Posts

හොද දේවල් බලෙන්දීම

Image
අන්තර්ජාලය උපයෝගී කරගෙන මුදල් ඉපයීමේ දී ඔබට ඉතාමත් පහ සුවෙන් වැඩිමුදලක් ඉපයීමේ ක්‍රමයක් තිබෙනවා. මෙහිදී අපට කිරීමට ඇත්තේ අපගේ ලින්ක්ස් අපට අවශ්‍ය ආකාරයට ප්‍රචාරය කරවා ගැනීමයි, ප්‍රචාරය වැඩිනම් මුදල් ඉපයිමේ හැකියාවද ඉහලය. එනම් මෙය කළ හැකි වෙබ් අඩවියක් වනුයේ adf.ly වේ. ඔබට මෙම ලිපිය කියවා සම්පුර්ණයෙන් අවසන් වනවිට adf.ly වලින් මුදල් ඉපයීම පිලිබදව සමුපූර්ණ අ වබෝදයක් ලැබෙනු ඇත. ඒ අනුව පියවරෙන් පියවර විස්තරකිරීමට මා බලාපොරොත්තු වෙනවා. පළමු පියවර ඔබගේ වෙබ් බ්‍රවුසරයේ ඇඩ්‍රස්බාර් එකේ මෙම ලිපිනය සදහන් කරන්න, නැතිනම් මෙම adf.ly ලින්ක් එක ක්ලික් කර adf.ly වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන්පසු ඔබව අදාල වෙබ් අඩවිය වෙත පිවිසෙයි. ඉන්පසු එහි ඇති Join Now බොත්තම ඔබන්න. ඉන්පසු ඔබට ලියාපිදංචි වීමට ෆෝම් එකක් ලැබේවි. මෙය පුරවා ජොයින් නව් බට්ටන් එක ඔබන්න. ඉන්පසු confirmation mail එකක් ඔබට එවයි එහි ල්න්ක් එක් ක්ලික් කර ඔබගේ ගිණුම confirm කර ගන්න. දැන් අපි බලමු කොහොමද adf.ly මග්න් මුදල් උපයන්නේ කියලා. මුලින්ම adf.ly වෙබ් අඩවියට ගොස් යූසර්නෙම් පාස්වරඩ් ලබාදී ගිණුමට ලොගින් වෙන්න. ඔබගේ ...

ඩෝන්ගලයෙන් කොහොමද වීඩියෝකෝල් ගන්නේ

Image
ඩෝ න්ගලයෙන් කොහොමද වීඩියෝකෝල් ගන්නේ කියලා. මේ සදහා ඔබගේ ෆර්මවෙයාර් එකෙහි සිස්ටම් ෆයිල් එකක් වෙනස් කිරීම කල යුතුවේ. එහි පළමු පියවර ලෙස දැනට ඔබගේ මොබයිල් පාර්ට්නර් දෙස බලන්න, එහි දැනට වීඩියෝ කෝල් ඔප්ෂන් එකක් නොමැත අප දැන් යන්නේ වීඩියෝකෝල් පහසු කම ලබා ගැනීමටයි. ඒසදහා මොබයිල් පාර්ට්නර් විසන්ධි කරන්න. මී ලගට මොබයිල් පාට්නර් ස්ථපනය කර ඇති ප්‍රෝග්‍රෑම්ස් ෆයිල්ස් වෙත යන්න. මොබයිල් පාර්ට්නර් විවෘතකර SysSetting.xml ෆයිල් එක විවෘත කර ගන්න. එම ෆයිල් එක නෝට් පෑඩ් එකෙහි විවෘත කර ගන්න. එහි ටැග් එක සොයා ගන්න එහි පහත සිලෙක්ට් කර ඇති ටැග් එකෙහි මැද ඇති බින්දුව වෙනුවට එක දමන්න, සේව් කරන්න, මොබයිල් පාට්නර් විවෘත කර බලන්න එහි වීඩියෝ කෝල් පහසුකම ඇක්ටිව් වි ඇත. දැන් ඔබගේ ඩෝන්ගලයට තවත් අළුත් පහසුකමක් එක්වී ඇත. ඔබගේ ඩෝන්ගලය පෙරටවඩා බල සම්පන්නයි... තවත් හැක්ස් ගැන දැන ගන්න කියවන්න තවදුරටත්, මගේ අළුත්ම මීලග විවරණය ඔබ පුදුම කරවන අළුත්ම සොයා ගැනීමක්........ ලගදීම බලාපොරොත්තු වන්න.. ඔබ යමක් ලබා ගත්තානම්.. ඔබගේ යෝජනා ‍චෝදනා ලියන්නට අමතක කරන්න එපා..

කොහොමද ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගන්නේ..

Image
මා පෙර බ්ලොග් වලින් ඔබට පෙන්වා දුන්නා කොහොමද ලොක් කරපු ඩෝන්ගලයක ලොක් එකක් කඩන්නේ කියලා. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අන්ලොක් කරපු ඩෝන්ගපයකින් කෝල් ගන්නේ කියලා. ප්‍රළථමයෙන්ම අප ඔබගේ ඩෝන්ගලයේ වොයිස් ෆීචර් එක තිබේද කියා චෙක් කල යුතුයි,ඒ සදහා මෘදුකාංගයක උදවු ලබා ගැනීමට සිදුවෙ. මෙම මෘදුකාංගය පහත පිවිසුම් මගින් ලබාගන්න. Download Now OR http://www.dc-unlocker.com/downloads/get/03FpJrhM ඩවුන්ලෝඩ් වී අවසන් වු පසු එම මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න. ඊට කලින් ඔබගේ දැනට ඇති මොබයිල් පාර්ට්නර් වසා දමන්න. එය මෘදුකාංගයට උපාංගය හදුනා ගැනීමට උපක‍ාරී වේ. ඉන් පසු මෘදුකාංගයේ සර්ච් බොත්තම ඔබන්න. ඉන්පසු ඔබගේ ඩෝන්ගලයට අදාල සියළු විස්තර පෙන්වයි. මෙහි දක්වා ඇති ඩෝන්ගලයේ මේ වනවිටත් වොයිස් සේවාව ඇක්ටිව් කොට ඇත. ඔබගේ ඩෝන්ගලයෙ Voice feature Disabled ලෙස ඇත්නම් එය එනේබල් කිරීමට අවස්තාව පැමින තිබේ. නැතහොත් Voice Feature Not supported ලෙස දැක්වේනම් ඩෝන්ගලයේ එම පහසු කම ලබා දී නැ ත. Disabled ලෙස දක්වා ඇත් නම් එය එනේබල් කිරීමට server තීරුව ඔබන්න, DC Unlocke r මෘදුකාංගයට ඩෝන්ගලය අන්ලොක් කිරීමේ කාර්්‍යයද ක...

කොහොමද මොබිටෙල් ඩෝන්ගලයක් අන්ලොක් කරන්නේ

Image
මොබිටෙල් මගින් ලබාදෙන Huawei E153, Hua wei E156 ඇතුළු පහත දැක්වෙන ඩෝන්ගල් මේ ආකාරයට ලොක් එක කැඩිය හැක. Huawei E1152 Huawei E1550 Huawei E1550 Kyiv star Huawei E1552 Huawei E1553 Huawei E156B / E156C / E156G Huawei E160 / E160G / E160X Huawei E161 Huawei E1612 Huawei E1630 Huawei E166 / E166G Huawei E169 / E169G Huawei E170 Huawei E172 Huawei E1750 Huawei E1752 Huawei E1756 Huawei E176 Huawei E1762 Huawei E180 Huawei E1820 ඩෝන්ගලය අන්ලොක් කිරීමේදී ප්‍රථමයෙන් ඒ සදහා අවශ්‍ය මූලික අවශ්‍යතා අප සම්පූර්ණ කල යුතුය. එය පහසුය. එනම් ඔබගේ ඩෝන්ගලයට අදාලව අන්ලොක් කෝඩ් එක සහ ෆ්ලෑෂ් කෝඩ් එක ලබා ගන්න. ඒ සදහා අන්ලොක් කෝඩ් කැල්කියුලේටර් එකින් ඇතුළු වන්න. එම කෝඩ්ස් ලබාගත් පසු සරල මෘදුකාංගයක් Download කරගැනීමට අවශ්‍යවේ. ඒ සදහා Download Click කරන්න. ඊට පස්සේ එය රන් කරන්න, එය පහත පරිදිවේ. මෙම මෘදුකාංගයේ Detect බොත්තම ඔබන්න ඉන්පසු එන ලිස්ට් එකෙන් ඩෝන්ගලයට අදාල පෝර්ට් එක තෝරා ගන්න, ඊට පස්සේ Accept බට්ටන් එක ඔබන්න, ඊට පස්සේ Unlock Modem ‍‍ෙබ‍ාත්තම ඔබන්න,එවිට ඉහත රූපයේ ...

Unlock සහ Flash කෝඩ්

Image
අ ප ඩෝන්ගලය අන්ලොක් කිරීමටයාමේදී ප්‍රථමයෙන් අප ලබා ගතයුතු කෝඩ් එකක් ඇත. එනහම් අපගේ ඩෝන්ගලයේ IMEI අංකයට අදාල Unlock සහ Flash කෝඩ් වේ. මා මෙහිදි ක්‍රම දෙකක්මා සොයා ගෙන තිබෙනවා එම ක්‍රම දෙකම මා ඔබට ඉදිරිපත් කරන්නම්, එයින් පහසු එකක් යොදා ගන්න. ප්‍රථම ක්‍රමය ලෙස ජීඑස්එම් ෆෝරම් එකෙහි වෙබ් අඩවියෙන් අපගේ Unlock සහ Flash කෝඩ් ලබා ගත හැක, ඒ සදහා පහත වෙබ් ලිපිනය ටයිප් කර එන්ටර් කරන්න. http://www.bb5.at/huawei.php?imei=************* ඉහත ලිපිනයේ “*************” ලෙස කොටසක් පෙනේ, එම කොටස සදහා ඔබගේ ඩෝන්ගලයේ IMEI අංකය past කරන්න. ඉන් පසු Enter button එක Press කරන්න. ඉන් පසු ඔබගේ ඩෝන්ගලය‍ට අදාල Unlock සහ Flash කෝඩ් ලබාදේ. ඒවා පහත පරිදි වේ. Not Correct It has modified for the reasons HWCALC V2.0 IMEI: 35237568105198 Entsperren / Unlock: 56394162 Flashen / Flash: 62086820 (c) SERGEY/MKL 2010 එක් ක්‍රමයක් එසේ වන අතර එයින් අපහසු නම් මෘදුකාංගයක් යොදාගෙන මෙය අපට කල හැකියි. මෙම මෘදුකාංගය පහත දැක්වෙන ඩෝන්ගල් වර්ග සදහා සහ පෝන් සදහා හොදින්වැඩකරයි. Huawei E1152 Huawei ...

ට්විට්ටර් වෙබ් අඩවියේදී මයික්‍රෝ බ්ලොග් ලිවීම.

Image
ට්විටර් ය නු නොමිලේ ලබාදෙන ඉතා සිත් ඇදගන් නා වෙබ් සේවයකි. මෙය ෆේස් බුක් වෙබ් අඩවියසේ නෑදෑ හිත මිතුරන් සමග නිතර ස බදකම් පවත්වා ගැනීමට උදවුවෙන මිතුරු අනෙක් අතට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි බ්ලොග් වර්ගයේ වෙබ් සේව යකි. මෙහිදී බ්ලොගිං කටයුතු හෙවත් තම න්ගේ අදහස් ලිවිය යුත්තේ වරකට අකුරු 140 කි නි. එනම් ඉතා කෙටි පනිවුඩයකි. ඒ නිසා මෙම ක්‍රමය හදුන්වන්නේ මයික්‍රෝ බ්ලොගිං කියාය. මෙසේ මයික්‍රෝබ්ලොගිං ක්‍රමයට ලියන පනිවුඩයක් මෙහිදී හදුන්වන්නේ ට්වී ට්ස් යනුවෙනි. මෙම බ්ලොග් එකේ විස්තර කරන ආකාරයට නොමිලේ ටව්ටර් ගිණුමක් සාදා (Twitter Account) ගෙන එය පවත්වාගෙන යන අයෙකුට ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ ට්වීට්ස් යවන්නටත්, තම මිතුරු මිතුරියන්ගෙන් ට්වීට්ස් ලබා ගන්නටත් පුළුවන. සාමාන්‍ය දුර කථනයකින් SMS ලෙස tweets, Twitter වෙබ් අඩවියට යවන්නටත් පුළුවන. දැන් තිබෙන Smart Phone සදහා ට් විටර් වෙබ් අඩවියෙන් නොයෙක් පහසුකම් ලබා දෙයි. ඒ අනුව එම දුරකතන හරහ‍ාද ට්විටර් වෙබ් අඩවිය වෙත පිවිස මයික්‍රෝබ්ලොගිං ලියන්නටත් tweets කියවන්නටත් හැකියාව ලබා දී තිබේ. මේ ක්‍රමයට අද ලොවපුරා මිලියන් සීයක් හෙවත්කෝටි ද...