete